Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buying a new dog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලෙක් සැර වෙන්න හේතු ගොඩක් තියනවා.

ඔය හේතු අතරෙන් එක හේතුවක් තමා මචන් බල්ලව අවට සමාජයෙන් අයිසොලේට් වෙලා හැදීම.

ගෙදර වත්ත ගැන දැනීම විතරයි ඌට තියෙන්නේ.

ඌ ඉන්න ගෙවල් පැත්ත ගැන දැනිමක් නෑ.

අවට සමාජේ මොනාද වෙන්නේ,පාරේ වාහන ගොඩක් යද්දි කොයි වගේද,වාහන ටිකක් යද්දි කොයි වගේද,පාරේ සත්තු මොනාද කරන්නේ,උන් ජීවත් වෙන්නේ කොහොමද වගේ දේවල් බල්ලගේ ඔලුවට යන්නේ නෑ වත්තේ විතරක් දුවලා පැනලා හිටියා කියලා.

එක තැන ඉන්නකොට මිනිහෙක්ට උනත් සිතේ සිතාගැනිමේ පරාසය ගොඩක් හීන වෙනවා.

සත්තුන්ට උනත් එච්චරයි.

වෙනසක් නෑ.

හැම වෙලාවේම බල්ලට හිතන්න දෙයක් දීලා තියෙන්න ඕන.

එතකොට උගේ මොලේ ඩිවලප් වෙනවා.

ගෙදර අය එක්ක විතරක් හිටියා කියලා මදි.

පාරේ මිනිස්සු මොනාද කරන්නේ,සත්තු මොනාද කරන්නේ,අවට ගද සුවද කොයි වගේද කියලා සතාට අදුන්නලා දෙන්න ඕන.

ඒකට බල්ලව ඉන්න වත්තෙන් පිට ඇවිද්දන්න එක්කන් යන්න ඕන.

ඇවිදින දුර ප්රමාණය වැඩි වෙන තරමට බල්ලගේ මොලේ එක්ස්පැන්ඩ් වෙන්න ගන්නවා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනකොට.

එක දවසක් බල්ලව හොදට ඇවිද්දුවාම ඊලග දවසේ ඌ ආස වෙනවා ඇවිදින්න යනකොට.

ඒක උබට හොදට නෝටිස් වෙයි.

ඒ නිසා බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන් අනිවා ඌටයි,උබටයි දැනෙන්න.

දවල්ට නම් ගෙනියන්න එපා රස්නේ නිසා.

මේ හීට් එක හොද නෑ බල්ලන්ට.

එක්කෝ උදේ 9 ඉස්සෙල්ලා වගේ හෝ හවස 6 පස්සේ,රෑට වගේ බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන්.

හැමදාම එකම පාරවල් වලින් යන්නත් එපා.

එක එක පාරවල් වලින් එක්කන් පලයන්.

[QUOTE="akilar25, post: 20116552, member: 167921"] [CENTER][SIZE=3]බල්ලෙක් සැර වෙන්න හේතු ගොඩක් තියනවා. ඔය හේතු අතරෙන් එක හේතුවක් තමා මචන් බල්ලව අවට සමාජයෙන් අයිසොලේට් වෙලා හැදීම. ගෙදර වත්ත ගැන දැනීම විතරයි ඌට තියෙන්නේ. ඌ ඉන්න ගෙවල් පැත්ත ගැන දැනිමක් නෑ. අවට සමාජේ මොනාද වෙන්නේ,පාරේ වාහන ගොඩක් යද්දි කොයි වගේද,වාහන ටිකක් යද්දි කොයි වගේද,පාරේ සත්තු මොනාද කරන්නේ,උන් ජීවත් වෙන්නේ කොහොමද වගේ දේවල් බල්ලගේ ඔලුවට යන්නේ නෑ වත්තේ විතරක් දුවලා පැනලා හිටියා කියලා. එක තැන ඉන්නකොට මිනිහෙක්ට උනත් සිතේ සිතාගැනිමේ පරාසය ගොඩක් හීන වෙනවා. සත්තුන්ට උනත් එච්චරයි. වෙනසක් නෑ. හැම වෙලාවේම බල්ලට හිතන්න දෙයක් දීලා තියෙන්න ඕන. එතකොට උගේ මොලේ ඩිවලප් වෙනවා. ගෙදර අය එක්ක විතරක් හිටියා කියලා මදි. පාරේ මිනිස්සු මොනාද කරන්නේ,සත්තු මොනාද කරන්නේ,අවට ගද සුවද කොයි වගේද කියලා සතාට අදුන්නලා දෙන්න ඕන. ඒකට බල්ලව ඉන්න වත්තෙන් පිට ඇවිද්දන්න එක්කන් යන්න ඕන. ඇවිදින දුර ප්රමාණය වැඩි වෙන තරමට බල්ලගේ මොලේ එක්ස්පැන්ඩ් වෙන්න ගන්නවා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනකොට. එක දවසක් බල්ලව හොදට ඇවිද්දුවාම ඊලග දවසේ ඌ ආස වෙනවා ඇවිදින්න යනකොට. ඒක උබට හොදට නෝටිස් වෙයි. ඒ නිසා බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන් අනිවා ඌටයි,උබටයි දැනෙන්න. දවල්ට නම් ගෙනියන්න එපා රස්නේ නිසා. මේ හීට් එක හොද නෑ බල්ලන්ට. එක්කෝ උදේ 9 ඉස්සෙල්ලා වගේ හෝ හවස 6 පස්සේ,රෑට වගේ බල්ලව ඇවිද්දන්න එක්කන් පලයන් මචන්. හැමදාම එකම පාරවල් වලින් යන්නත් එපා. එක එක පාරවල් වලින් එක්කන් පලයන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom