Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buying a new dog
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඔතනයි මචන් සීන් එක එහෙනම් වෙලා තියෙන්නේ.

අයිතිකාරයා මාරු උනාම සමහර වෙලාවට බල්ලා සැර වෙනවා,සමහර වෙලාවට බල්ලා පට්ට අහින්සක වෙනවා.

උබට වෙලා තියෙන්නේ සතා පට්ට විදියට අහින්සක වෙච්ච එක මචන් අයිතිකාරයා මාරු වෙච්ච නිසා.

මාස 3 කියන්නේ බල්ලෙක්ට තේරෙන්න පටන් ගන්න වයස.

අයිතිකාරයා මාරු වෙච්ච නිසා ඒ දුකට මූ ශොක් වෙලා අහින්සක වෙලා තියනවා කියලා තමා මට නම් හිතෙන්නේ මචන්.

බල්ලට කන්න දෙන්නේ මොනාද?

සතියට තුන් පාරක්,හතර පාරක් වගේ හරක් මස්,එලු මස්,චිකන් වගේ ඒවා දීපන්.

අනිත් දවස් වලට මාලු දීපන්.

හොද ලොකු මස් කට්ටක් හොදට හෝදලා , තම්බලා , නිවලා දීපන් මචන් සතියට 4 පාරක් විතර.

හොදට මිනිස්සු ඉන්න තැන් වලට බල්ලව එක්කන් පලයන් මචන්.

ඌ බය වෙලා දගලන්න ගත්තොත් උබ දම්වැල අල්ලන් උබට නෙවෙයි වගේ එච්චර කෙයාර් කරන්නේ නැතුව ඉදපන්.

පොඩ්ඩ පොඩ්ඩ බලෙන් අරන් පලයන් මිනිස්සු ගැවසෙන තැන් වලට.

ඔය ටික මාසයක් විතර කරපන්.

බල්ලව සතියට දෙපාරක් නාවපන්.

ලයිෆ්බෝයි රතුපාට සබන් කැටේ ගාලා නාවපන් වෙන අරවා මේවා ගන්න යන්නේ නැතුව.

නාවනකොට මැක්කන්ට ගාන බෙහෙත් තියනවානම් ගාපන් මැක්කෝ ඉන්නවානම් සතියකට එක පාරක්.

ඒ සතියේම දෙවෙනි පාර නාවනකොට නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර බාල්දියකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට දාපන්.

මැක්කන්ට බෙහෙත් දාන්නේ නැත්තම් සතියට නාවන දෙපාරටම කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට දිය කරලා නාවලා ඉවර වෙලා.

හීට් එකටත් මයිල් යනවා මචන්.

කොන්ඩිස් එකෙන් මයිල් යන එක ටික ටික අඩු වෙයි මචන් මාස 2 විතර යද්දි.

[QUOTE="akilar25, post: 20117037, member: 167921"] [CENTER][SIZE=3]ඔන්න ඔතනයි මචන් සීන් එක එහෙනම් වෙලා තියෙන්නේ. අයිතිකාරයා මාරු උනාම සමහර වෙලාවට බල්ලා සැර වෙනවා,සමහර වෙලාවට බල්ලා පට්ට අහින්සක වෙනවා. උබට වෙලා තියෙන්නේ සතා පට්ට විදියට අහින්සක වෙච්ච එක මචන් අයිතිකාරයා මාරු වෙච්ච නිසා. මාස 3 කියන්නේ බල්ලෙක්ට තේරෙන්න පටන් ගන්න වයස. අයිතිකාරයා මාරු වෙච්ච නිසා ඒ දුකට මූ ශොක් වෙලා අහින්සක වෙලා තියනවා කියලා තමා මට නම් හිතෙන්නේ මචන්. බල්ලට කන්න දෙන්නේ මොනාද? සතියට තුන් පාරක්,හතර පාරක් වගේ හරක් මස්,එලු මස්,චිකන් වගේ ඒවා දීපන්. අනිත් දවස් වලට මාලු දීපන්. හොද ලොකු මස් කට්ටක් හොදට හෝදලා , තම්බලා , නිවලා දීපන් මචන් සතියට 4 පාරක් විතර. හොදට මිනිස්සු ඉන්න තැන් වලට බල්ලව එක්කන් පලයන් මචන්. ඌ බය වෙලා දගලන්න ගත්තොත් උබ දම්වැල අල්ලන් උබට නෙවෙයි වගේ එච්චර කෙයාර් කරන්නේ නැතුව ඉදපන්. පොඩ්ඩ පොඩ්ඩ බලෙන් අරන් පලයන් මිනිස්සු ගැවසෙන තැන් වලට. ඔය ටික මාසයක් විතර කරපන්. බල්ලව සතියට දෙපාරක් නාවපන්. ලයිෆ්බෝයි රතුපාට සබන් කැටේ ගාලා නාවපන් වෙන අරවා මේවා ගන්න යන්නේ නැතුව. නාවනකොට මැක්කන්ට ගාන බෙහෙත් තියනවානම් ගාපන් මැක්කෝ ඉන්නවානම් සතියකට එක පාරක්. ඒ සතියේම දෙවෙනි පාර නාවනකොට නාවලා ඉවර වෙලා පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර බාල්දියකට කොන්ඩිස් ටිකක් දිය කරලා බල්ලගේ ඇගට දාපන්. මැක්කන්ට බෙහෙත් දාන්නේ නැත්තම් සතියට නාවන දෙපාරටම කොන්ඩිස් දාපන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට දිය කරලා නාවලා ඉවර වෙලා. හීට් එකටත් මයිල් යනවා මචන්. කොන්ඩිස් එකෙන් මයිල් යන එක ටික ටික අඩු වෙයි මචන් මාස 2 විතර යද්දි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom