Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
buying monetized YouTube channel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං Botnet views, AdWords views, or pop up/embedded view traffic or microworkersලව use කරල monetized කරන channel තියනව තමයි. Vietnam එවුන් එහෙම ඕක සැහෙන්නකලා දැන් නම් හැබැයි ඕක කරන්න සැහෙන්න අමාරුයි. ගිය අවුරුද්දේ වගේ පැය ගනන් වල videos up කරලා SMM panels වලින් views & sub අරගෙන monetize කරන්න පුළුවන් දැන් එහෙම කරන්න අමාරුයි. පොඩි research එකක් කලොත් ඔයවගේ channels ලේසියෙන් අඳුරගන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි උනොත් authentic විදිහට built කරපු channel එකක් හොයාගන්න අමාරුනැ. Channel එකක් buy කරන්නෙ ඒකෙ දැනට ඉන්න audiences එකේ reach බලාපොරොත්තු වෙන් නම් ඒක වැරදි move එකක්. Channel එක ගත්ත කියල වෙනසක් නෑ ඔයා මුල ඉඳන්ම තමයි audiences එක build කරන්න ඕන. Channel එකක් buy කරන එකේ වාසිය ඔයා මුල ඉඳන්ම ගන්න views monetize වෙන එක.

මාගෙ යාලුවෙක් ඉන්නව (US වල ලංකාවෙ එක්කෙනෙක් නෙවෙයි) channels 8ක් තියෙනව මිනිහට 7ක් ම pre monetized channels. කිසිම අවුලක් නෑ මිනිහ හොඳට ඒක කරගෙන යනව. මගෙත් pre monetized channels 2ක් තියෙනව target audience එක එකක් US අනික Japan දෙකම outsource කරල තියෙන්නෙ ඒ දෙකේම කිසිම අවුලක් නෑ.

I know මචං it's better to start from scratch. But if you can find the right channel, buying is easy and fast.

මචං [USER=219284]@hi.dushan[/USER] channel එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන [USER=510802]@BadBlueGenius[/USER] දාපු ටිකට අමතරව තව පොඩි දේවල් ටිකක් තියෙනව මම පොඩ්ඩක් free උනාම ඒ ටික දාන්නම්.

මේ ඉතිං මම හිතන විදිහ එක එක්කෙනා හිතන විදිහ සහ අත්දැකීම් වෙනස් නේ. තමන්ට ගැලපෙන දේ තමන්ම තමයි decide ඕනි

[QUOTE="Sen-lu, post: 25612581, member: 570569"] මචං Botnet views, AdWords views, or pop up/embedded view traffic or microworkersලව use කරල monetized කරන channel තියනව තමයි. Vietnam එවුන් එහෙම ඕක සැහෙන්නකලා දැන් නම් හැබැයි ඕක කරන්න සැහෙන්න අමාරුයි. ගිය අවුරුද්දේ වගේ පැය ගනන් වල videos up කරලා SMM panels වලින් views & sub අරගෙන monetize කරන්න පුළුවන් දැන් එහෙම කරන්න අමාරුයි. පොඩි research එකක් කලොත් ඔයවගේ channels ලේසියෙන් අඳුරගන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි උනොත් authentic විදිහට built කරපු channel එකක් හොයාගන්න අමාරුනැ. Channel එකක් buy කරන්නෙ ඒකෙ දැනට ඉන්න audiences එකේ reach බලාපොරොත්තු වෙන් නම් ඒක වැරදි move එකක්. Channel එක ගත්ත කියල වෙනසක් නෑ ඔයා මුල ඉඳන්ම තමයි audiences එක build කරන්න ඕන. Channel එකක් buy කරන එකේ වාසිය ඔයා මුල ඉඳන්ම ගන්න views monetize වෙන එක. මාගෙ යාලුවෙක් ඉන්නව (US වල ලංකාවෙ එක්කෙනෙක් නෙවෙයි) channels 8ක් තියෙනව මිනිහට 7ක් ම pre monetized channels. කිසිම අවුලක් නෑ මිනිහ හොඳට ඒක කරගෙන යනව. මගෙත් pre monetized channels 2ක් තියෙනව target audience එක එකක් US අනික Japan දෙකම outsource කරල තියෙන්නෙ ඒ දෙකේම කිසිම අවුලක් නෑ. I know මචං it's better to start from scratch. But if you can find the right channel, buying is easy and fast. මචං [USER=219284]@hi.dushan[/USER] channel එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන [USER=510802]@BadBlueGenius[/USER] දාපු ටිකට අමතරව තව පොඩි දේවල් ටිකක් තියෙනව මම පොඩ්ඩක් free උනාම ඒ ටික දාන්නම්. මේ ඉතිං මම හිතන විදිහ එක එක්කෙනා හිතන විදිහ සහ අත්දැකීම් වෙනස් නේ. තමන්ට ගැලපෙන දේ තමන්ම තමයි decide ඕනි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom