Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
buying monetized YouTube channel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩින් comment කරපු අය කියපුවාට අමතරව මම මේ කියන්නෙ.

Channel එක monetize කරල මාස 4, 5කට වත් වඩා පරණ නැත්නම් ගන්න එපා. (channel එක පටන් අරන් කොතරම් කාළයක් ගිහින්ද කියන එකත් ගොඩක් වැදගත්.)

පැය 3, 4 දිග කිසි වැඩකට නැති videos up කරලද බලන්න.මේ වගේ. [MEDIA=youtube]4gOfxJtowpE[/MEDIA]

Analytics වලට ගිහින් බලන්න එයා අරගෙන තියෙන sub ලොකු ප්රමාණවලින් අයින් වෙලා තියෙනවද කියල. මෙන්න මේ විදියට. [ATTACH=full]90330[/ATTACH]

Most popular videos වල views ගානයි sub ගානයි check කරන්න. හොදම videos වලට views 100ක් ඇවිල්ලා sub 2500k තිබුනොත් ඒක legit නැ.

Socialblade එකට channel name එක දාලා බලන්න. Socialblade එකේ channel එක legit ද නැත්ද කියල බලන්නේ කොහොමද කියල මම වෙනම කියන්න යන්නේ නැ. යටින් දාන්නම් legit channel 2කයි bot view ගත්ත channels 2කයි links ඔයාම වෙනසක මොකක්ද කියල බලන්න. Legit 1 Legit 2 none legit 1 none legit 2

ගන්න කලින් අනිවාර්යයෙන්ම Skype call එකකින්වත් owner එක්ක කතා කරල ඉන්න.

Bitcoin වලින් payment කරන්න එපා.

Channel එකට copyright strikes තියෙනවද බලන්න.

මිස්වුන දේවලුත් ඇති දැනට මතක් වෙන්නේ මේ ටික තමයි.

[QUOTE="Sen-lu, post: 25616609, member: 570569"] උඩින් comment කරපු අය කියපුවාට අමතරව මම මේ කියන්නෙ. [LIST=1] [*]Channel එක monetize කරල මාස 4, 5කට වත් වඩා පරණ නැත්නම් ගන්න එපා. (channel එක පටන් අරන් කොතරම් කාළයක් ගිහින්ද කියන එකත් ගොඩක් වැදගත්.) [*]පැය 3, 4 දිග කිසි වැඩකට නැති videos up කරලද බලන්න.මේ වගේ. [MEDIA=youtube]4gOfxJtowpE[/MEDIA] [*]Analytics වලට ගිහින් බලන්න එයා අරගෙන තියෙන sub ලොකු ප්රමාණවලින් අයින් වෙලා තියෙනවද කියල. මෙන්න මේ විදියට. [ATTACH type="full"]90330[/ATTACH] [*]Most popular videos වල views ගානයි sub ගානයි check කරන්න. හොදම videos වලට views 100ක් ඇවිල්ලා sub 2500k තිබුනොත් ඒක legit නැ. [*]Socialblade එකට channel name එක දාලා බලන්න. Socialblade එකේ channel එක legit ද නැත්ද කියල බලන්නේ කොහොමද කියල මම වෙනම කියන්න යන්නේ නැ. යටින් දාන්නම් legit channel 2කයි bot view ගත්ත channels 2කයි links ඔයාම වෙනසක මොකක්ද කියල බලන්න. [URL='https://socialblade.com/youtube/user/mrbeast6000']Legit 1[/URL] [URL='https://socialblade.com/youtube/channel/UCV6KDgJskWaEckne5aPA0aQ']Legit 2[/URL] [URL='https://socialblade.com/youtube/user/bavariavikingtv']none legit 1[/URL] [URL='https://socialblade.com/youtube/channel/UCpsvi7j8RSkmhC8VK2b8OJg']none legit 2[/URL] [*]ගන්න කලින් අනිවාර්යයෙන්ම Skype call එකකින්වත් owner එක්ක කතා කරල ඉන්න. [*]Bitcoin වලින් payment කරන්න එපා. [*]Channel එකට copyright strikes තියෙනවද බලන්න. [/LIST] මිස්වුන දේවලුත් ඇති දැනට මතක් වෙන්නේ මේ ටික තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom