Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD අනාගතය කෙසේ වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇක්සිඩන්ට් උනාම ගන්න බොඩි පාට්, ගෙවෙන කෑලිවලට හරියන්න ස්පෙයා පාට්ස් ඉල්ලුවාම මේ පොන්නප්පු, බොඩි කිට්, කී කවර්ස් වගේ ඇසෙසරීස් තියෙන සයිට් එකක් පෙන්නනවා ලොල්.

උබලා වගේ පොන්නප්පුල තමයි උදේපාන්දර රෙන්නෙත් නැතුව දූවල ගිහින් මයින වගේ උන්ට කතිරෙ ගහල එන්නෙ

ලග තියෙන සේසතම දාල චීන මරාලයක් කරගහල මොකක්ද අවුල කියලවත් හරියට දන්නෙ නැතුව ඉන්නවා කියන්නෙත් වෙනම ලෙවල් එකක්

යකෝ චෙරි QQ පැන්ඩා වගේ හිච්චි බේසික් එන්ජිමකින් දුවන මිකෑනිකල් වාහන වලට මේ දැන් එන හයි ටෙක් electronic boxes කම්පෙයා කලෑකිද බන්?

අරවනම් යකඩ කෑල්ලක් ඕනෙනම් පට්ටලෙන් හදාගත්තා, ප්ලාස්ටික් කෑල්ලක් ඕන්නම් ෆයිබර් කලා තව කාලයක් දිව්වා. දැන් එන ඒවා එහෙමද යකෝ? සොෆ්ට්වෙයර් ෆේලියර් එකක් වෙලා ලොක් උනත් වාහනේ හොල්ලන්නවත් බෑ.  හිතපන් නම්බර් 1ක් වත් ගහල නැති චිප් එකක් ගියා, කොයි ලෝකෙන්ද හොයන්නෙ බන්?

------ Post added on [DATETIME="UT"]1777886549[/DATETIME]

[QUOTE="Sonik Sonik, post: 31386022, member: 590498"] [SIZE=7]ඇක්සිඩන්ට් උනාම ගන්න බොඩි පාට්, ගෙවෙන කෑලිවලට හරියන්න ස්පෙයා පාට්ස් ඉල්ලුවාම මේ පොන්නප්පු, බොඩි කිට්, කී කවර්ස් වගේ ඇසෙසරීස් තියෙන සයිට් එකක් පෙන්නනවා ලොල්. 🤭🤭 උබලා වගේ පොන්නප්පුල තමයි උදේපාන්දර රෙන්නෙත් නැතුව දූවල ගිහින් මයින වගේ උන්ට කතිරෙ ගහල එන්නෙ 🤭 ලග තියෙන සේසතම දාල චීන මරාලයක් කරගහල මොකක්ද අවුල කියලවත් හරියට දන්නෙ නැතුව ඉන්නවා කියන්නෙත් වෙනම ලෙවල් එකක් 🤭🤭[/SIZE] [HR][/HR] [SIZE=7]යකෝ චෙරි QQ පැන්ඩා වගේ හිච්චි බේසික් එන්ජිමකින් දුවන මිකෑනිකල් වාහන වලට මේ දැන් එන හයි ටෙක් electronic boxes කම්පෙයා කලෑකිද බන්? අරවනම් යකඩ කෑල්ලක් ඕනෙනම් පට්ටලෙන් හදාගත්තා, ප්ලාස්ටික් කෑල්ලක් ඕන්නම් ෆයිබර් කලා තව කාලයක් දිව්වා. දැන් එන ඒවා එහෙමද යකෝ? සොෆ්ට්වෙයර් ෆේලියර් එකක් වෙලා ලොක් උනත් වාහනේ හොල්ලන්නවත් බෑ. :lol::lol: හිතපන් නම්බර් 1ක් වත් ගහල නැති චිප් එකක් ගියා, කොයි ලෝකෙන්ද හොයන්නෙ බන්? :lol::lol:[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1777886549[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom