Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD ගැන විස්තර ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි.

- More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්‍රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. )

- Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්‍රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්‍ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්‍රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි)

දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, 2nd hand ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා. පිටරට වාහන පදින උන්ට මේක ප්‍රශ්නයක් නෙමෙයි, උන් කොහොමත් ඕක පැදල scrape කරල දාන නිසා

- ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiFePo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.

[QUOTE="Sonik Sonik, post: 31362543, member: 590498"] [SIZE=5]සරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි. - More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්‍රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. ) - Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්‍රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්‍ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්‍රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි) දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, 2nd hand ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා. පිටරට වාහන පදින උන්ට මේක ප්‍රශ්නයක් නෙමෙයි, උන් කොහොමත් ඕක පැදල scrape කරල දාන නිසා - ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiFePo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom