Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙක ඉඳල දාන්න හිතාගෙන හිටියෙ ඒත් වෙලාවක් ලැබුනෙ නැති නිසා දාන්න බැරි උනා. කිරියෙ කීප දෙනෙක්ම මට මැසේජ් කරලත් දාල තිබුන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියල, ඒ නිසාමයි මේක ඉක්මන් කරේ,

මුලින්ම මෙහෙම පටන්ගන්නම්කො,

මම අවුරුදු 5ක විතර ඉඳල Tesla & BYD වාහන ගැන මාර විදියට Interesting. ෙගාඩක් ආසාවෙන් හිටිය Tesla එකකට, ඒත් පස්සෙ BYD Tang & Atto 3 දෙක ගොඩක් තදින් ෆලෝ කරා.

මේ ජෝන් කීල්ස් එක වැඩේට බැස්ස බව දැනගත්තම ලොකු ෂුවර් එකක් ආව. කොහොමහරි මෙයාල Pre orders ගන්න පටන් ගත්තම මාත් Atto 3 එකකට සල්ලි ගෙව්ව. මෙයාල ඕඩර්ස් ගන්න පටන් ගත්තෙ අගෝස්තු වල, ඒත් මට සල්ලි ගෙවන්න පුලුවන් උනේ ඔක්තෝබර් වල. අන්න එතැන තමයි මට වැරදුන තැන. මම හිතුවෙ නෑ මිනිස්සු ඒ තරම් Interest එකකින් මේක ඕඩර් කරයි කියල, මම ඔක්තෝබර් වල යද්දිත් ඕඩර්ස් 1500 පැනල. ඇත්තටම ඒ වෙලාවෙ මේ වගේ දෙයක් දැනගෙන හිටිය නම් අගෝස්තු වලම සල්ලි ගෙවනව. එහෙම උනා නම් මට මෙයිටත් මාසෙකට කලින් කාර් එක ගන්න තිබුන.

එතෙකාට සල්ලි ගෙවල, ගොඩක් ඕනකමින් බලාගෙන හිටිය, අපි මෙලෝ දෙයක් දන්නෙ නෑ වෙන්නෙ මොනවද කියල. අඩුම තරමෙ ඒ දවස් වල ආණ්ඩු මාරු වෙලාවත් තිබ්බෙ නෑ. හැබැයි ජෝන් කීල්ස් එකෙන් කිව්ව පෙබරවාරි වල වාහන ගෙන්නන එක පටන් ගන්නව කියල. ඒ කියන්නෙ උන්ට ඇතුලෙත් නිව්ස් එනව හොඳට. පස්සෙ පෙබරවාරි වෙලා ගැසට් ගහල, වාහන Import කරන්න ඉඩ දුන්නට පස්සෙ, මෙයාල ටැක්ස් එක ඩබල් කරා නේ. අන්න එතැනදි තමයි බලාපොරොත්තු නැති උනේ. ගොඩක් වාහන ඉම්පෝට් කරන අය කිව්ව Atto 3 එකක් ලක්ෂ 220කට විතර යයි කියල. ඒත් එක්කම ජෝන් කීල්ස් එක සද්දයක් නැතුව හිටිය සතියක් විතර යනකල්, ඒ අතරෙදි මම Vezel Z Play එකත් ගන්න හෙව්ව, වෙලාවට ඒක මිස් උනේ. කොහොමහරි පෙබරවාරි වල දෙවැනි සතිය වෙද්දි ජෝන් කීල්ස් එකෙන් Announce කරා, එයාල පොරොන්දු උන මිල ලක්ෂ 170ටත් වඩා ලක්ෂ 2ක් අඩුවෙන් වාහනය දෙනව කියල. ඇත්තටම ඒ නිව්ස් එක ඇහුවම පුදුම හිතුන. එතැන ඉඳල දින ගැන ගැන හිටියෙ වාහනේ එනකල්.

කොහොමහරි කියන්න ඕන ජෝන් කීල්ස් එකේ කස්ටමර් කෙයා නම් අන්තිමයි. උන්ට තාම අවබෝධයක් නෑ කොහොමද මේක කරන්නෙ කියල. ඒ පැත්ත සෑහෙන අවුල්. ඔහොම ඉද්දි මෙයාල ගාල්ලෙ බ්‍රාන්ච් එකත් ඕපන් කරා. පලවෙනිම වාහන සෙට් එක ආව මට මතක විදියට මාර්තු 17 වෙනිද, කොහොමහරි මෙයාල මාර්තු අග වාහන කීල්ස් එකේ තියාගෙන පෙන්නුව, මම ඒකටත් ගියා බලන්න, එතැනදි තිබ්බ උන වැඩි උනා. ඒත් එක්කම BYD Whatsapp group එකකුත් සෙට් උනා කිරියෙම කෙනෙක්ගෙ මාර්ගයෙන්, ඒක නම් ගොඩක් වැදගත් උනා. එතැන ඉඳල ගෘෘප් එකේ Shipment updates පවා ගියා. ඊට පස්සෙ අප්‍රේල් 16 වගේ එක ළඟ Shipment 2ක් ආව. අන්න ඒකෙ තමයි මගේ වාහනේ ඇවිල්ල තිබ්බෙ. අප්‍රේල් අන්තිම මට සල්ලි ගෙවන්න කියල එහෙන් කෝල් එකක් ආව. මම කොහොමහරි මැයි මුල ඔක්කොම Document & Payments වැඩ ඉවර කරල, මෙයාලට මැයි මැද හරියෙ මට වාහනේ දෙන්න පුලුවන් උනා.

ආයිත් සැරයක් කියන්න ඕන ජෝන් කීල්ස් එකේ සර්විස් නම් අන්තිමයි. උන නරක අත්දැකීම් ගොඩයි. අපි ඉවසගෙන හිටිය ෆීල්ඩ් එකට අලුත් නිසා. හැබැයි දැන් නම් ටිකක් හරි ගිහිල්ල ඇති කියලත් හිතනව.

කොහොමහරි වාහනෙ අතට ගත්ත, ඒක අරගෙන එද්දි තේරුනේ මාස 7ක් විතර ඉවසගෙන හිටපු එක ඇත්තටම පාඩුවක් නෑ කියල.

කොහොමහරි වාහනේ සුපිරියි, මාර Comfortable, ඒ වගේම පට්ට Smooth, ඒ Feeling එක ගන්න EV එකක් පැදලම බලන්න ඕන. යනව තේරෙන්නෙ නෑ, Accelerate කරද්දි පාවෙල යනව වගේ, Instant torque එකක් තියෙන්නෙ. ඊට පස්සෙ Infortainment system එක Superb, Apple car play 100% Compatible. නියම විදියට වැඩ කරනව. ඒ වගේම ඩිස්ප්ලේ එක අඟල් 15.6ක් නිසා, මාර පහසුයි. ඒ වගේම මට හොඳටම සෙට් උන අනිත් Feature එක Camera system එක, ඒක නම් ආයිත් Next level. ඇත්තටම මම ගොඩක් තැන් වල වාහනේ හරවන්නෙ, රිවර්ස් කරන්නෙ තනිකරම ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. ඒ තරම් Reliable & Clear. අනිත් එක Suspension, ෙගාඩක් Soft suspension එකක් තියෙන්නෙ, ඒ නිසා වලවල් හෙම දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි Comfortability එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක උපරිමයි.

තව මට කාර් එක ඩිලිවර් කරන්න දවසකට කලින් Volt එකෙන් ඇවිල්ල Charger එක සෙට් කරල දුන්න. ඒක 7kW Home charger එකක්. ඒකෙන් සාමාන්‍යයෙන් පැය 7කින් වගේ 15% ඉඳල 100%ක් වෙනකල් චාර්ජ් කරන්න පුලුවන්. කොහොමහරි ගෙදර සෝල තියෙන නිසා ඇත්තටම යන හැම ගමනක්ම කිසිම වියදමක් නෑ වගේ. ඒ නිසාම තමයි වාහනේ අරගෙන මාසයක් යන්නත් කලින් කිලෝ මීටර් 3000ක් ඩ්‍රයිව් කරේ.

මම දැන් සතියකට දෙකකට උඩදි පලවෙන සර්විස් එකත් කරා.

ජෝන් කීල්ස් එකෙන් Free Service 3ක් දෙනව, 3000න් එකයි 6000න් එකයි, ඊට පස්සෙ 10,000න්. එතැන ඉඳල හැම 10,000කට වතාවක් සර්විස් කරන්න ඕන. සර්විස් කරනව කියල දෙයක් කරන්නෙ නෑ ඇත්තටම නිකං Checklist එකක් චෙක් කරන එක කරන්නෙ. කොහොමහරි සර්විස් එක කරල තිබුණ හොඳට වාහනේ හෝදල තිබුන.

තව මේකෙ ටින්ට් කරන ඒව, Ceramic coating ඔක්කොම කරගත්ත. කොහොමහරි දැන් වාහනේ කිලෝ මීටර් 4000ත් පැනල දුවල තියෙන්නෙ. දුර දුවන්න ඇත්තටම ප්‍රැක්ටිකල්.

මම කිලෝ මීටර් 385ත් එක චාර්ජ් එකෙන් දිව්ව බැට්රි එක 15%ට වගේ අඩු උනේ. කොහොමහරි Driving style එක හරියට හදාගත්තොත් කිලෝ මීටර් 420න් එහා යන්න පුලුවන් කියල මට හොඳටම ෂුවර්. කොහොමහරි දුර දුවන්න හොඳටම සුදුසුයි. මම හයිවේ එකේම තමයි ගොඩක් දුවල තියනේනෙ. ගාල්ල කොළඹ, ගාල්ල මීගමුව කීප වතාවක්ම ගියා. මට මේකෙ හොඳටම සෙට් උන ෆන්ෂන් එක ICC & LKA ඒකෙන් මම සෑහෙන වැඩක් ගන්නව Highway එකේ. මේ කිලෝ මීටර් 4000න් 2000කට වැඩිය Highway ගිහිල්ල ඇති ICC Function එකත් එක්ක. ඒක නම් ප්‍රැක්ටිකල් නියම විදියට. මම එක Paddle එකක්වත් පාගන්නෙ නැතුව Steering wheel එකට තත්පර 10කට සැරයක් අත තිය තිය එන්නෙ හයිවේ එකේ. හරිම ලේසියි මේ නිසා හයිවේ යන්න. මෙයිට අමතරව සවුන්ඩ් සිස්ටම් නියමයි, තව වාහනේ Stability එක නියමයි. දවසක් හයිවේ එකේ 170ට ගියා විනාඩි ගානක්ම. මාර ස්ටේබල්. ඒ වගේම අපි 70ට ගියත් තත්පර 3-4කින් 110 පන්නන්න පුලුවන්. අන්න ඒක තමයි මේකෙ ආසම පාට් එක මම. මාර ඉක්මනට Accelerate කරනව යකා වගේ. පෙට්‍රල් වාහනයක හැරෙන්නවත් බෑ. තව බැට්රි පැක් නිසා කාර් එක ගොඩක් බරයි, මම හිතන්නෙ ටොන් 2කට වැඩියි මුළු බර. ඒ නිසාම තමයි වාහනේ මේ තරම් ස්ටේබල්. ඒක අතට දැනෙනව හොඳට.

මට මේකෙ පොඩි අවුල් ටිකකට කියල තේරිල තියෙන්නෙ මේ වෙද්දි, එකක් ඉස්සරහ Fog light එකක් ආව නම් තව ටිකක් රෑට පෙනුම වැඩි වෙයි කියල හිතෙනව. මම කැමතියි අර Seal එකේ ආව ලයිට් එක මේකෙ ආවනම්, තව මේකෙ Rain sensing wiper නෑ. ඒක ලොකු අඩුවක්, තව මේක Auto highbeam කරන සිස්ටම් එක මට එච්චරටම Satis නෑ. ප්‍රැක්ටිකල් මදි වගේ. ඔන්න ඔය ටික තමයි අවුල් වලට තේරුනේ. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම 100%ක් Perfect

ඇත්තටම ගත්ත හොඳම තීරණයක් කියල හිතෙනව, ඉස්සරහට යද්දි බලමු වෙන ප්‍රශ්න ආවොත්, ඒත් Global reviews හෙම හොඳට බලල මම මේක ගත්තෙ. ඒ නිසා හිතේ විශ්වාසයක් තියෙනව ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල. ඇත්තටම Driving pleasure එක කියන දේ උපරිමයි. කොහේ හරි යන්නමයි හිතෙන්නෙ. ඒ තරම් ආසයි මේ වාහනේ ඩ්‍රයිව් කරන්න. මම හිතුවට වඩා ගොඩක් හොඳයි.

ඔයාලට ඕන ප්‍රශ්නයක් තියේ නම් මේ ත්‍රෙඩ් එකේ අහන්න. මට දාන්න මග ඇරුන දේවල් සමහරවිට ඇති. ඒවත් දාන්නම් මේ ත්‍රෙඩ් එකේම. ෆොටෝස් ටිකකුත් ඉඩක් ලැබුන ගමන් දාන්නම් ත්‍රෙඩ් එකේම. ඕනම ප්‍රශ්නයක් තියේ නම් අහන්න මේකෙ, මම ත්‍රෙඩ් එක ඩේලි බලන්නම්.

කොහොමහරි BYD එකක් අරගෙන බලන්න ආස හිතෙයි.

[QUOTE="chami2015, post: 30817700, member: 542063"] [SIZE=5]කාලෙක ඉඳල දාන්න හිතාගෙන හිටියෙ ඒත් වෙලාවක් ලැබුනෙ නැති නිසා දාන්න බැරි උනා. කිරියෙ කීප දෙනෙක්ම මට මැසේජ් කරලත් දාල තිබුන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද කියල, ඒ නිසාමයි මේක ඉක්මන් කරේ, මුලින්ම මෙහෙම පටන්ගන්නම්කො, මම අවුරුදු 5ක විතර ඉඳල Tesla & BYD වාහන ගැන මාර විදියට Interesting. ෙගාඩක් ආසාවෙන් හිටිය Tesla එකකට, ඒත් පස්සෙ BYD Tang & Atto 3 දෙක ගොඩක් තදින් ෆලෝ කරා. මේ ජෝන් කීල්ස් එක වැඩේට බැස්ස බව දැනගත්තම ලොකු ෂුවර් එකක් ආව. කොහොමහරි මෙයාල Pre orders ගන්න පටන් ගත්තම මාත් Atto 3 එකකට සල්ලි ගෙව්ව. මෙයාල ඕඩර්ස් ගන්න පටන් ගත්තෙ අගෝස්තු වල, ඒත් මට සල්ලි ගෙවන්න පුලුවන් උනේ ඔක්තෝබර් වල. අන්න එතැන තමයි මට වැරදුන තැන. මම හිතුවෙ නෑ මිනිස්සු ඒ තරම් Interest එකකින් මේක ඕඩර් කරයි කියල, මම ඔක්තෝබර් වල යද්දිත් ඕඩර්ස් 1500 පැනල. ඇත්තටම ඒ වෙලාවෙ මේ වගේ දෙයක් දැනගෙන හිටිය නම් අගෝස්තු වලම සල්ලි ගෙවනව. එහෙම උනා නම් මට මෙයිටත් මාසෙකට කලින් කාර් එක ගන්න තිබුන. එතෙකාට සල්ලි ගෙවල, ගොඩක් ඕනකමින් බලාගෙන හිටිය, අපි මෙලෝ දෙයක් දන්නෙ නෑ වෙන්නෙ මොනවද කියල. අඩුම තරමෙ ඒ දවස් වල ආණ්ඩු මාරු වෙලාවත් තිබ්බෙ නෑ. හැබැයි ජෝන් කීල්ස් එකෙන් කිව්ව පෙබරවාරි වල වාහන ගෙන්නන එක පටන් ගන්නව කියල. ඒ කියන්නෙ උන්ට ඇතුලෙත් නිව්ස් එනව හොඳට. පස්සෙ පෙබරවාරි වෙලා ගැසට් ගහල, වාහන Import කරන්න ඉඩ දුන්නට පස්සෙ, මෙයාල ටැක්ස් එක ඩබල් කරා නේ. අන්න එතැනදි තමයි බලාපොරොත්තු නැති උනේ. ගොඩක් වාහන ඉම්පෝට් කරන අය කිව්ව Atto 3 එකක් ලක්ෂ 220කට විතර යයි කියල. ඒත් එක්කම ජෝන් කීල්ස් එක සද්දයක් නැතුව හිටිය සතියක් විතර යනකල්, ඒ අතරෙදි මම Vezel Z Play එකත් ගන්න හෙව්ව, වෙලාවට ඒක මිස් උනේ. කොහොමහරි පෙබරවාරි වල දෙවැනි සතිය වෙද්දි ජෝන් කීල්ස් එකෙන් Announce කරා, එයාල පොරොන්දු උන මිල ලක්ෂ 170ටත් වඩා ලක්ෂ 2ක් අඩුවෙන් වාහනය දෙනව කියල. ඇත්තටම ඒ නිව්ස් එක ඇහුවම පුදුම හිතුන. එතැන ඉඳල දින ගැන ගැන හිටියෙ වාහනේ එනකල්. කොහොමහරි කියන්න ඕන ජෝන් කීල්ස් එකේ කස්ටමර් කෙයා නම් අන්තිමයි. උන්ට තාම අවබෝධයක් නෑ කොහොමද මේක කරන්නෙ කියල. ඒ පැත්ත සෑහෙන අවුල්. ඔහොම ඉද්දි මෙයාල ගාල්ලෙ බ්‍රාන්ච් එකත් ඕපන් කරා. පලවෙනිම වාහන සෙට් එක ආව මට මතක විදියට මාර්තු 17 වෙනිද, කොහොමහරි මෙයාල මාර්තු අග වාහන කීල්ස් එකේ තියාගෙන පෙන්නුව, මම ඒකටත් ගියා බලන්න, එතැනදි තිබ්බ උන වැඩි උනා. ඒත් එක්කම BYD Whatsapp group එකකුත් සෙට් උනා කිරියෙම කෙනෙක්ගෙ මාර්ගයෙන්, ඒක නම් ගොඩක් වැදගත් උනා. එතැන ඉඳල ගෘෘප් එකේ Shipment updates පවා ගියා. ඊට පස්සෙ අප්‍රේල් 16 වගේ එක ළඟ Shipment 2ක් ආව. අන්න ඒකෙ තමයි මගේ වාහනේ ඇවිල්ල තිබ්බෙ. අප්‍රේල් අන්තිම මට සල්ලි ගෙවන්න කියල එහෙන් කෝල් එකක් ආව. මම කොහොමහරි මැයි මුල ඔක්කොම Document & Payments වැඩ ඉවර කරල, මෙයාලට මැයි මැද හරියෙ මට වාහනේ දෙන්න පුලුවන් උනා. ආයිත් සැරයක් කියන්න ඕන ජෝන් කීල්ස් එකේ සර්විස් නම් අන්තිමයි. උන නරක අත්දැකීම් ගොඩයි. අපි ඉවසගෙන හිටිය ෆීල්ඩ් එකට අලුත් නිසා. හැබැයි දැන් නම් ටිකක් හරි ගිහිල්ල ඇති කියලත් හිතනව. කොහොමහරි වාහනෙ අතට ගත්ත, ඒක අරගෙන එද්දි තේරුනේ මාස 7ක් විතර ඉවසගෙන හිටපු එක ඇත්තටම පාඩුවක් නෑ කියල. කොහොමහරි වාහනේ සුපිරියි, මාර Comfortable, ඒ වගේම පට්ට Smooth, ඒ Feeling එක ගන්න EV එකක් පැදලම බලන්න ඕන. යනව තේරෙන්නෙ නෑ, Accelerate කරද්දි පාවෙල යනව වගේ, Instant torque එකක් තියෙන්නෙ. ඊට පස්සෙ Infortainment system එක Superb, Apple car play 100% Compatible. නියම විදියට වැඩ කරනව. ඒ වගේම ඩිස්ප්ලේ එක අඟල් 15.6ක් නිසා, මාර පහසුයි. ඒ වගේම මට හොඳටම සෙට් උන අනිත් Feature එක Camera system එක, ඒක නම් ආයිත් Next level. ඇත්තටම මම ගොඩක් තැන් වල වාහනේ හරවන්නෙ, රිවර්ස් කරන්නෙ තනිකරම ඩිස්ප්ලේ එක දිහා බලාගෙන. ඒ තරම් Reliable & Clear. අනිත් එක Suspension, ෙගාඩක් Soft suspension එකක් තියෙන්නෙ, ඒ නිසා වලවල් හෙම දැනෙන්නෙම නැති තරම්. කොහොමහරි Comfortability එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක උපරිමයි. තව මට කාර් එක ඩිලිවර් කරන්න දවසකට කලින් Volt එකෙන් ඇවිල්ල Charger එක සෙට් කරල දුන්න. ඒක 7kW Home charger එකක්. ඒකෙන් සාමාන්‍යයෙන් පැය 7කින් වගේ 15% ඉඳල 100%ක් වෙනකල් චාර්ජ් කරන්න පුලුවන්. කොහොමහරි ගෙදර සෝල තියෙන නිසා ඇත්තටම යන හැම ගමනක්ම කිසිම වියදමක් නෑ වගේ. ඒ නිසාම තමයි වාහනේ අරගෙන මාසයක් යන්නත් කලින් කිලෝ මීටර් 3000ක් ඩ්‍රයිව් කරේ. මම දැන් සතියකට දෙකකට උඩදි පලවෙන සර්විස් එකත් කරා. ජෝන් කීල්ස් එකෙන් Free Service 3ක් දෙනව, 3000න් එකයි 6000න් එකයි, ඊට පස්සෙ 10,000න්. එතැන ඉඳල හැම 10,000කට වතාවක් සර්විස් කරන්න ඕන. සර්විස් කරනව කියල දෙයක් කරන්නෙ නෑ ඇත්තටම නිකං Checklist එකක් චෙක් කරන එක කරන්නෙ. කොහොමහරි සර්විස් එක කරල තිබුණ හොඳට වාහනේ හෝදල තිබුන. තව මේකෙ ටින්ට් කරන ඒව, Ceramic coating ඔක්කොම කරගත්ත. කොහොමහරි දැන් වාහනේ කිලෝ මීටර් 4000ත් පැනල දුවල තියෙන්නෙ. දුර දුවන්න ඇත්තටම ප්‍රැක්ටිකල්. මම කිලෝ මීටර් 385ත් එක චාර්ජ් එකෙන් දිව්ව බැට්රි එක 15%ට වගේ අඩු උනේ. කොහොමහරි Driving style එක හරියට හදාගත්තොත් කිලෝ මීටර් 420න් එහා යන්න පුලුවන් කියල මට හොඳටම ෂුවර්. කොහොමහරි දුර දුවන්න හොඳටම සුදුසුයි. මම හයිවේ එකේම තමයි ගොඩක් දුවල තියනේනෙ. ගාල්ල කොළඹ, ගාල්ල මීගමුව කීප වතාවක්ම ගියා. මට මේකෙ හොඳටම සෙට් උන ෆන්ෂන් එක ICC & LKA ඒකෙන් මම සෑහෙන වැඩක් ගන්නව Highway එකේ. මේ කිලෝ මීටර් 4000න් 2000කට වැඩිය Highway ගිහිල්ල ඇති ICC Function එකත් එක්ක. ඒක නම් ප්‍රැක්ටිකල් නියම විදියට. මම එක Paddle එකක්වත් පාගන්නෙ නැතුව Steering wheel එකට තත්පර 10කට සැරයක් අත තිය තිය එන්නෙ හයිවේ එකේ. හරිම ලේසියි මේ නිසා හයිවේ යන්න. මෙයිට අමතරව සවුන්ඩ් සිස්ටම් නියමයි, තව වාහනේ Stability එක නියමයි. දවසක් හයිවේ එකේ 170ට ගියා විනාඩි ගානක්ම. මාර ස්ටේබල්. ඒ වගේම අපි 70ට ගියත් තත්පර 3-4කින් 110 පන්නන්න පුලුවන්. අන්න ඒක තමයි මේකෙ ආසම පාට් එක මම. මාර ඉක්මනට Accelerate කරනව යකා වගේ. පෙට්‍රල් වාහනයක හැරෙන්නවත් බෑ. තව බැට්රි පැක් නිසා කාර් එක ගොඩක් බරයි, මම හිතන්නෙ ටොන් 2කට වැඩියි මුළු බර. ඒ නිසාම තමයි වාහනේ මේ තරම් ස්ටේබල්. ඒක අතට දැනෙනව හොඳට. මට මේකෙ පොඩි අවුල් ටිකකට කියල තේරිල තියෙන්නෙ මේ වෙද්දි, එකක් ඉස්සරහ Fog light එකක් ආව නම් තව ටිකක් රෑට පෙනුම වැඩි වෙයි කියල හිතෙනව. මම කැමතියි අර Seal එකේ ආව ලයිට් එක මේකෙ ආවනම්, තව මේකෙ Rain sensing wiper නෑ. ඒක ලොකු අඩුවක්, තව මේක Auto highbeam කරන සිස්ටම් එක මට එච්චරටම Satis නෑ. ප්‍රැක්ටිකල් මදි වගේ. ඔන්න ඔය ටික තමයි අවුල් වලට තේරුනේ. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම 100%ක් Perfect ඇත්තටම ගත්ත හොඳම තීරණයක් කියල හිතෙනව, ඉස්සරහට යද්දි බලමු වෙන ප්‍රශ්න ආවොත්, ඒත් Global reviews හෙම හොඳට බලල මම මේක ගත්තෙ. ඒ නිසා හිතේ විශ්වාසයක් තියෙනව ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල. ඇත්තටම Driving pleasure එක කියන දේ උපරිමයි. කොහේ හරි යන්නමයි හිතෙන්නෙ. ඒ තරම් ආසයි මේ වාහනේ ඩ්‍රයිව් කරන්න. මම හිතුවට වඩා ගොඩක් හොඳයි. ඔයාලට ඕන ප්‍රශ්නයක් තියේ නම් මේ ත්‍රෙඩ් එකේ අහන්න. මට දාන්න මග ඇරුන දේවල් සමහරවිට ඇති. ඒවත් දාන්නම් මේ ත්‍රෙඩ් එකේම. ෆොටෝස් ටිකකුත් ඉඩක් ලැබුන ගමන් දාන්නම් ත්‍රෙඩ් එකේම. ඕනම ප්‍රශ්නයක් තියේ නම් අහන්න මේකෙ, මම ත්‍රෙඩ් එක ඩේලි බලන්නම්. කොහොමහරි BYD එකක් අරගෙන බලන්න ආස හිතෙයි❤️.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom