Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බං

මට Changes 11ක් සෙට් වෙලා තියෙනව, අපේ ගෲප් වලත් කතා වෙනව මේක ගැන,

Alloy wheel එකේ ඩිසයින් එක වෙනස්(මේකෙ Professional look එකක් තියනේනෙ, අනිත් එක සෙල්ලම් ටයිප්)

මේක 18" Alloy wheel අනිත් එක 17

ටයර් සයිස් එක මේකෙ 235 ඒ වගේම බ්‍රෑන්ඩ් එක Continental, අනිත් එක 215 Hankook

Electric tailgate එක තියෙනව මේකෙ.

බැට්රි එක 10kWh වැඩියි ඒ නිසා රේන්ජ් එක කිලෝ මීටර් 80කින් විතර වැඩියි(මේ නිසාම වාහනේ බරත් වැඩියි).

මේකෙ Fast charging speed එක 88kW අනිත් එකේ 70kW

Seat ventilation එනව මේකෙ

Airbag එකක් වැඩියි මේකෙ

Ambient lights music rhythm එකට වැඩ කරනව. අනිත් එකේ නෑ

මේකෙ ස්පීකර්ස් 8ක් තියෙනව ඒ වගේම Technology එක Dirac HD sound අනිත් එකේ නෝමල් ස්පීකර්ස් 6ක් තියෙන්නෙ

ඔන්න හරියටම වෙනස්කම් 11

ඔව් මචං. ඇත්තටම ලක්ෂ 200 ගානක් දීල අරවගේ ප්ලාස්ටික් කූඩුවක් ගන්නවට වඩා මේ තරම් Features තියෙන වාහනයක් ගන්න එක වටිනව.

මචං මම Regular යන දුර ගමන් ටික මීගමුවෙ, හම්බන්තොට පැත්තෙ. ඒව මට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්. ඒ ඇරෙන්න අර යාපනය පැත්තෙ යනව වගේ ගොඩක් දුර ට්‍රිප් ගියේ නෑ මම. ඒවල යද්දි චාර්ජ් කරන්න වෙනව අනිවාර්යෙන්ම.

ඒත් මෙතැන දුර ගමන් කියද්දි හරියට ඒක Define කරන්න ඕන බං. මොකද මේකෙ දුර ගමන් යන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව. මොකද කිලෝ මීටර් 400+ එක චාර්ජ් එකකින් යන්න පුලුවන් හරියට ඩ්‍රයිව් කරොත්. ඒ කියන්නෙ එක පැත්තකට 200ක් යන්න පුලුවන්. කිලෝ මීටර් 200ක් දුර ගමනක් ලංකාව වගේ රටක යනව කියන්නෙත් ඒකත් දුර ගමනක් නේ බං.

මම ළඟදි කොළඹ, අම්බලන්ගොඩ පැත්තෙ ලොකු රවුමක් දාල ආව කිලෝ මීටර් 380 ගානක් ගියා. 15%ට වගේ බැට්රි එක බැස්සෙ. ඇත්තටම දුර ගමන් යන්න ප්‍රැක්ටිකල් මේක. ඒත් උඹ කියනව වගේ ලොකු දුරක් යනව නම් Charging plan කරන්න ඕන.

ඒක අපි වාහනේ ගන්න Purpose එක අනුව තමයි බලන්න ඕන. දැන් කෙනෙක් වාහනයක් අරගෙන හැමදාම යාපනේ, අනුරාධපුරේ යන්න තියාගන්නෙ නෑ නේ මචං, වැඩිපුරම ළඟ දුවනව, ඊට පස්සෙ මම කිව්ව වගේ දුර දුවනව, ටිකක් කලාතුරකින් නේ අර වගේ දුර යන්නෙ. එහෙම කෙනෙක්ට මේක හොඳටම ගැලපෙනව.

මම මේ කිලෝ මීටර් 4000ටම තාම එලියෙන් චාර්ජ් කරල නෑ බං එක පාරක්වත්. ටෙස්ට් එකටවත් ගැහුවෙ නෑ. ගෙදර චාර්ජ් කරා විතරයි මේ වෙනකල්. එතකොට හිතන්නකො මාස එක හමාරක් යන්න කලින් කිලෝ මීටර් 4000ක් දුවල, ගෙදරින් පිට චාර්ජ් නොකර. එතැනම බලපං කොච්චර දුර ගමන් ගිහිල්ලද කියල

------ Post added on [DATETIME="UT"]1751441040[/DATETIME]

නෑ දැන් නම් මේ වාහනේ විතරයි මට තියෙන්නෙ. තිබ්බෙ Premio එකක් ඒක දුන්න.

මේක ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්න දෙයක් මචං. මම කලින් කමෙන්ට් එකෙත් දැම්මෙ යන්න පුලුවන් දුර ගැන. අනිත් ප්‍රධානම දේ මේකෙ Console එකේ හරියටම Power consumption පේනව. ඒව Real-time update වෙනව. ඒ නිසා අපිට හරි Sense එකක් තියෙනව නම් අපේ ගමන අපිට ඕන විදියට Adjust කරගන්න පුලුවන්. තනිකරම Driving pattern එක මත Distance වෙනස් වෙන්නෙ. ඕන නම් අපිට මේ වාහනේ ඩ්‍රයිව් කරන්න පුලුවන් ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 220ක් යන්නත් ඒ වගේම ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 530+ යන්නත්. ඒක කරන්නෙ කොහොමහද කියල වාහනේ අරගෙන ටික දවසක් යද්දි තේරෙනව. මම මේ ළඟදි නිකං ටෙස්ට් කරන්න මේකෙන් කිලෝ මීටර් 50 ගානක් පැද්ද, හරිම Disciplinary වදියට ඩ්‍රයිව් කරේ, කොහොමහරි කිලෝ මීටර් 55ක් ඩ්‍රයිව් කරා 5.8kWh Energy ගියේ. මටත් පුදුමයි ඒ වගේ ගානකින් ගියේ කොහොමද කියල. ඒ විදියට ඩ්‍රයිව් කරොත් මේ වාහනේ යන්න පුලුවන් (55/5.8*60)= 568KM ඒ කියන්නෙ අනිවා 500KM පැනල යන්න පුලුවන්. මම කියන Consumption එක ආවෙ මේ වාහනේ ගාටල නෙමෙයි 50-60kmph speed එකේ ගිහිල්ල.

මේ වගේ ගොඩක් දේවල් තියෙනව බං. ඒ නිසා මට මාර Confidence මේකෙන් දුර ගමන් යන්න. වෙන්නෙ මොනවද කියල මට තේරෙන නිසා.

------ Post added on [DATETIME="UT"]1751441602[/DATETIME]

[QUOTE="chami2015, post: 30818411, member: 542063"] ඔව් බං මට Changes 11ක් සෙට් වෙලා තියෙනව, අපේ ගෲප් වලත් කතා වෙනව මේක ගැන, [SIZE=5]Alloy wheel එකේ ඩිසයින් එක වෙනස්(මේකෙ Professional look එකක් තියනේනෙ, අනිත් එක සෙල්ලම් ටයිප්) මේක 18" Alloy wheel අනිත් එක 17 ටයර් සයිස් එක මේකෙ 235 ඒ වගේම බ්‍රෑන්ඩ් එක Continental, අනිත් එක 215 Hankook Electric tailgate එක තියෙනව මේකෙ. බැට්රි එක 10kWh වැඩියි ඒ නිසා රේන්ජ් එක කිලෝ මීටර් 80කින් විතර වැඩියි(මේ නිසාම වාහනේ බරත් වැඩියි). මේකෙ Fast charging speed එක 88kW අනිත් එකේ 70kW Seat ventilation එනව මේකෙ Airbag එකක් වැඩියි මේකෙ Ambient lights music rhythm එකට වැඩ කරනව. අනිත් එකේ නෑ මේකෙ ස්පීකර්ස් 8ක් තියෙනව ඒ වගේම Technology එක Dirac HD sound අනිත් එකේ නෝමල් ස්පීකර්ස් 6ක් තියෙන්නෙ[/SIZE] ඔන්න හරියටම වෙනස්කම් 11 ඔව් මචං. ඇත්තටම ලක්ෂ 200 ගානක් දීල අරවගේ ප්ලාස්ටික් කූඩුවක් ගන්නවට වඩා මේ තරම් Features තියෙන වාහනයක් ගන්න එක වටිනව. [HR][/HR] මචං මම Regular යන දුර ගමන් ටික මීගමුවෙ, හම්බන්තොට පැත්තෙ. ඒව මට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්. ඒ ඇරෙන්න අර යාපනය පැත්තෙ යනව වගේ ගොඩක් දුර ට්‍රිප් ගියේ නෑ මම. ඒවල යද්දි චාර්ජ් කරන්න වෙනව අනිවාර්යෙන්ම. ඒත් මෙතැන දුර ගමන් කියද්දි හරියට ඒක Define කරන්න ඕන බං. මොකද මේකෙ දුර ගමන් යන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව. මොකද කිලෝ මීටර් 400+ එක චාර්ජ් එකකින් යන්න පුලුවන් හරියට ඩ්‍රයිව් කරොත්. ඒ කියන්නෙ එක පැත්තකට 200ක් යන්න පුලුවන්. කිලෝ මීටර් 200ක් දුර ගමනක් ලංකාව වගේ රටක යනව කියන්නෙත් ඒකත් දුර ගමනක් නේ බං. මම ළඟදි කොළඹ, අම්බලන්ගොඩ පැත්තෙ ලොකු රවුමක් දාල ආව කිලෝ මීටර් 380 ගානක් ගියා. 15%ට වගේ බැට්රි එක බැස්සෙ. ඇත්තටම දුර ගමන් යන්න ප්‍රැක්ටිකල් මේක. ඒත් උඹ කියනව වගේ ලොකු දුරක් යනව නම් Charging plan කරන්න ඕන. ඒක අපි වාහනේ ගන්න Purpose එක අනුව තමයි බලන්න ඕන. දැන් කෙනෙක් වාහනයක් අරගෙන හැමදාම යාපනේ, අනුරාධපුරේ යන්න තියාගන්නෙ නෑ නේ මචං, වැඩිපුරම ළඟ දුවනව, ඊට පස්සෙ මම කිව්ව වගේ දුර දුවනව, ටිකක් කලාතුරකින් නේ අර වගේ දුර යන්නෙ. එහෙම කෙනෙක්ට මේක හොඳටම ගැලපෙනව. මම මේ කිලෝ මීටර් 4000ටම තාම එලියෙන් චාර්ජ් කරල නෑ බං එක පාරක්වත්. ටෙස්ට් එකටවත් ගැහුවෙ නෑ. ගෙදර චාර්ජ් කරා විතරයි මේ වෙනකල්. එතකොට හිතන්නකො මාස එක හමාරක් යන්න කලින් කිලෝ මීටර් 4000ක් දුවල, ගෙදරින් පිට චාර්ජ් නොකර. එතැනම බලපං කොච්චර දුර ගමන් ගිහිල්ලද කියල 😁 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751441040[/DATETIME][/SIZE] [HR][/HR] නෑ දැන් නම් මේ වාහනේ විතරයි මට තියෙන්නෙ. තිබ්බෙ Premio එකක් ඒක දුන්න. මේක ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්න දෙයක් මචං. මම කලින් කමෙන්ට් එකෙත් දැම්මෙ යන්න පුලුවන් දුර ගැන. අනිත් ප්‍රධානම දේ මේකෙ Console එකේ හරියටම Power consumption පේනව. ඒව Real-time update වෙනව. ඒ නිසා අපිට හරි Sense එකක් තියෙනව නම් අපේ ගමන අපිට ඕන විදියට Adjust කරගන්න පුලුවන්. තනිකරම Driving pattern එක මත Distance වෙනස් වෙන්නෙ. ඕන නම් අපිට මේ වාහනේ ඩ්‍රයිව් කරන්න පුලුවන් ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 220ක් යන්නත් ඒ වගේම ෆුල් චාර්ජ් එකකින් කිලෝ මීටර් 530+ යන්නත්. ඒක කරන්නෙ කොහොමහද කියල වාහනේ අරගෙන ටික දවසක් යද්දි තේරෙනව. මම මේ ළඟදි නිකං ටෙස්ට් කරන්න මේකෙන් කිලෝ මීටර් 50 ගානක් පැද්ද, හරිම Disciplinary වදියට ඩ්‍රයිව් කරේ, කොහොමහරි කිලෝ මීටර් 55ක් ඩ්‍රයිව් කරා 5.8kWh Energy ගියේ. මටත් පුදුමයි ඒ වගේ ගානකින් ගියේ කොහොමද කියල. ඒ විදියට ඩ්‍රයිව් කරොත් මේ වාහනේ යන්න පුලුවන් (55/5.8*60)= 568KM ඒ කියන්නෙ අනිවා 500KM පැනල යන්න පුලුවන්. මම කියන Consumption එක ආවෙ මේ වාහනේ ගාටල නෙමෙයි 50-60kmph speed එකේ ගිහිල්ල. මේ වගේ ගොඩක් දේවල් තියෙනව බං. ඒ නිසා මට මාර Confidence මේකෙන් දුර ගමන් යන්න. වෙන්නෙ මොනවද කියල මට තේරෙන නිසා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751441602[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom