Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි බං. කල් ගියා වැඩියි දාන්න. කමක් නෑ දැන් Experience එක්ක දාන්න පුලුවන් නේ

එල මචං Thanks

සෝල නැති ගෙදරක් කියල අදහස් කරන්නෙ Domestic tariff එක යූස් කරන ගෙදරක් නේ බං. එතකොට ඒකෙදි බිල් හැදෙන්නෙ අමුතුම ක්රමයකට. අපි Worst case ගත්තොත් යුනිට් එක කොස්ට් වෙන්නෙ රුපියල් 61ක්. එතකොට මම අර කලින් කමෙන්ට් එකේ දැම්ම වගේ ඩ්රයිව් කරොත් 1 යුනිට් එකකින් කිලෝ මීටර් 9ක් පුලුවන්.

එතකොට 61/9=රුපියල් 7ක් වගේ. ඒකට Charge වෙද්දි 10%ක ඉන්වර්ටර් ලොස් එක අරෙව මේව ඔක්කොම දැම්මත් 7.50ට එහා යන්නෙ නෑ. මේ ඉතිං ජරාම විදියට චාර්ජ් කරල නේ. EV තියෙන අයට සෝල නැත්නම් හොඳම ප්ලෑන් එක TOU ඒකෙ යුනිට් එක රුපියල් 21ක් මතක විදියට. ඒකෙන් චාර්ජ් කරොත් කිලෝ මීටර් එක රුපියල් 2ක්වත් කොස්ට් වෙන්නෙ නෑ නේද

------ Post added on [DATETIME="UT"]1751442031[/DATETIME]

මේකෙ 4000ටත් වැඩියි කියල කියන්නෙ බං. ඒ නිසා බැට්රි එක ගැන හිතන්නම දෙයක් නෑ.

මම බැට්රි එකේ Durability එක ගැන හිතල ඒ තියෙන Precautions හරියට ෆලෝ කරනව. 100%ක් චාර්ජ් කරන්නෙ නෑ දුර ගමනක් යනව නම් ඇරෙන්න. හැමතිස්සෙම 50-60% රේන්ජ් එකේ තියාගෙන ඉන්නව. 10% ට අඩු වෙන්න දෙන්නෙ නෑ. ෆාස්ට් චාර්ජර්ස් වල ගහලම නෑ. මේව කරොත් බැට්රි එකට එන Stress එක ටිකක් වැඩි වෙනව. ඒත් LFP නිසා මේව හිතන්න ඕන නෑ මම හිතුවට

------ Post added on [DATETIME="UT"]1751442167[/DATETIME]

මොන කාලෙද ඕඩර් කරේ මචං? දැන් නම් හැබැයි කලින් එනව. ගිය මාසෙ අග Shipment දෙකක් ආව

------ Post added on [DATETIME="UT"]1751442232[/DATETIME]

Design එකෙන් නම් මාත් ආසම Seal එකට බං. බ්ලැක් කලර් එක මාර ලුක් එකක් තියෙන්නෙ. ඒත් මට Sedan car සෙට් වෙන්නෙම නෑ. නැත්නම් මම අනිවා සීල් එකකට යනව.

ඒව හැදිල එයි බං කල් යද්දි. ඒත් Toyota, Honda වගේ වෙන එකක් නෑ. ඒත් යම්තාක් දුරකට හැදෙයි.

------ Post added on [DATETIME="UT"]1751442366[/DATETIME]

ඔව් මචං. ඒ නිසා තමයි කිව්වෙ තව ටිකක් හොයල බලන්න කියල. වැඩිය වැඩක් නෑ 2021 කරන්ට් කපනකොට ගෙනාපු LFP Cells හැමදාම Charge-Discharge කරලත් තාම තියෙනව Original capacity එකෙන්ම  ඒවගෙ Active cooling තියා මොකක්වත් නැතුව ඒ

------ Post added on [DATETIME="UT"]1751442480[/DATETIME]

Extended and Standard version දෙකක් තියෙනව බං.

මේක තමයි හොඳම එක. මේක 16.8Mn

අනිත් එක 14.6 ගානක්. මම වෙනස්කම් ටික උඩ කමෙන්ට් එකේ දාල ඇති හරියටම

------ Post added on [DATETIME="UT"]1751442573[/DATETIME]

නෑ මචං. දෙකටම ඇවිල්ල නෑ. ඒක නම් මම දැක්ක ලොකුම අඩුවක්. තව අඩුවක් දැක්ක Electric tailgate එක Gestures වලින් ඕපන් කරන්න බෑ. ඒකත් පොඩි අඩුවක්

------ Post added on [DATETIME="UT"]1751442622[/DATETIME]

ලෝකෙ නම් දැනටමත් හිට් වෙලා තියෙන්නෙ බං. ලංකාවෙ හිට් එකක් වෙයි කියල හිතෙනව කවුරුවත් වෙන බකට් ඇද්දෙ නැතොත්.

------ Post added on [DATETIME="UT"]1751442668[/DATETIME]

[QUOTE="chami2015, post: 30818438, member: 542063"] ඒක තමයි බං. කල් ගියා වැඩියි දාන්න. කමක් නෑ දැන් Experience එක්ක දාන්න පුලුවන් නේ 😁 එල මචං Thanks [HR][/HR] [SIZE=5]සෝල නැති ගෙදරක් කියල අදහස් කරන්නෙ Domestic tariff එක යූස් කරන ගෙදරක් නේ බං. එතකොට ඒකෙදි බිල් හැදෙන්නෙ අමුතුම ක්රමයකට. අපි Worst case ගත්තොත් යුනිට් එක කොස්ට් වෙන්නෙ රුපියල් 61ක්. එතකොට මම අර කලින් කමෙන්ට් එකේ දැම්ම වගේ ඩ්රයිව් කරොත් 1 යුනිට් එකකින් කිලෝ මීටර් 9ක් පුලුවන්. එතකොට 61/9=රුපියල් 7ක් වගේ. ඒකට Charge වෙද්දි 10%ක ඉන්වර්ටර් ලොස් එක අරෙව මේව ඔක්කොම දැම්මත් 7.50ට එහා යන්නෙ නෑ. මේ ඉතිං ජරාම විදියට චාර්ජ් කරල නේ. EV තියෙන අයට සෝල නැත්නම් හොඳම ප්ලෑන් එක TOU ඒකෙ යුනිට් එක රුපියල් 21ක් මතක විදියට. ඒකෙන් චාර්ජ් කරොත් කිලෝ මීටර් එක රුපියල් 2ක්වත් කොස්ට් වෙන්නෙ නෑ නේද [/SIZE]😁 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442031[/DATETIME][/SIZE] [HR][/HR] මේකෙ 4000ටත් වැඩියි කියල කියන්නෙ බං. ඒ නිසා බැට්රි එක ගැන හිතන්නම දෙයක් නෑ. මම බැට්රි එකේ Durability එක ගැන හිතල ඒ තියෙන Precautions හරියට ෆලෝ කරනව. 100%ක් චාර්ජ් කරන්නෙ නෑ දුර ගමනක් යනව නම් ඇරෙන්න. හැමතිස්සෙම 50-60% රේන්ජ් එකේ තියාගෙන ඉන්නව. 10% ට අඩු වෙන්න දෙන්නෙ නෑ. ෆාස්ට් චාර්ජර්ස් වල ගහලම නෑ. මේව කරොත් බැට්රි එකට එන Stress එක ටිකක් වැඩි වෙනව. ඒත් LFP නිසා මේව හිතන්න ඕන නෑ මම හිතුවට 😁 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442167[/DATETIME][/SIZE] [HR][/HR] මොන කාලෙද ඕඩර් කරේ මචං? දැන් නම් හැබැයි කලින් එනව. ගිය මාසෙ අග Shipment දෙකක් ආව ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442232[/DATETIME][/SIZE] [HR][/HR] Design එකෙන් නම් මාත් ආසම Seal එකට බං. බ්ලැක් කලර් එක මාර ලුක් එකක් තියෙන්නෙ. ඒත් මට Sedan car සෙට් වෙන්නෙම නෑ. නැත්නම් මම අනිවා සීල් එකකට යනව. ඒව හැදිල එයි බං කල් යද්දි. ඒත් Toyota, Honda වගේ වෙන එකක් නෑ. ඒත් යම්තාක් දුරකට හැදෙයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442366[/DATETIME][/SIZE] [HR][/HR] ඔව් මචං. ඒ නිසා තමයි කිව්වෙ තව ටිකක් හොයල බලන්න කියල. වැඩිය වැඩක් නෑ 2021 කරන්ට් කපනකොට ගෙනාපු LFP Cells හැමදාම Charge-Discharge කරලත් තාම තියෙනව Original capacity එකෙන්ම 😁 ඒවගෙ Active cooling තියා මොකක්වත් නැතුව ඒ :ROFLMAO: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442480[/DATETIME][/SIZE] [HR][/HR] Extended and Standard version දෙකක් තියෙනව බං. මේක තමයි හොඳම එක. මේක 16.8Mn අනිත් එක 14.6 ගානක්. මම වෙනස්කම් ටික උඩ කමෙන්ට් එකේ දාල ඇති හරියටම ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442573[/DATETIME][/SIZE] [HR][/HR] නෑ මචං. දෙකටම ඇවිල්ල නෑ. ඒක නම් මම දැක්ක ලොකුම අඩුවක්. තව අඩුවක් දැක්ක Electric tailgate එක Gestures වලින් ඕපන් කරන්න බෑ. ඒකත් පොඩි අඩුවක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442622[/DATETIME][/SIZE] [HR][/HR] ලෝකෙ නම් දැනටමත් හිට් වෙලා තියෙන්නෙ බං. ලංකාවෙ හිට් එකක් වෙයි කියල හිතෙනව කවුරුවත් වෙන බකට් ඇද්දෙ නැතොත්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751442668[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom