Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං

ඔව් මචං. Fully electric මම Prefer කරන්නෙ. ඒකට හේතු දෙකක් තියෙනව,

1. මම අදටත් BYD වල ට්‍රස්ට් කරන්නෙ NEV මොකද එයාල Expert එතැනට. ලෝකෙ NEV වලින් කරට කර යන්නෙ Tesla & BYD ඉතිං ඒ නිසා එයාලගෙ Fully electric vehicles මට හොඳටම ෂුවර්. PHEV ගැන මට ලොකු අදහසක් නෑ. ඒ නැතත් විවාදයක් නැතුවම BYD NEV වලින් කොහොමත් ඉස්සරහින් ඉන්නෙ. හැබැයි මේක මගේ පර්සනල් Opinion එකක් විතරයි. මේක දැකල කෙනෙක් Sealion වලට නොයා ඉන්න එපා.

2. අනිත් කාරනාව මට ගෙදර Off grid එකකුත් තියෙන නිසා මේක චාර්ජ් කරද්දි Almost ZERO Cost එක. ඒකෙ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒ නැතත් මගේ Pattern එකට නියමෙට සෙට් වෙනව මේ වාහනය. මොකද මම කිලෝ මීටර් 400කට එහා ලොකු ට්‍රිප් දුවන්නෙ නෑ. මගේ Requirement එක නිතර නිතර ගාල්ලෙ, කොළඹ, මීගමුවෙ ඔය ඒරියා වල දුවන එක. ඒ වැඩේට මම 100%කටත් වඩා Satis මේ වාහනේ. අනිත් පැත්තට City driving ඒක ගැන අහන්නත් දෙයක් නෑ සුපිරියට වැඩ. ඒ ඇරෙන්න මට Very long trip යන්න වෙන්නෙ කලාතුරකින්. එහෙම කලාතුරකින් යන නිසා ඒක මැනේජ් කරගන්න පුලුවන් බං. දැන් ළඟදි අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක යන විදියෙන්. කොහොමහරි ඒ වගේ ගමනක් සෙට් වෙන්නෙ මාස 3කට 6කට සැරයක් වගේ. ඒ නිසා ලොකු අවුලක් නෑ ඒක මැනේජ් කරගන්න පුලුවන්.

ඔව් බං. ඇත්තටම ගොඩක් ලොකුයි. පලල ගොඩක්ම වැඩියි. 1875mm without side mirrors. ඒක නම් සිටි එකේ යද්දි හොඳටම දැනෙනනව හැන්ඩ්ල් කරන්න අමාරුයි වගේ. හැබැයි පොඩි තැන් වල හරවද්දි හොඳ කැමර සිස්ටම් එකක් තියෙන නිසා ඒ වගේ තැන් ෂේප්.

අනේ මංද කොහොමහරි උං ඒ ප්‍රශ්න ටික හදාගන්න ඕන. පිස්සො රැලක් බං ඒකෙ ඉන්නෙ. අපේ ගෲප් වල කතා වෙන්නෙ දැන් තවත් අවුල් කියල Sales වල තත්වෙ. හැබැයි සර්විස් නම් මට Satis

පලවෙනි සර්විස් එක හොඳට Coordinate කරල දුන්න උන්.

[QUOTE="chami2015, post: 30818652, member: 542063"] ❤️ ඔව් මචං [SIZE=5]ඔව් මචං. Fully electric මම Prefer කරන්නෙ. ඒකට හේතු දෙකක් තියෙනව, 1. මම අදටත් BYD වල ට්‍රස්ට් කරන්නෙ NEV මොකද එයාල Expert එතැනට. ලෝකෙ NEV වලින් කරට කර යන්නෙ Tesla & BYD ඉතිං ඒ නිසා එයාලගෙ Fully electric vehicles මට හොඳටම ෂුවර්. PHEV ගැන මට ලොකු අදහසක් නෑ. ඒ නැතත් විවාදයක් නැතුවම BYD NEV වලින් කොහොමත් ඉස්සරහින් ඉන්නෙ. හැබැයි මේක මගේ පර්සනල් Opinion එකක් විතරයි. මේක දැකල කෙනෙක් Sealion වලට නොයා ඉන්න එපා. 2. අනිත් කාරනාව මට ගෙදර Off grid එකකුත් තියෙන නිසා මේක චාර්ජ් කරද්දි Almost ZERO Cost එක. ඒකෙ උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒ නැතත් මගේ Pattern එකට නියමෙට සෙට් වෙනව මේ වාහනය. මොකද මම කිලෝ මීටර් 400කට එහා ලොකු ට්‍රිප් දුවන්නෙ නෑ. මගේ Requirement එක නිතර නිතර ගාල්ලෙ, කොළඹ, මීගමුවෙ ඔය ඒරියා වල දුවන එක. ඒ වැඩේට මම 100%කටත් වඩා Satis මේ වාහනේ. අනිත් පැත්තට City driving ඒක ගැන අහන්නත් දෙයක් නෑ සුපිරියට වැඩ. ඒ ඇරෙන්න මට Very long trip යන්න වෙන්නෙ කලාතුරකින්. එහෙම කලාතුරකින් යන නිසා ඒක මැනේජ් කරගන්න පුලුවන් බං. දැන් ළඟදි අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක යන විදියෙන්. කොහොමහරි ඒ වගේ ගමනක් සෙට් වෙන්නෙ මාස 3කට 6කට සැරයක් වගේ. ඒ නිසා ලොකු අවුලක් නෑ ඒක මැනේජ් කරගන්න පුලුවන්.[/SIZE] ඔව් බං. ඇත්තටම ගොඩක් ලොකුයි. පලල ගොඩක්ම වැඩියි. 1875mm without side mirrors. ඒක නම් සිටි එකේ යද්දි හොඳටම දැනෙනනව හැන්ඩ්ල් කරන්න අමාරුයි වගේ. හැබැයි පොඩි තැන් වල හරවද්දි හොඳ කැමර සිස්ටම් එකක් තියෙන නිසා ඒ වගේ තැන් ෂේප්. අනේ මංද කොහොමහරි උං ඒ ප්‍රශ්න ටික හදාගන්න ඕන. පිස්සො රැලක් බං ඒකෙ ඉන්නෙ. අපේ ගෲප් වල කතා වෙන්නෙ දැන් තවත් අවුල් කියල Sales වල තත්වෙ. හැබැයි සර්විස් නම් මට Satis පලවෙනි සර්විස් එක හොඳට Coordinate කරල දුන්න උන්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom