Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගැන තාම අපිට කියන්න බෑ. හැබැයි John Keellsල වැඩේට බැහැල තියෙන නිසා සහ වාහන ගොඩක් විකුණන නිසා මාකට් එක හැදෙන්න පුලුවන්. ඒත් අපිට Predict කරන්න අමාරුයි.

මෙතැන ලොකුම වාසිය Running cost එක ගොඩාක් අඩු නිසා ගොඩක් දේවල් ඒ කාලෙ ඇතුලෙ කවර් වෙලා ඉවර වෙනව බං. ඒකයි මම කලිනුත් කිව්වෙ EV එකකට යන්න ඕන ගොඩක් වාහනේ ගමන් තියෙන කෙනෙක්. නිකං ගෙදර තියල තියන්න මේව අරගෙන වැඩක් නෑ.

මේ ගැන මම කලින් විස්තර කරල දාල තියෙනව බං. බලන්න ඒක. Battery replace කරන්න ඕන වෙන එකක් නෑ. මම කියන්නෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ.

එතකොට පොඩි අවුලක් තියෙනව මචං. 100ට එක දිගටම ගියොත් Consumption එක 15-16kWh/100KM range එකට එනව. එතකොට දුවන්න පුලුවන් ගාන අඩු වෙනව. ඒත් ගාල්ලෙ ඉඳල කොළඹ ගිහිල්ල එන්න පුලුවන් ඒ ස්පීඩ් එකෙන් Cruise කරගෙන. අපි ගොඩක් දුර ගමනක් යන්න ප්ලෑන් කරනව නම් 85ට තියාගෙන ගියා නම් හරි කියල මට හිතෙන්නෙ. මම ඒකයි කලිනුත් කිව්වෙ. අපිට ගමන යන්න ඕන දුර අනුව අපේ Driving style එක වෙනස් කරගෙන යන්න පුලුවන්.

මෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව.

ඒක සිටි දුවන අයට ගොඩක් වාසියි බං. සිටි දුවන, ඒ වගේම ගොඩක් දුර ඉඳල හිටල යන අයට.

[QUOTE="chami2015, post: 30819121, member: 542063"] මේක ගැන තාම අපිට කියන්න බෑ. හැබැයි John Keellsල වැඩේට බැහැල තියෙන නිසා සහ වාහන ගොඩක් විකුණන නිසා මාකට් එක හැදෙන්න පුලුවන්. ඒත් අපිට Predict කරන්න අමාරුයි. මෙතැන ලොකුම වාසිය Running cost එක ගොඩාක් අඩු නිසා ගොඩක් දේවල් ඒ කාලෙ ඇතුලෙ කවර් වෙලා ඉවර වෙනව බං. ඒකයි මම කලිනුත් කිව්වෙ EV එකකට යන්න ඕන ගොඩක් වාහනේ ගමන් තියෙන කෙනෙක්. නිකං ගෙදර තියල තියන්න මේව අරගෙන වැඩක් නෑ. මේ ගැන මම කලින් විස්තර කරල දාල තියෙනව බං. බලන්න ඒක. Battery replace කරන්න ඕන වෙන එකක් නෑ. මම කියන්නෙ ඒ ගැන හිතන්නවත් ඕන නෑ. එතකොට පොඩි අවුලක් තියෙනව මචං. 100ට එක දිගටම ගියොත් Consumption එක 15-16kWh/100KM range එකට එනව. එතකොට දුවන්න පුලුවන් ගාන අඩු වෙනව. ඒත් ගාල්ලෙ ඉඳල කොළඹ ගිහිල්ල එන්න පුලුවන් ඒ ස්පීඩ් එකෙන් Cruise කරගෙන. අපි ගොඩක් දුර ගමනක් යන්න ප්ලෑන් කරනව නම් 85ට තියාගෙන ගියා නම් හරි කියල මට හිතෙන්නෙ. මම ඒකයි කලිනුත් කිව්වෙ. අපිට ගමන යන්න ඕන දුර අනුව අපේ Driving style එක වෙනස් කරගෙන යන්න පුලුවන්. මෙහෙමයි මචං මගේ 40kW solar එකක් තියෙන්නෙ, ඒකත් 37 රේට්ස් වලට ගහපු එකක්. ඒකෙන් වාහනේ චාර්ජ් කරන එක අපරාදෙ නිසා Off grid එක කොහොමහරි යූස් කරනව. Off grid එකේ 5kW battery එකක් තියෙන්නෙ. පැනල් තියෙනව 4kW. ඒකෙන් දවල් වරුවෙ චාර්ජ් කරනව අර Portable charger එක යූස් කරල. 2.3kW වලින්. වැඩේ තියෙන්නෙ ස්පීඩ් එක මදි. Home charger එක 7kW, ඒක ඩිරෙක්ට් ඉන්වර්ටර් එකට ගහන්න බෑ ඉන්වර්ටර් එක 5.5kW නිසා. මම Volt charger එකේ DLB එක අයින් කරල තියෙන්නෙ ගෙදර 3Phase තියෙන නිසා. ඒ නිසා ඒක ෆුල් ස්පීඩ් චාර්ජ් වෙනව. ඕක කොහොමහරි ක්රමේකින් 3-4kW වලින් වැඩ කරවන්න විදියක් හොයාගත්තොත් තව වැඩේ සාර්ථකයි. දැන් මම කරන්නෙ දවල් වරුවෙ අර පෝටබල් එකෙන් පුලුවන් ගානක් ගහනව. දුර දුවද්දි Direct connection එකෙන් චාර්ජ් කරනව. ඒක සිටි දුවන අයට ගොඩක් වාසියි බං. සිටි දුවන, ඒ වගේම ගොඩක් දුර ඉඳල හිටල යන අයට. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom