Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dolphin එක තියෙනව බං. 107ක්ද කොහෙද,

Seagull එක එන්නෙ අගෝස්තු වල. මටත් ආරංචි ලක්ෂ 70ක් වගේ කියල තමයි. බලමු ප්‍රයිස් දැම්මම.

------ Post added on [DATETIME="UT"]1751492969[/DATETIME]

මෙන්න මේක තමයි මටත් සරලව කියන්න ඕන උනේ. ඇත්තටම ලංකාව වගේ පොඩි රටකට මේ වාහන ගොඩක් ප්‍රැක්ටිකල්. දිනපතා හෝ සතිපතා කොළඹ ඉඳල යාපනේ යන්න හදන එකෙක්ට මේ වාහන කොහොමත් ගැලපෙන්නෙ නෑ. ඒත් අපේ අවශ්‍යතාවය ඒක නෙමෙයි නේ. මම අවුරුදු 10කින් විතර තාම යාපනේ ගිහිල්ල නෑ. එහෙම ගමනක් යන්න ඕන උනොත් එදාට සූදානම් වෙන්න ලංකාවෙ Infrastructure එක දැනටමත් OK

------ Post added on [DATETIME="UT"]1751493248[/DATETIME]

Smart charging option එකක් තියෙනව බං. ඒත් මම ඒක තාම ටෙස්ට් කරල නෑ. මම ළඟ WiFi Switch එකක් තියෙනව. ඒක Through තමයි චාර්ජර් එකට ලයින් එක එන්නෙ. ඇප් එකෙන් මම ටයිම් සෙට් කරල ඔෆ් වෙන්න හදනව. එහෙම තමයි දැන් කරන්නෙ.

------ Post added on [DATETIME="UT"]1751493322[/DATETIME]

එතැනදි සලකන්නෙ SoH එක. බැට්රි එකේ State of health එක. අවුරුදු 8ක් හෝ කිලෝ මීටර් 160,000ක් ඇතුලත SoH එක 70%ට අඩු උනොත් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් කියල කියන්නෙ. හැබැයි අපේ වොරන්ටි බුක් එකේ ඔය 70% කතාව මෙන්ෂන් කරල නෑ. ඒත් BYD Global Warranty එකේ කන්ඩිෂන් එකක් ඒක.

------ Post added on [DATETIME="UT"]1751493444[/DATETIME]

Dolphin එක 107න් පටන් ගන්නව බං

ඊට පස්සෙ Dolphin එකක් තියෙනව 117ට

ඊට පස්සෙ Atto 3 Standard එක 146.5ට

ඊට පස්සෙ මේක 168ට

------ Post added on [DATETIME="UT"]1751493495[/DATETIME]

මේක ඇත්ත Solid State battery ආවම මේ Industry එකම උඩු යටිකුරු වෙනව. දැනටමත් BYD ල Seal car එකකට Solid State ටෙස්ට් කරල තියෙන්නෙ. 2027 මාකට් එකට වාහන ටිකක් දානවලු, 2030 Mass Production කරනවලු. ඒක හරියට ආවොත් ගොඩ. කිලෝ මීටර් 2000ක් විතර Single charge එකකින් යන්න පුලුවන් බං.

ඒක ආව කාලෙ උනත් ගොඩක් ප්‍රාථමික විදියට ඒක හදල තියෙන්නෙ බං. 2013-2014 කාල වලත් හොඳ Battery technology එකක් තිබ්බ. එහෙම තියෙද්දිත් මුං හරියට ඒක කරේ නෑ. කිරියෙම කවුරුහරි කතා වෙනව දැක්ක අදටත් Nissan leaf වල Active cooling නෑ කියල. ඔය මුල් හරියෙ ආව Nissan leaf වල BMS පවා පට් අවුල් කියනව. කොහොමහරි ඒ වාහනේ Battery technology එක ගොඩක්ම අවුල් තැනක තිබ්බෙ. ඒකයි වැඩි කල් දුවන්න බැරි උනේ බැට්රි සවුත්තු උනා. මිනිස්සුන්ට ඒකෙන් EV එපා උනා. ඒ නිසා තමයි මේ ත්‍රෙඩ් එකේ පවා මිනිස්සු Battery replace කියල දෙයක් ගැන කතා වෙන්නෙ. ඇත්තටම Modern EV වල ඔහොම බැට්රි Replace කරනව කියල දෙයක් වෙන්නෙ නෑ. එහෙම ඕන වෙන්නෙ නෑ. හරියට ප්ලෑන් නොකර වාහනයක් එවල EV එපා කෙරෙව්ව කියල හිතෙන්නෙ නැද්ද මචං?

------ Post added on [DATETIME="UT"]1751493873[/DATETIME]

[QUOTE="chami2015, post: 30819825, member: 542063"] Dolphin එක තියෙනව බං. 107ක්ද කොහෙද, [HR][/HR] Seagull එක එන්නෙ අගෝස්තු වල. මටත් ආරංචි ලක්ෂ 70ක් වගේ කියල තමයි. බලමු ප්‍රයිස් දැම්මම. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751492969[/DATETIME][/SIZE] [HR][/HR] මෙන්න මේක තමයි මටත් සරලව කියන්න ඕන උනේ. ඇත්තටම ලංකාව වගේ පොඩි රටකට මේ වාහන ගොඩක් ප්‍රැක්ටිකල්. දිනපතා හෝ සතිපතා කොළඹ ඉඳල යාපනේ යන්න හදන එකෙක්ට මේ වාහන කොහොමත් ගැලපෙන්නෙ නෑ. ඒත් අපේ අවශ්‍යතාවය ඒක නෙමෙයි නේ. මම අවුරුදු 10කින් විතර තාම යාපනේ ගිහිල්ල නෑ. එහෙම ගමනක් යන්න ඕන උනොත් එදාට සූදානම් වෙන්න ලංකාවෙ Infrastructure එක දැනටමත් OK ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751493248[/DATETIME][/SIZE] [HR][/HR] Smart charging option එකක් තියෙනව බං. ඒත් මම ඒක තාම ටෙස්ට් කරල නෑ. මම ළඟ WiFi Switch එකක් තියෙනව. ඒක Through තමයි චාර්ජර් එකට ලයින් එක එන්නෙ. ඇප් එකෙන් මම ටයිම් සෙට් කරල ඔෆ් වෙන්න හදනව. එහෙම තමයි දැන් කරන්නෙ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751493322[/DATETIME][/SIZE] [HR][/HR] එතැනදි සලකන්නෙ SoH එක. බැට්රි එකේ State of health එක. අවුරුදු 8ක් හෝ කිලෝ මීටර් 160,000ක් ඇතුලත SoH එක 70%ට අඩු උනොත් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් කියල කියන්නෙ. හැබැයි අපේ වොරන්ටි බුක් එකේ ඔය 70% කතාව මෙන්ෂන් කරල නෑ. ඒත් BYD Global Warranty එකේ කන්ඩිෂන් එකක් ඒක. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751493444[/DATETIME][/SIZE] [HR][/HR] Dolphin එක 107න් පටන් ගන්නව බං ඊට පස්සෙ Dolphin එකක් තියෙනව 117ට ඊට පස්සෙ Atto 3 Standard එක 146.5ට ඊට පස්සෙ මේක 168ට ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751493495[/DATETIME][/SIZE] [HR][/HR] මේක ඇත්ත Solid State battery ආවම මේ Industry එකම උඩු යටිකුරු වෙනව. දැනටමත් BYD ල Seal car එකකට Solid State ටෙස්ට් කරල තියෙන්නෙ. 2027 මාකට් එකට වාහන ටිකක් දානවලු, 2030 Mass Production කරනවලු. ඒක හරියට ආවොත් ගොඩ. කිලෝ මීටර් 2000ක් විතර Single charge එකකින් යන්න පුලුවන් බං. ඒක ආව කාලෙ උනත් ගොඩක් ප්‍රාථමික විදියට ඒක හදල තියෙන්නෙ බං. 2013-2014 කාල වලත් හොඳ Battery technology එකක් තිබ්බ. එහෙම තියෙද්දිත් මුං හරියට ඒක කරේ නෑ. කිරියෙම කවුරුහරි කතා වෙනව දැක්ක අදටත් Nissan leaf වල Active cooling නෑ කියල. ඔය මුල් හරියෙ ආව Nissan leaf වල BMS පවා පට් අවුල් කියනව. කොහොමහරි ඒ වාහනේ Battery technology එක ගොඩක්ම අවුල් තැනක තිබ්බෙ. ඒකයි වැඩි කල් දුවන්න බැරි උනේ බැට්රි සවුත්තු උනා. මිනිස්සුන්ට ඒකෙන් EV එපා උනා. ඒ නිසා තමයි මේ ත්‍රෙඩ් එකේ පවා මිනිස්සු Battery replace කියල දෙයක් ගැන කතා වෙන්නෙ. ඇත්තටම Modern EV වල ඔහොම බැට්රි Replace කරනව කියල දෙයක් වෙන්නෙ නෑ. එහෙම ඕන වෙන්නෙ නෑ. හරියට ප්ලෑන් නොකර වාහනයක් එවල EV එපා කෙරෙව්ව කියල හිතෙන්නෙ නැද්ද මචං? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751493873[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom