Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තේරුම් ගන්න EV එකක් පදින්නම ඕන. මේ ඔක්කොටම වැඩිය බලපානව ඩ්රයිව් කරන විදිය. ඩ්රයිව් කරන විදිය කියල මම අදහස් කරේ පාරෙ කොට කොට යන්න කියන එක නෙමෙයි. Pickup කරද්දි Smoothly ඒක ගන්න ඕන. බ්රේක් කරද්දි Regenerative brake හරියට ගන්න බ්රේක් කරන්න ඕන, ඊට පස්සෙ Driving modes හරියට සෙට් කරන්න ඕන. ඔය High regen mode එක දාල ඩ්රයිව් කරොත් සෑහෙන Energy loss වෙනව. ඊට පස්සෙ කඳු වල යනව නම් ECO Mode එකට වඩා Normal mode එක සෑහෙන Efficiency වැඩියි. මේව ඉතිං EV එකක් ඩ්රයිව් නොකර මෙහෙම කමෙන්ට් කරන්න බෑ. ඊට පස්සෙ ඒකෙ පෙන්නන ඩේට හරියට තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ මොනව නැතත් එන Data Accurate, අපිට හරියටම යන්න පුලුවන් ගාන හිතාගන්න පුලුවන් වගේම, අපිට ඒ ගාන යන්න අපේ ඩ්රයිවින් Style එකත් වෙනස් කරගන්න පුලුවන්. මේව ඉතිං වෙනම ත්රෙඩ් දාල කතා කරන්න ඕන දේවල්.

ඔය Atto 3 එකේ Extended version එකේ හරියට ඩ්රයිව් කරන කෙනෙක්ට Consumption එක 12.5kWh/100kmට පහලින් තියාගෙන යන්න පුලුවන්. ඒ කියන්නෙ කොහොමත් කිලෝ 460ක් වගේ Practically reach කරන්න පුලුවන්.

[QUOTE="chami2015, post: 30926708, member: 542063"] [SIZE=5]ඒක තේරුම් ගන්න EV එකක් පදින්නම ඕන. මේ ඔක්කොටම වැඩිය බලපානව ඩ්රයිව් කරන විදිය. ඩ්රයිව් කරන විදිය කියල මම අදහස් කරේ පාරෙ කොට කොට යන්න කියන එක නෙමෙයි. Pickup කරද්දි Smoothly ඒක ගන්න ඕන. බ්රේක් කරද්දි Regenerative brake හරියට ගන්න බ්රේක් කරන්න ඕන, ඊට පස්සෙ Driving modes හරියට සෙට් කරන්න ඕන. ඔය High regen mode එක දාල ඩ්රයිව් කරොත් සෑහෙන Energy loss වෙනව. ඊට පස්සෙ කඳු වල යනව නම් ECO Mode එකට වඩා Normal mode එක සෑහෙන Efficiency වැඩියි. මේව ඉතිං EV එකක් ඩ්රයිව් නොකර මෙහෙම කමෙන්ට් කරන්න බෑ. ඊට පස්සෙ ඒකෙ පෙන්නන ඩේට හරියට තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ මොනව නැතත් එන Data Accurate, අපිට හරියටම යන්න පුලුවන් ගාන හිතාගන්න පුලුවන් වගේම, අපිට ඒ ගාන යන්න අපේ ඩ්රයිවින් Style එකත් වෙනස් කරගන්න පුලුවන්. මේව ඉතිං වෙනම ත්රෙඩ් දාල කතා කරන්න ඕන දේවල්. ඔය Atto 3 එකේ Extended version එකේ හරියට ඩ්රයිව් කරන කෙනෙක්ට Consumption එක 12.5kWh/100kmට පහලින් තියාගෙන යන්න පුලුවන්. ඒ කියන්නෙ කොහොමත් කිලෝ 460ක් වගේ Practically reach කරන්න පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom