Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
52 minutes ago
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD Atto 3 has the largest discrepancy (23%) between advertised and real-world range - Australian Automotive Association
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මේ කතාව සම්පූර්ණ ඇත්ත. ඒක තමයි තමන්ට ගැලපෙන විදියට වාහනේ තෝරගන්න ඕන.

EV එකක් හරියටම ගැලපෙන්නෙ හොඳටම City driving කරන අයට + නිතර නිතර සාමාන්‍ය දිගු දුර දුවන අයට(ඒ කියන්නෙ කිලෝ මීටර් 350ක් වගේ Round trip යන අයට)

අපි හිතමු කෙනෙක් නිතර Galle-Colombo වගේ ඩ්‍රයිව් කරනව නම්, ඒ වගේම City එකේ ගොඩක් යනව නම්. එහෙම අයට EV තමයි හොඳටම ගැලපෙන්නෙ. ඔය වගේ ගොඩක් දුර දුවනව නම්, Colombo - Anuradhapura, Jaffna වගේ නිතර Long trip යන කෙනෙක් නම් තාම public charging infrastructure එක ඩිවලොප් වෙලා නෑ. එහෙම අයට හොඳම PHEV එකකට යන එක හෝ හයිබ්‍රිඩ් ඒ නැත්නම් පෙට්‍රල් එකකට යන එක. ඒක ඉතිං අවශ්‍යතාවය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. දැන් මගේ අවශ්‍යතාවය අනුව මම දැන් කිලෝ මීටර් 10,000කට වැඩිය දුවල තියෙනව මාස 4කට වගේ, තාම Public charging stations යූස් කරල තියෙන්නෙ දෙපාරයි. ඒ දෙකම කිසිම කරදරයක් නැතුව යූස් කරා. යුනිට් 40ක් වගේ Public chargers වලින් චාර්ජ් කරල තියෙන්නෙ, අනිත් ඔක්කොම දුවල තියෙන්නෙ ගෙදර සෝල වලින් චාර්ජ් කරල.

දෙයක් කියද්දි Facts එක්ක කියන්න ඕන. වාචාල කියවන්න ගත්තම වෙන්නෙ අර Advantage එකක් ඇත්තටම ගන්න පුලුවන් එකත් Discourage වෙනව.

මම මේ කියන දේවල් වාහන සේල් කාරයොන්ටයි, පරණ යකඩ ගොඩවල් වැඩි මිලට විකුණන්න බලං ඉන්න අයටයි අදාල නෑ. මොකද උංට බඩට පාර වදින නිසා කොහොමත් මේවට මොනවහරි කියවනව, Haha දානව, ආතල් අල්ලනව. මේව ඇත්තටම වාහනයක් ගන්න ඉන්න කෙනෙක් බැලුවම මට ඇති. අනිත් උන් කියන ඒව අදාලම නෑ.

[QUOTE="chami2015, post: 30940349, member: 542063"] [SIZE=5]ඔව් මේ කතාව සම්පූර්ණ ඇත්ත. ඒක තමයි තමන්ට ගැලපෙන විදියට වාහනේ තෝරගන්න ඕන. EV එකක් හරියටම ගැලපෙන්නෙ හොඳටම City driving කරන අයට + නිතර නිතර සාමාන්‍ය දිගු දුර දුවන අයට(ඒ කියන්නෙ කිලෝ මීටර් 350ක් වගේ Round trip යන අයට) අපි හිතමු කෙනෙක් නිතර Galle-Colombo වගේ ඩ්‍රයිව් කරනව නම්, ඒ වගේම City එකේ ගොඩක් යනව නම්. එහෙම අයට EV තමයි හොඳටම ගැලපෙන්නෙ. ඔය වගේ ගොඩක් දුර දුවනව නම්, Colombo - Anuradhapura, Jaffna වගේ නිතර Long trip යන කෙනෙක් නම් තාම public charging infrastructure එක ඩිවලොප් වෙලා නෑ. එහෙම අයට හොඳම PHEV එකකට යන එක හෝ හයිබ්‍රිඩ් ඒ නැත්නම් පෙට්‍රල් එකකට යන එක. ඒක ඉතිං අවශ්‍යතාවය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. දැන් මගේ අවශ්‍යතාවය අනුව මම දැන් කිලෝ මීටර් 10,000කට වැඩිය දුවල තියෙනව මාස 4කට වගේ, තාම Public charging stations යූස් කරල තියෙන්නෙ දෙපාරයි. ඒ දෙකම කිසිම කරදරයක් නැතුව යූස් කරා. යුනිට් 40ක් වගේ Public chargers වලින් චාර්ජ් කරල තියෙන්නෙ, අනිත් ඔක්කොම දුවල තියෙන්නෙ ගෙදර සෝල වලින් චාර්ජ් කරල. දෙයක් කියද්දි Facts එක්ක කියන්න ඕන. වාචාල කියවන්න ගත්තම වෙන්නෙ අර Advantage එකක් ඇත්තටම ගන්න පුලුවන් එකත් Discourage වෙනව. මම මේ කියන දේවල් වාහන සේල් කාරයොන්ටයි, පරණ යකඩ ගොඩවල් වැඩි මිලට විකුණන්න බලං ඉන්න අයටයි අදාල නෑ. මොකද උංට බඩට පාර වදින නිසා කොහොමත් මේවට මොනවහරි කියවනව, Haha දානව, ආතල් අල්ලනව. මේව ඇත්තටම වාහනයක් ගන්න ඉන්න කෙනෙක් බැලුවම මට ඇති. අනිත් උන් කියන ඒව අදාලම නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom