Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා මචං

11Mn

උඹ මේ සීන් එක ගැන හොඳටම Updated, මාත් මේකෙ Mechanical දේවල් ගොඩක් ඉගෙන ගත්ත මේ කමෙන්ට් ටික කියවල.

ඒ නැතත් මම ගොඩක් දේවල් හොයල, Study කරල තමයි මේකට සල්ලි ගෙව්වෙත්.

මෙතැන ගොඩක් අය මොකක්ද කියලවත් දන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ දන්නව වගේ. ඇත්තටම ටිකක් හොයල බලල, අප්ඩේට් වෙලා අදහස් දක්වන්න ඕන,

BYD Company එක 1995 මම හිතන්නෙ පටන්ගෙන තියෙන්නෙ. ලෝකෙ ඉන්න ටොප් Battery manufacturer කෙනෙක්, ඒ කාලෙ Teslaත් මේකෙන් බැට්රි ගත්ත, දැන් මම හිතන්නෙ උන් බැට්රි ගන්නෙ Panasonic එකෙන්. මුං වාහන වලට බැහැල සෑහෙන කල් වෙනව. Market share එකෙන් Tesla පහු කරා ගිය අවුරුද්දෙ. අනිත් එක මුංගෙ බැට්රි ටෙක්නොලජි එක පට්ට ඉස්සරහින් ඉන්නෙ. Blade battery එක. Active cooling system එකක් තියෙනව. තනි සෙල් එක චැසියට මවුන්ට් කරන්නෙ. මම දන්න විදියට එහෙම කරන එකම Manufacturer මේක. පේටන්ට් 20,000 ගානක් තියෙනව, මේක ගැන නියම Introduction එකක් දුන්න සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක. වැඩිම කොටස් ප්‍රමාණයක් උන් අතින්ම හදන එකම කම්පැනි එකලු, මට ඒක අගයන් වලින් මතක නෑ. කොහොමහරි වාහනෙන් 70% ගානක්ම උන්මලු හදන්නෙ. පුලුවන් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන හොයල බලන්න.

තව කට්ටිය කතා වෙනව බැට්රි ගැන, EV කතන්දර වැඩක් නෑ, LFP බැට්රි ගැන හරියට හොයල බැලුවොත් ඇති. අපේ ගෙදර අවුරුදු 4ක වගේ ඉඳල LFP යූස් කරනව, මම ඒ නිසාම දන්නව කොච්චර Reliable ද කියල. තාම එදා ගත්ත බැට්රි කැපෑසිටි එක තියෙනව ඒ විදියටම. උන් Guarantee කරේ සයිකල් 3500ක්. ඇත්තටම LFP බැට්රි වල Durability එක ගොඩක් හොඳයි. ඒකයි Manufacturer බය නැතුව වොරන්ටි දෙන්නෙ.

මෙයින් වාහනයක් කිලෝ මීටර් ලක්ෂ 2කට එහා බැට්රි එකේ කිසි වෙනසක් දැනෙන්නෙ නැතිවෙන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන. කට්ටිය Leaf එකත් එක්ක මේව කම්පෙයා කරල වැඩක් නෑ. Leaf කියන්නෙ EV එපා කරවන්න ජපානෙන් එව්ව විසබීජයක්.

අනිත් එක රේන්ජ් එක ගැන කියල තියෙනව, මම ගොඩක් BYD Atto 3 එකේ Experiment Videos බැලුව, හැම එකේම කිලෝ මීටර් 300ට එහා අනිවා යනව සාමාන්‍ය උෂ්ණත්වයේ. 420 වගේ ඇවරේජ් යනවමයි. ලංකාවෙ Temperature එක ඇත්තටම මේ වාහන වලට හොඳටම සුදුසුයි. ඕනවට වඩා සීතල උනාමත් අවුල්.

ගන්න කෙනෙක් තව ටිකක් මේක හොයල බලල ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මම නම් ගන්න ප්‍රධානම හේතුව ගෙදර සෝල තියෙනව, අපේ [USER=572450]@Tricle_Buwa[/USER] තමයි වැඩේ කරල දුන්නෙ. කිලෝ වොට් 40ක සෝල එකක්. දැන් ඒකෙන් තමයි උයන්නෙත් ගෙදර ගෑස් ගේන්නෙවත් නෑ, එහෙම එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම් EV එකක් විතරයි අඩුවකට තිබුනෙ. මම ගණං හදල බැලුවම කිලෝ මීටර් එකක් යන්න රුපියල් 5ක්වත් කොස්ට් වෙන්නෙ නෑ(Fuel Cost only as compared to ICE Vehicle)

එහෙම බැලුවම CT100 එකක් අරගෙන ටවුන් එකට යනවට වඩා මේකෙන් යන එක ලාබයි.

තව දෙයක්, මේකෙ පළවෙනි සර්විස් එක එන්නෙ කිලෝ මීටර් 50,000න්. එතකොට ඒකෙන්ම හිතාගනිංකො වාහනේට යන Maintenance කොස්ට් එක. Movable parts නැති නිසා කිසිම අමතර වියදමක් නැති තරම්.

තව ටිකක් අප්ඩේට් වෙලා වැඩේට බහින්න කියල තමයි කට්ටියට කියන්න තියෙන්නෙ

------ Post added on [DATETIME="UT"]1731507415[/DATETIME]

[QUOTE="chami2015, post: 30319389, member: 542063"] අනිවා මචං 11Mn [HR][/HR] [SIZE=5]උඹ මේ සීන් එක ගැන හොඳටම Updated, මාත් මේකෙ Mechanical දේවල් ගොඩක් ඉගෙන ගත්ත මේ කමෙන්ට් ටික කියවල. ඒ නැතත් මම ගොඩක් දේවල් හොයල, Study කරල තමයි මේකට සල්ලි ගෙව්වෙත්. මෙතැන ගොඩක් අය මොකක්ද කියලවත් දන්නෙ නැතුව කමෙන්ට් කරන්නෙ දන්නව වගේ. ඇත්තටම ටිකක් හොයල බලල, අප්ඩේට් වෙලා අදහස් දක්වන්න ඕන, BYD Company එක 1995 මම හිතන්නෙ පටන්ගෙන තියෙන්නෙ. ලෝකෙ ඉන්න ටොප් Battery manufacturer කෙනෙක්, ඒ කාලෙ Teslaත් මේකෙන් බැට්රි ගත්ත, දැන් මම හිතන්නෙ උන් බැට්රි ගන්නෙ Panasonic එකෙන්. මුං වාහන වලට බැහැල සෑහෙන කල් වෙනව. Market share එකෙන් Tesla පහු කරා ගිය අවුරුද්දෙ. අනිත් එක මුංගෙ බැට්රි ටෙක්නොලජි එක පට්ට ඉස්සරහින් ඉන්නෙ. Blade battery එක. Active cooling system එකක් තියෙනව. තනි සෙල් එක චැසියට මවුන්ට් කරන්නෙ. මම දන්න විදියට එහෙම කරන එකම Manufacturer මේක. පේටන්ට් 20,000 ගානක් තියෙනව, මේක ගැන නියම Introduction එකක් දුන්න සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක. වැඩිම කොටස් ප්‍රමාණයක් උන් අතින්ම හදන එකම කම්පැනි එකලු, මට ඒක අගයන් වලින් මතක නෑ. කොහොමහරි වාහනෙන් 70% ගානක්ම උන්මලු හදන්නෙ. පුලුවන් නම් ඒ ප්‍රෝග්‍රෑම් එක ගැන හොයල බලන්න. තව කට්ටිය කතා වෙනව බැට්රි ගැන, EV කතන්දර වැඩක් නෑ, LFP බැට්රි ගැන හරියට හොයල බැලුවොත් ඇති. අපේ ගෙදර අවුරුදු 4ක වගේ ඉඳල LFP යූස් කරනව, මම ඒ නිසාම දන්නව කොච්චර Reliable ද කියල. තාම එදා ගත්ත බැට්රි කැපෑසිටි එක තියෙනව ඒ විදියටම. උන් Guarantee කරේ සයිකල් 3500ක්. ඇත්තටම LFP බැට්රි වල Durability එක ගොඩක් හොඳයි. ඒකයි Manufacturer බය නැතුව වොරන්ටි දෙන්නෙ. මෙයින් වාහනයක් කිලෝ මීටර් ලක්ෂ 2කට එහා බැට්රි එකේ කිසි වෙනසක් දැනෙන්නෙ නැතිවෙන්න පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන. කට්ටිය Leaf එකත් එක්ක මේව කම්පෙයා කරල වැඩක් නෑ. Leaf කියන්නෙ EV එපා කරවන්න ජපානෙන් එව්ව විසබීජයක්. අනිත් එක රේන්ජ් එක ගැන කියල තියෙනව, මම ගොඩක් BYD Atto 3 එකේ Experiment Videos බැලුව, හැම එකේම කිලෝ මීටර් 300ට එහා අනිවා යනව සාමාන්‍ය උෂ්ණත්වයේ. 420 වගේ ඇවරේජ් යනවමයි. ලංකාවෙ Temperature එක ඇත්තටම මේ වාහන වලට හොඳටම සුදුසුයි. ඕනවට වඩා සීතල උනාමත් අවුල්. ගන්න කෙනෙක් තව ටිකක් මේක හොයල බලල ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මම නම් ගන්න ප්‍රධානම හේතුව ගෙදර සෝල තියෙනව, අපේ [USER=572450]@Tricle_Buwa[/USER] තමයි වැඩේ කරල දුන්නෙ. කිලෝ වොට් 40ක සෝල එකක්. දැන් ඒකෙන් තමයි උයන්නෙත් ගෙදර ගෑස් ගේන්නෙවත් නෑ, එහෙම එකේ උපරිම ප්‍රයෝජන ගන්න නම් EV එකක් විතරයි අඩුවකට තිබුනෙ. මම ගණං හදල බැලුවම කිලෝ මීටර් එකක් යන්න රුපියල් 5ක්වත් කොස්ට් වෙන්නෙ නෑ(Fuel Cost only as compared to ICE Vehicle) එහෙම බැලුවම CT100 එකක් අරගෙන ටවුන් එකට යනවට වඩා මේකෙන් යන එක ලාබයි. තව දෙයක්, මේකෙ පළවෙනි සර්විස් එක එන්නෙ කිලෝ මීටර් 50,000න්. එතකොට ඒකෙන්ම හිතාගනිංකො වාහනේට යන Maintenance කොස්ට් එක. Movable parts නැති නිසා කිසිම අමතර වියදමක් නැති තරම්. තව ටිකක් අප්ඩේට් වෙලා වැඩේට බහින්න කියල තමයි කට්ටියට කියන්න තියෙන්නෙ[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1731507415[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom