Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1550 ganan wela no ekak bn. thama meh call eka enakal innawa. hari nam enna ona

ඕව බං මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නැති හනමිටි අදහස් තියෙන අයට කියල වැඩක් නෑ. මම කිව්වෙ මේ එලකිරි එකේ කමෙන්ට් කරන මෙම්බර්ට නෙමෙයි. පොදුවේ.

Blade battery technology එක ගැන අඩුම තරමෙ පොඩි හරි රිසර්ච් එකක් කරපු කෙනෙක් ඔය වගේ කතා කියන්නෙ නෑ. LFP Technology එක ගැන අදහසක් තියේ නම් ඔහොම දේවල් හිතන්නෙවත් නෑ. මේකෙ කිසිම අවුලක් නැතුව 400KM විතර එක ට්‍රිප් එකකින් යන්න පුලුවන්. එහෙම එකේ ලංකාවෙ රටේ සයිස් එකත් එක්ක ලොකු අවුලක් නැතුව Long trip එකක් උනත් ගිහිං එන්න පුලුවන්.

අනිත් එක BYD එකක Battery replacement එකක් එන්නෙම නැති තරම්. ඒ ගැන හිතන්නවත් ඕන නෑ. මොකද අවුරුදු 8ක් හොඳටම යූස් කරත් ඕක 10%ක්වත් SoC එක අඩු වෙන්නෙ නෑ. අනිත් එක Spare parts, service වලින් ඉතුරු වෙන කොස්ට් එක, අනිත් එක වාහනේ performance

තව Technology එක, හැම අතින්ම ඉස්සරහින්.

මේව ගැන බලන අනිත් අයටත් කියන්නෙ පොඩ්ඩක් ලෝකෙ Community එක කතාවෙන දේවල් බලන්න, අවුරුදු 10 පැදපු අයගෙ Reviews තියෙනව. ඒව හෙම බලන්න, අනිත් එක දැන් මේ එන වාහන තොගයත් එක්ක ලංකාවෙ Infrastructure සුපිරියටම දියුණු වෙනව. ඒ නිසා හනමිටි කරේ තියාගෙන ඉන්නෙ නැතුව හොඳට හොයල බලල ගන්න.

අනිත් එක පරණ Nissan leaf එක්ක නම් කිසිම EV එකක් කම්පෙයා කරන්න එපා. ඒක ජපන්නු EV එපා කරවන්න, EV වලින් එන තර්ජනය එතැනින්ම කඩල දාන්න උන් ලෝකෙට හඳුන්වල දීපු එකක්

------ Post added on [DATETIME="UT"]1744974365[/DATETIME]

පරන එකක් තියෙන්නෙ බං. ඒක විකුණනව. මේක ගන්නෙ Main වාහනේ විදියට පාවිච්චි කරන්න. ඒත් ලබන අවුරුද්දෙ හෙම වාහන අඩු උනොත් තව මොකක්හරි වාහනයක් ගන්නත් අදහසක් තියෙනව නිකං ආසාවට.

හැබැයි මේක Primary

------ Post added on [DATETIME="UT"]1744974484[/DATETIME]

ඔව් බං 20 & 21ත් Shipment ෙදකක් එනව. ඒ දෙකත් ආවම වාහන 2500ක් විතර ලංකාවට ඇවිල්ල. ඔය රට ඇතුලෙ දීගන්න බැරුව මුං දඟලන්නෙ

------ Post added on [DATETIME="UT"]1744974539[/DATETIME]

[QUOTE="chami2015, post: 30662784, member: 542063"] 1550 ganan wela no ekak bn. thama meh call eka enakal innawa. hari nam enna ona [HR][/HR] ඕව බං මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම ඉන්ටරෙස්ට් එකක් නැති හනමිටි අදහස් තියෙන අයට කියල වැඩක් නෑ. මම කිව්වෙ මේ එලකිරි එකේ කමෙන්ට් කරන මෙම්බර්ට නෙමෙයි. පොදුවේ. Blade battery technology එක ගැන අඩුම තරමෙ පොඩි හරි රිසර්ච් එකක් කරපු කෙනෙක් ඔය වගේ කතා කියන්නෙ නෑ. LFP Technology එක ගැන අදහසක් තියේ නම් ඔහොම දේවල් හිතන්නෙවත් නෑ. මේකෙ කිසිම අවුලක් නැතුව 400KM විතර එක ට්‍රිප් එකකින් යන්න පුලුවන්. එහෙම එකේ ලංකාවෙ රටේ සයිස් එකත් එක්ක ලොකු අවුලක් නැතුව Long trip එකක් උනත් ගිහිං එන්න පුලුවන්. අනිත් එක BYD එකක Battery replacement එකක් එන්නෙම නැති තරම්. ඒ ගැන හිතන්නවත් ඕන නෑ. මොකද අවුරුදු 8ක් හොඳටම යූස් කරත් ඕක 10%ක්වත් SoC එක අඩු වෙන්නෙ නෑ. අනිත් එක Spare parts, service වලින් ඉතුරු වෙන කොස්ට් එක, අනිත් එක වාහනේ performance තව Technology එක, හැම අතින්ම ඉස්සරහින්. මේව ගැන බලන අනිත් අයටත් කියන්නෙ පොඩ්ඩක් ලෝකෙ Community එක කතාවෙන දේවල් බලන්න, අවුරුදු 10 පැදපු අයගෙ Reviews තියෙනව. ඒව හෙම බලන්න, අනිත් එක දැන් මේ එන වාහන තොගයත් එක්ක ලංකාවෙ Infrastructure සුපිරියටම දියුණු වෙනව. ඒ නිසා හනමිටි කරේ තියාගෙන ඉන්නෙ නැතුව හොඳට හොයල බලල ගන්න. අනිත් එක පරණ Nissan leaf එක්ක නම් කිසිම EV එකක් කම්පෙයා කරන්න එපා. ඒක ජපන්නු EV එපා කරවන්න, EV වලින් එන තර්ජනය එතැනින්ම කඩල දාන්න උන් ලෝකෙට හඳුන්වල දීපු එකක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744974365[/DATETIME][/SIZE] [HR][/HR] පරන එකක් තියෙන්නෙ බං. ඒක විකුණනව. මේක ගන්නෙ Main වාහනේ විදියට පාවිච්චි කරන්න. ඒත් ලබන අවුරුද්දෙ හෙම වාහන අඩු උනොත් තව මොකක්හරි වාහනයක් ගන්නත් අදහසක් තියෙනව නිකං ආසාවට. හැබැයි මේක Primary ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744974484[/DATETIME][/SIZE] [HR][/HR] ඔව් බං 20 & 21ත් Shipment ෙදකක් එනව. ඒ දෙකත් ආවම වාහන 2500ක් විතර ලංකාවට ඇවිල්ල. ඔය රට ඇතුලෙ දීගන්න බැරුව මුං දඟලන්නෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744974539[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom