Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
C + + උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#include මේකෙන් කරන්නේ header files program එකට import කරගන්න එකයි

C++ කියන්නේ C මත හදලා තියෙන language එකක් නිසා C වලින් තමයි මේ feature එක එන්නේ.

මේ header files වල තියෙන්න පුලුවන්(strut,variable declaration, prototype) ඕන එකක් නමුත් ප්රධාන වශයෙන් තියෙන්නේ කොහොමද යම් කාර්යයක් කරන්න ඒක simply කරලා අපිට දෙනවා ,හිතන්න iostream ගැන ඒකේ කරන්නේ files system එකට access කරන්න ලේසි කරන්වා එතකොට program එකේ ඉදලා, filesystem එකට(hard drive) ඒවගේම memory එකට , printer මේවගේ resource වලට access කරන්න පුලුවන්. ඒකෙන් දීලා තියෙන keywords cout, cin වගේ use කරලා command කරන්න පුලුවන් මොකක්ද කරන්න ඕනේ කියලා එතකොට program එක මේ commands predefine කරලා තියෙන්නේ මේ headers වල මේ command එක ලැබුනම මොකක්ද කරන්නේ කියලා, etc.....

<iostream>

ඉහළ එක බලන්න, <> brackets දාන්න standard libraries වල බලන්නයි මේ files තියෙන්නේ

compiler එකේ files තියෙන folder එකේ. angel brackets දන්න නැත්නම් ඒක search කරන්ණේ දෙන ලද header file එක මේ program එකේ main .cpp file එක තියෙන directory එකේ.

int main()

මේකෙන් තමයි program එකේ ආරම්භය සටහන් කරන්නේ වැඩියේ මොකුත් කරන්නේ නමුත් int දාලා තිබ්බෙත් return කරන්න ඕනේ 0 ඒකෙන් මේ program එකේ code ඉවර වුනාම operating system එකට message එකක් යවනවා මේ program එක වහන්නයි යන්නේ කියලා. එතකොට OS එකට පුලුවන් මේ program එක වෙනුවෙන් allocate කරලා තියෙන memory එකේ පිරිලා තියෙන data clean කරන්න.

[QUOTE="Epic Madness, post: 12104856, member: 387000"] #include මේකෙන් කරන්නේ header files program එකට import කරගන්න එකයි C++ කියන්නේ C මත හදලා තියෙන language එකක් නිසා C වලින් තමයි මේ feature එක එන්නේ. මේ header files වල තියෙන්න පුලුවන්(strut,variable declaration, prototype) ඕන එකක් නමුත් ප්රධාන වශයෙන් තියෙන්නේ කොහොමද යම් කාර්යයක් කරන්න ඒක simply කරලා අපිට දෙනවා ,හිතන්න iostream ගැන ඒකේ කරන්නේ files system එකට access කරන්න ලේසි කරන්වා එතකොට program එකේ ඉදලා, filesystem එකට(hard drive) ඒවගේම memory එකට , printer මේවගේ resource වලට access කරන්න පුලුවන්. ඒකෙන් දීලා තියෙන keywords cout, cin වගේ use කරලා command කරන්න පුලුවන් මොකක්ද කරන්න ඕනේ කියලා එතකොට program එක මේ commands predefine කරලා තියෙන්නේ මේ headers වල මේ command එක ලැබුනම මොකක්ද කරන්නේ කියලා, etc..... <iostream> ඉහළ එක බලන්න, <> brackets දාන්න standard libraries වල බලන්නයි මේ files තියෙන්නේ compiler එකේ files තියෙන folder එකේ. angel brackets දන්න නැත්නම් ඒක search කරන්ණේ දෙන ලද header file එක මේ program එකේ main .cpp file එක තියෙන directory එකේ. int main() මේකෙන් තමයි program එකේ ආරම්භය සටහන් කරන්නේ වැඩියේ මොකුත් කරන්නේ නමුත් int දාලා තිබ්බෙත් return කරන්න ඕනේ 0 ඒකෙන් මේ program එකේ code ඉවර වුනාම operating system එකට message එකක් යවනවා මේ program එක වහන්නයි යන්නේ කියලා. එතකොට OS එකට පුලුවන් මේ program එක වෙනුවෙන් allocate කරලා තියෙන memory එකේ පිරිලා තියෙන data clean කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom