Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
C++ පලවෙනි පාඩම- C++ හැදින්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

C++ පලවෙනි පාඩම- C++ හැදින්වීම

අපේ යාලුවෝ ගොඩක් කැමති ඇති programming ගැන ඉගෙන ගන්න. මම මේවා කියලා දෙන්නේ සිංහලෙන්. මං දන්න හැම programming language එකක්ම ඔයාලට කියල දෙනවා. පොඩි පොඩි වැරදි වෙයි.එහෙම උනොත් මට ඒවා පෙන්නලා දෙන්න.ඔබට ජය.....

මුලින්ම මම කියලා දෙන්නේ C++ කියන programming language එක.

C++ කියන්නේ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය programming language එකක්. C++ භාවිතා කරල ගොඩක් ලේසියෙන් program design කරන්න පුලුවන්.C++ පරිගණක ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කලේ Bjarne Stroustrup විසින්. ඒ 1980 වර්ෂයේදී. ඒ වගේම මේ C++ programming language එක නිර්මාණය කරලා තියෙන්නේ C කියන programming language එක මූලික කරගෙනයි.

මේ language එකේ තියෙන keywords ඉංග්‍රීසි භාෂාවට ගොඩක් සමානයි. ඒ නිසා තේරුම් ගන්න ලේසියි.ඒ වගේම තමයි මේක high level programming language එකක්. C++ case sensitive language එකක්. ඒ කියන්නේ coding කරනකොට simple / CAPITALඅකුරු හරියට පාවිච්චි කරන්න ඕනේ.

අපි ලියන C++ codes compile කරන්න අපිට compiler එකක් ඕනේ වෙනවා. compile කරනව කියන්නෙ මොකක්ද compiler කියන්නෙ මොකක්ද කියල දැන්ම තේරෙන්නෙ නෑනේ. ඒ ගැන ඉස්සරහට කියල දෙනවා. දැන් මේක download කරගෙන install කර ගන්නකෝ. තව compilers තියෙනවා. ඒත් මේක තමා මට නම් ලේසිම එක.

තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් reply කරන්න.

ඊලඟ පාඩමෙන් නැවත හමුවෙමු....

Download DEV-C++ 32-bit

පහල Link එකට ගිහින් C++ 2 වෙනි පාඩම කියවන්න.

C++ 2 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 1 කොටස )

මගේ blog එකටත් ඇවිත් යන්න...

http://codingsl.blogspot.com/

[QUOTE="supunt21, post: 16803303, member: 510684"] [b]C++ පලවෙනි පාඩම- C++ හැදින්වීම[/b] [FONT="Courier New"][SIZE="4"][SIZE="4"]අපේ යාලුවෝ ගොඩක් කැමති ඇති programming ගැන ඉගෙන ගන්න. මම මේවා කියලා දෙන්නේ සිංහලෙන්. මං දන්න හැම programming language එකක්ම ඔයාලට කියල දෙනවා. පොඩි පොඩි වැරදි වෙයි.එහෙම උනොත් මට ඒවා පෙන්නලා දෙන්න.ඔබට ජය..... මුලින්ම මම කියලා දෙන්නේ C++ කියන programming language එක. C++ කියන්නේ ලෝකයේ ගොඩාක් ජනප්‍රිය programming language එකක්. C++ භාවිතා කරල ගොඩක් ලේසියෙන් program design කරන්න පුලුවන්.C++ පරිගණක ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කලේ Bjarne Stroustrup විසින්. ඒ 1980 වර්ෂයේදී. ඒ වගේම මේ C++ programming language එක නිර්මාණය කරලා තියෙන්නේ C කියන programming language එක මූලික කරගෙනයි. මේ language එකේ තියෙන keywords ඉංග්‍රීසි භාෂාවට ගොඩක් සමානයි. ඒ නිසා තේරුම් ගන්න ලේසියි.ඒ වගේම තමයි මේක high level programming language එකක්. C++ case sensitive language එකක්. ඒ කියන්නේ coding කරනකොට simple / CAPITALඅකුරු හරියට පාවිච්චි කරන්න ඕනේ. අපි ලියන C++ codes compile කරන්න අපිට compiler එකක් ඕනේ වෙනවා. compile කරනව කියන්නෙ මොකක්ද compiler කියන්නෙ මොකක්ද කියල දැන්ම තේරෙන්නෙ නෑනේ. ඒ ගැන ඉස්සරහට කියල දෙනවා. දැන් මේක download කරගෙන install කර ගන්නකෝ. තව compilers තියෙනවා. ඒත් මේක තමා මට නම් ලේසිම එක. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් reply කරන්න. ඊලඟ පාඩමෙන් නැවත හමුවෙමු....[/SIZE][/SIZE][/FONT] [URL="http://api.viglink.com/api/click?format=go&jsonp=vglnk_jsonp_14032723497916&key=9b4efad421c8b103b2c94b796db973b0&libId=863c1a2b-fc27-495f-a388-940b151b5ee8&loc=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Fp%3D16780819%23post16780819&subId=5f9ce28900976d566763cd14374bc7f4&v=1&out=http%3A%2F%2Fsourceforge.net%2Fprojects%2Forwelldevcpp%2Ffiles%2Flatest%2Fdownload&ref=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fusercp.php&title=C%2B%2B%20%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8-%20C%2B%2B%20%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%20-%20ElaKiri%20Community&txt=Download%20DEV-C%2B%2B%2032-bit"]Download DEV-C++ 32-bit[/URL] [FONT="Courier New"][SIZE="6"][COLOR="Red"][SIZE="6"]පහල Link එකට ගිහින් C++ 2 වෙනි පාඩම කියවන්න.[/SIZE][/COLOR][/SIZE][/FONT] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619696"]C++ 2 වන පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම ( 1 කොටස )[/URL] [COLOR="Blue"][SIZE="6"]මගේ blog එකටත් ඇවිත් යන්න...[/SIZE][/COLOR] [URL="http://api.viglink.com/api/click?format=go&jsonp=vglnk_jsonp_14032723941907&key=9b4efad421c8b103b2c94b796db973b0&libId=863c1a2b-fc27-495f-a388-940b151b5ee8&loc=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Fp%3D16780819%23post16780819&subId=5f9ce28900976d566763cd14374bc7f4&v=1&out=http%3A%2F%2Fcodingsl.blogspot.com%2F&ref=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fusercp.php&title=C%2B%2B%20%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8-%20C%2B%2B%20%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%20-%20ElaKiri%20Community&txt=http%3A%2F%2Fcodingsl.blogspot.com%2F"][SIZE="6"]http://codingsl.blogspot.com/[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom