මම C# ඉගෙන ගන්න ගමන් ඉන්නේ.
පොඩ්ඩක් තේරෙන්නේ නැති දෙයක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්න. පල්ලෙහා කෝඩ් එකේ string දෙකේ එකක් optional කරලා අනිත් එක default වෙන විදිහට ලියන්නේ කොහොමද? රතු පාට එක තමා මම අහන්නෙ
using System;
namespace MyApplication
{
class Program
{
static void MyMethod(string day = "Sunday", string vehicle = "Jeep")
{
Console.WriteLine($"{day} I drive a {vehicle}");
}
static void Main(string[] args)
{
MyMethod("Monday","Car");
MyMethod("Friday");