Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
C Cleaner Virus?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සී ක්ලීනර් ලෝකය පුරාම භාවිතා කරන, නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක්. පිරිෆෝර්ම් නැමති බ්‍රිතාන්‍ය සමාගමක් නිර්මාණය කල මේ මෘදුකාංගය හා පිරිෆෝම් සමාගමේ දැන් අයිතිය ඇවර්ස්ට් ඇන්ටි-වෛරස් මෘදුකාංගය නිර්මාණය කරන චෙකොස්ලෝවැකියාවේ ඇවර්ස්ට් සමාගමටයි. පරිගණක හාර්ඩ් ඩිස්කයේ නිරන්තරයෙන් එකතුවන අප-දත්ත (junk data) මකාදමා හාර්ඩ් ඩිස්කය පිරිසිදුකොට එහි ක්‍රියාත්මක වේගය හා නිදහස් ඉඩ (free space) වැඩිකරීම Cක්ලීනර් මෘදුකාංගයේ රාජකාරිය වන අතර එම කටයුත්ත ඉතාම හොඳට සිදුකරන නිසා බොහෝ මෘදුකාංග විශ්ලේෂක සේවා සී-ක්ලීනර් මෘදුකාංගයට ඉතා ඉහල ලකුණු ලබාදෙනවා. මේ නිසාම ලෝකයේ දැවැන්ත සමාගම් වල පරිගණක ඇතුලුව පරිගණක මිලියන ගණනක සී-ක්ලීනර් ස්ථාපනය කොට තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය සතියේ පරිගණක ආරක්ෂණ සේවා සපයන මෝර්ෆිසෙක් හා සිස්කෝ සමාගමේ ටැලෝන් විද්‍යාගාරය, සමහර සී-ක්ලීනර් මෘදුකාංග අමුතු ආකාරයකට හැසිරෙන බව සොයා ගත්තා. මේ හැසිරීම තවදුරටත් විශ්ලේෂණය කල ඔවුන්ට මේ සී-ක්ලීනර් මෘදුකාංග යම් හැකර් කන්ඩායමක් විසින් වෙනස් කොට ඇති බවත්, එම සී-ක්ලීනර් මෘදුකාංවලට සූක්ෂමව ඇතුලත් කොට තිබූ අමතර කේත මාළාවක්, පරිගණකයේ අන්තර්ජාල සබඳතාවය හරහා වෙනත් රටක ඇති සර්වරක් හා සම්බන්ධ වෙමින් එම පරිගණකයේ යම් යම් තොරතුරු සර්වරයට යවන බවත් පෙනී ගියා.

හැකරුන්ට නොදැනෙන්නට මෙම සර්වරය පිරික්සූ පරිගණක ආරක්ෂණ විශේෂඥයින්ට මෙම සර්වරය මගින් එයට සම්බන්ධවන පරිගණක යම් ඉලක්ක සමාගම් ලැයිස්තුවකට අයත් දැයි සොයා බලන බව පෙනී ගියා. දැනට මෙම ඉලක්ක සමාගම අතර Intel, Google, Microsoft, Akamai, Samsung, Sony, VMware, HTC, Linksys, D-Link Cisco සමාගම් තිබෙන බව හෙලිවී තිබෙනවා.

එම ඉලක්ක සමාගම් වල පරිගණක හඳුනාගත් විට එම පරිගණකවල ඇති සී-ක්ලීනර් මෘදුකාංගය හරහා එම පරිගණකවල පාළන සියතට ගත හැකි තවත් හැකර් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට මෙම සර්වරය ක්‍රියාකොට තිබෙනවා. ඒ අනුව මෙම හැකර් ව්‍යාපෘතිය මෙම අධිතාක්ෂණික සමාගම්වල නව තාක්ෂණය හා බුද්ධිමය දේපොල සොරා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් ලාභයක් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවට අනුමාන කරනවා.

source-http://vidya-gaweshana.blogspot.com/2017/09/hacking-c-cleaner.html

P.S-දැන් අලුත් update එකක් ඇවිල්ල අවුල හදල.පරන version තියන එවුන් update කරගන්න

[QUOTE="Guy Fawkes, post: 22283056, member: 564556"] [SIZE="3"]සී ක්ලීනර් ලෝකය පුරාම භාවිතා කරන, නොමිලයේ ලබාදෙන මෘදුකාංගයක්. පිරිෆෝර්ම් නැමති බ්‍රිතාන්‍ය සමාගමක් නිර්මාණය කල මේ මෘදුකාංගය හා පිරිෆෝම් සමාගමේ දැන් අයිතිය ඇවර්ස්ට් ඇන්ටි-වෛරස් මෘදුකාංගය නිර්මාණය කරන චෙකොස්ලෝවැකියාවේ ඇවර්ස්ට් සමාගමටයි. පරිගණක හාර්ඩ් ඩිස්කයේ නිරන්තරයෙන් එකතුවන අප-දත්ත (junk data) මකාදමා හාර්ඩ් ඩිස්කය පිරිසිදුකොට එහි ක්‍රියාත්මක වේගය හා නිදහස් ඉඩ (free space) වැඩිකරීම Cක්ලීනර් මෘදුකාංගයේ රාජකාරිය වන අතර එම කටයුත්ත ඉතාම හොඳට සිදුකරන නිසා බොහෝ මෘදුකාංග විශ්ලේෂක සේවා සී-ක්ලීනර් මෘදුකාංගයට ඉතා ඉහල ලකුණු ලබාදෙනවා. මේ නිසාම ලෝකයේ දැවැන්ත සමාගම් වල පරිගණක ඇතුලුව පරිගණක මිලියන ගණනක සී-ක්ලීනර් ස්ථාපනය කොට තිබෙනවා. කෙසේවෙතත් පසුගිය සතියේ පරිගණක ආරක්ෂණ සේවා සපයන මෝර්ෆිසෙක් හා සිස්කෝ සමාගමේ ටැලෝන් විද්‍යාගාරය, සමහර සී-ක්ලීනර් මෘදුකාංග අමුතු ආකාරයකට හැසිරෙන බව සොයා ගත්තා. මේ හැසිරීම තවදුරටත් විශ්ලේෂණය කල ඔවුන්ට මේ සී-ක්ලීනර් මෘදුකාංග යම් හැකර් කන්ඩායමක් විසින් වෙනස් කොට ඇති බවත්, එම සී-ක්ලීනර් මෘදුකාංවලට සූක්ෂමව ඇතුලත් කොට තිබූ අමතර කේත මාළාවක්, පරිගණකයේ අන්තර්ජාල සබඳතාවය හරහා වෙනත් රටක ඇති සර්වරක් හා සම්බන්ධ වෙමින් එම පරිගණකයේ යම් යම් තොරතුරු සර්වරයට යවන බවත් පෙනී ගියා. හැකරුන්ට නොදැනෙන්නට මෙම සර්වරය පිරික්සූ පරිගණක ආරක්ෂණ විශේෂඥයින්ට මෙම සර්වරය මගින් එයට සම්බන්ධවන පරිගණක යම් ඉලක්ක සමාගම් ලැයිස්තුවකට අයත් දැයි සොයා බලන බව පෙනී ගියා. දැනට මෙම ඉලක්ක සමාගම අතර Intel, Google, Microsoft, Akamai, Samsung, Sony, VMware, HTC, Linksys, D-Link Cisco සමාගම් තිබෙන බව හෙලිවී තිබෙනවා. එම ඉලක්ක සමාගම් වල පරිගණක හඳුනාගත් විට එම පරිගණකවල ඇති සී-ක්ලීනර් මෘදුකාංගය හරහා එම පරිගණකවල පාළන සියතට ගත හැකි තවත් හැකර් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට මෙම සර්වරය ක්‍රියාකොට තිබෙනවා. ඒ අනුව මෙම හැකර් ව්‍යාපෘතිය මෙම අධිතාක්ෂණික සමාගම්වල නව තාක්ෂණය හා බුද්ධිමය දේපොල සොරා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් ලාභයක් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවට අනුමාන කරනවා.[/SIZE] [IMG]http://view.vzaar.com/2236657/image[/IMG] [B][I]source[/I][/B]-[URL="http://vidya-gaweshana.blogspot.com/2017/09/hacking-c-cleaner.html"]http://vidya-gaweshana.blogspot.com/2017/09/hacking-c-cleaner.html[/URL] [SIZE="3"]P.S-දැන් අලුත් update එකක් ඇවිල්ල අවුල හදල.පරන version තියන එවුන් update කරගන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom