C# console සිංහල පෙන්නනෙ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    කොල්ලනෙ,C# console එකේ Sinhala පෙන්නනෙ මෙහෙමනෙ බන්,

    1632766900497.png

    මම මේකෙ වගේ කලා. හරිගියෙ නෑනෙ.

    https://stackoverflow.com/questions/5750203/how-to-write-unicode-characters-to-the-console

    මෙකේ තියෙනවා නේද කන්සෝල් එකේ ෆොන්ට් එක වෙනස් කරන්න කියලා, ඒත් සින්හල පෙන්න්නෑ නෑනෙ බන් මගෙ. Any idea?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    කොල්ලනෙ,C# console එකේ Sinhala පෙන්නනෙ මෙහෙමනෙ බන්,

    View attachment 145597

    මම මේකෙ වගේ කලා. හරිගියෙ නෑනෙ.

    https://stackoverflow.com/questions/5750203/how-to-write-unicode-characters-to-the-console

    මෙකේ තියෙනවා නේද කන්සෝල් එකේ ෆොන්ට් එක වෙනස් කරන්න කියලා, ඒත් සින්හල පෙන්න්නෑ නෑනෙ බන් මගෙ. Any idea?

    I don't think you can use Unicode in command prompt
    but you can use limited characters inside CMD

    Like
    Console.Write("\x263B"); this will print Smile Face
     
    • Love
    Reactions: CorD SaC

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Unicode denne nathuwa athi machng uni convertor ekak use krl tect eka aragena sinhala font ekak adagatta nam tamai hriyanne habai eka krnn plwn weid sure naha
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    I don't think you can use Unicode in command prompt
    but you can use limited characters inside CMD

    Like
    Console.Write("\x263B"); this will print Smile Face
    Thanks Aiye :)
    . මේකම තමා මචො මම දාලා තියෙන්නෙත් උඩ. Anyway thanks bro
    Unicode denne nathuwa athi machng uni convertor ekak use krl tect eka aragena sinhala font ekak adagatta nam tamai hriyanne habai eka krnn plwn weid sure naha
    එලම මචෝ, බලමු, මොකක් හරි සෙට් උනොත් මම දාන්නම් මේකෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකෙ අවුල තියෙන්නෙ console එකේ. ඒක sinhala support කරන්නෙ නෑ. use legacy console අයින් කලාම අලුත් ෆොන්ට් සෙට් එකක් එයි. ඒවා ට්‍රයි කරල බලන්න. නැත්නම් control panel ගිහින් sinhala language එක install කරල code page එක unicode සෙට් කරලා බලන්න