Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
C Programming ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ මම කලින් කිව්වා වගේම මම C Progamming Language එක උගන්නන්න හැදුවේ.

මුලින්ම කියන්න ඕනේ, එළකිරි එකේ ඉන්න කලින් C ඉගෙනගෙන තියෙන අයත් මේක ඉස්සරහට ගෙනියන්න මට උදව්වෙයි කියල මම විස්වාස කරනවා. ඒ වගේම C ගැන තියෙන ප්‍රශ්න PM කරන්න යාලුවනේ (පොස්ට් එකක් විදිහට දානවට අමතරව)

ඔන්න එහෙනම් පලවෙනි පාඩම පටන්ගත්ත යාලුවනේ. මම මේකේ පාඩම් වෙන වෙනම ත්‍රෙඩ් විදිහට උගන්නන්නම්.

මම එහෙනම් මුලින්ම C ගැන පොඩි විස්තරයක් කියල ඉන්නම්

ඉතිහාසය:

C භාෂාවේ නිර්මාතෘ වරුන් වන්නේ ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් දෙපලයි. ඒ 1969-1973 කාලයේදි K&R දෙපල විසින් බෙල් දුරකතන විද්‍යාගාරයේදි UNIX පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතය සඳහා C භාෂාව නිර්මාණය කරන ලදි.

අවශ්‍ය මෘදුකාංග සපයා ගන්න:

C ඉගෙන ගැනීමේදි මෙන්ම අප ලියන ක්‍රමලේඛ (Codes) compile කරගැනීම සඳහා Compiler එකක් තිබිය යුතුය.

මේ සදහා Compiler ගණනාවක් තියෙනවා. මම මේකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න Turbo C Dos Box Compiler එක ඔයාලට මේ ලින්ක් එකෙන් දෙන්නම්.

http://www.4shared.com/rar/5LYITvBI/TC_online.html

ඔයාල මේක Local Disk C එකේ save කරගන්න. (මේ ගැන විස්තර පසුකාලීන ත්‍රෙඩ් වලින් මම විස්තර කරන්නම්, මේක install කරගන්න විදිහර්හ් මම කියල දෙන්නම්)

තව Code Blocks කියල Compiler එකකුත් තියෙනවා. මේක advance ව්දිහේ codes වලින් වැඩ කරනකොට ලේසියි. තව මේ වගේ compilers ගණනාවක් තියෙනවා.

දැන් ඔයාල TC folder එකට ගිහින් BIN කියන folder එකේ ඔයාල කැමති නමකින් අලුත් folder එකක් හදාගන්න. ඊට පස්සේ TC folder එකේ තියෙන dosbox click කරන්න.

එතකොට එන මේ window එකේ,

(අංක 1 පියවර)

File > Change dir.... click කරලා ඔයාල හදාගත්ත folder එක select කරලා directry එක change කරගන්න.

(අංක 2 පියවර)

දැන් අයේ File > New ගිහින් අලුත් project එකක් හදාගන්න.

(අංක 3 පියවර)

දැන්

විදිහට නමක් දීල project එක save කරගන්න.

Importent : මෙහිදී name.c විදිහට save කරන්න ඕනේ නමට අගින් .c ලෙස type කිරීම අනිවාර්ය වේ.

දැන් අපි C වල විශේෂිත codes ගැන ඉගෙනගෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියන වැඩේට බහිමු.

C වල දෙවැනි පාඩමෙන් ඉක්මනටම මුණගැහෙමු.

යෝජනා, චෝදනා සේරම මේකට comment කරන්න. අනිත් යට බලාගන්න BUMP එකක් වත් දල යන්න.[/COLOR][/SIZE]

[QUOTE="emask, post: 15497702, member: 485158"] [COLOR="DarkRed"][SIZE="5"]ඔන්න යාලුවනේ මම කලින් කිව්වා වගේම මම C Progamming Language එක උගන්නන්න හැදුවේ. :) මුලින්ම කියන්න ඕනේ, එළකිරි එකේ ඉන්න කලින් C ඉගෙනගෙන තියෙන අයත් මේක ඉස්සරහට ගෙනියන්න මට උදව්වෙයි කියල මම විස්වාස කරනවා. ඒ වගේම C ගැන තියෙන ප්‍රශ්න PM කරන්න යාලුවනේ (පොස්ට් එකක් විදිහට දානවට අමතරව)[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]ඔන්න එහෙනම් පලවෙනි පාඩම පටන්ගත්ත යාලුවනේ. මම මේකේ පාඩම් වෙන වෙනම ත්‍රෙඩ් විදිහට උගන්නන්නම්. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="RoyalBlue"]මම එහෙනම් මුලින්ම C ගැන පොඩි විස්තරයක් කියල ඉන්නම් :) ඉතිහාසය: C භාෂාවේ නිර්මාතෘ වරුන් වන්නේ ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් දෙපලයි. ඒ 1969-1973 කාලයේදි K&R දෙපල විසින් බෙල් දුරකතන විද්‍යාගාරයේදි UNIX පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතය සඳහා C භාෂාව නිර්මාණය කරන ලදි. අවශ්‍ය මෘදුකාංග සපයා ගන්න: C ඉගෙන ගැනීමේදි මෙන්ම අප ලියන ක්‍රමලේඛ (Codes) compile කරගැනීම සඳහා Compiler එකක් තිබිය යුතුය. මේ සදහා Compiler ගණනාවක් තියෙනවා. මම මේකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න Turbo C Dos Box Compiler එක ඔයාලට මේ ලින්ක් එකෙන් දෙන්නම්. [url]http://www.4shared.com/rar/5LYITvBI/TC_online.html[/url] ඔයාල මේක Local Disk C එකේ save කරගන්න. (මේ ගැන විස්තර පසුකාලීන ත්‍රෙඩ් වලින් මම විස්තර කරන්නම්, මේක install කරගන්න විදිහර්හ් මම කියල දෙන්නම්) තව Code Blocks කියල Compiler එකකුත් තියෙනවා. මේක advance ව්දිහේ codes වලින් වැඩ කරනකොට ලේසියි. තව මේ වගේ compilers ගණනාවක් තියෙනවා. දැන් ඔයාල TC folder එකට ගිහින් BIN කියන folder එකේ ඔයාල කැමති නමකින් අලුත් folder එකක් හදාගන්න. ඊට පස්සේ TC folder එකේ තියෙන dosbox click කරන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=47236&stc=1&d=1377279573[/IMG] එතකොට එන මේ window එකේ, (අංක 1 පියවර) File > Change dir.... click කරලා ඔයාල හදාගත්ත folder එක select කරලා directry එක change කරගන්න. (අංක 2 පියවර) දැන් අයේ File > New ගිහින් අලුත් project එකක් හදාගන්න. (අංක 3 පියවර) දැන් [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=47237&stc=1&d=1377281558[/IMG] විදිහට නමක් දීල project එක save කරගන්න. Importent : මෙහිදී name.c විදිහට save කරන්න ඕනේ නමට අගින් .c ලෙස type කිරීම අනිවාර්ය වේ. [/COLOR] [COLOR="Indigo"]දැන් අපි C වල විශේෂිත codes ගැන ඉගෙනගෙන ප්‍රෝග්‍රෑම් එකක් ලියන වැඩේට බහිමු. C වල දෙවැනි පාඩමෙන් ඉක්මනටම මුණගැහෙමු. යෝජනා, චෝදනා සේරම මේකට comment කරන්න. අනිත් යට බලාගන්න BUMP එකක් වත් දල යන්න.[[/COLOR][/SIZE]/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom