මචන්ලා,
http://synergyy.com/2013/02/cabin-c...nternational-airline-ticketing-academy-15466/
මේ ලින්ක් එකේ දල තියෙන කැබින් කෘ ට්‍රේනින් එක ගැන දන්නවද උබල කව්රුහරි.මේ සැරේ ඒ ලෙවල් කරලා ඉන්න අපේ නෑදෑ වෙන පොඩි එකෙකුට බන්.
කතාකලා එකට.එකේ අයිති එකාද කොහෙද කතාකලේ.හෙන ලොරි ටෝක්ස් උගේ නම්.අනිවා ජොබ් එක ගන්න පුළුවන් ලු.
මූට ඉංග්‍රීසි(O /L ) වලට ක්‍රෙඩිට් පාස් එකක් නෑ.S එකක් තියෙන්නේ.ඒ නිසා SriLankan Aviation College එකෙන් කරන IATA Airline Cabin Crew Diploma එක කරන්න බෑ මම හිතන්නේ.එකයිලු වෙන එකක් බලන්නේ.දන්නා එකෙක් උදව්වක් කරපල්ලකෝ.