Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cable tv
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව විදෙස් නාලිකා නියාමනයට සැරසෙයි !

විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍ර හෝ කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන විදේශීය රූපවාහිනී නාලිකා ජාවාරමක් හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගෙන සිදු වන මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ නියාමනය නොවන ඉන්දීය චන්ද්‍රිකා සැපයුම්කරුවන් විසින් ලබා දෙන විකාශන පහසුකම් යොදා ගැනීම හරහා සිදු කරන බවත් ඒ ඔස්සේ විකාශය වන ඇතැම් නාලිකාවල ජාතික සංහිඳියාවට සහ භෞමික අඛණ්ඩතාවට හානි කරන වැඩසටහන් රැසක් විකාශය වන බවත් අනාවරණය වී ඇත.

බිලියන ගණනක් නීති විරෝධිව රටින් පිටට :

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3ත් 5ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටියි.

මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

අහිතකර ප්‍රතිඵල:

මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවය.

එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔහු පවසති.

(සංජය ලියනගේ)

mirror news

[QUOTE="janakaaj, post: 21707503, member: 132969"] [CENTER][B][SIZE=4]ආණ්ඩුව විදෙස් නාලිකා නියාමනයට සැරසෙයි ![/SIZE][/B] [/CENTER] [SIZE=4]විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍ර හෝ කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන විදේශීය රූපවාහිනී නාලිකා ජාවාරමක් හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.[/SIZE] [SIZE=4]බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගෙන සිදු වන මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ නියාමනය නොවන ඉන්දීය චන්ද්‍රිකා සැපයුම්කරුවන් විසින් ලබා දෙන විකාශන පහසුකම් යොදා ගැනීම හරහා සිදු කරන බවත් ඒ ඔස්සේ විකාශය වන ඇතැම් නාලිකාවල ජාතික සංහිඳියාවට සහ භෞමික අඛණ්ඩතාවට හානි කරන වැඩසටහන් රැසක් විකාශය වන බවත් අනාවරණය වී ඇත.[/SIZE] [B][SIZE=4]බිලියන ගණනක් නීති විරෝධිව රටින් පිටට :[/SIZE][/B] [SIZE=4]වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3ත් 5ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටියි.[/SIZE] [SIZE=4]මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.[/SIZE] [B] [SIZE=4]අහිතකර ප්‍රතිඵල:[/SIZE][/B] [SIZE=4]මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවය.[/SIZE] [SIZE=4]එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔහු පවසති. [/SIZE] [SIZE=4](සංජය ලියනගේ) [/SIZE] [SIZE=4] mirror news[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom