Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි, උඹ ඔය වගේ Google කරලා බලන්න Automation ආවම Manufacture Jobs Replace වෙච්ච හැටි 2000-2010 කාලේ ඇතුලත. ඒකටත් ඔහොම Stats එක්ක Google එකෙන් ගන්න පුලුවන්. ඒත් Automation ආවම Manufacture Process එක ලොකු Step එකක් උඩට ගියා. ඊට පස්සේ අලුත් Products හැදෙන්න ගත්තේ ඒ Automation කියන Technology එක උඩ Depend වෙලා. එහෙම වුණාම ඔය Labourers වගේ Jobs, Automate වෙන නිසා ඒ Job නැති වෙන එක වෙන කථාවක්. ඒත් මචන් ඒ නැතිවෙච්ච Jobs වලට සාපෙක්ෂව අලුතින් Jobs ඕන තරම් හැදෙනවා. Automation Technology එක ගත්තොත් System Maintain කරන්න අපිට Technicians ලා ගන්න පුලුවන්. System එක Operate කරන්න Labourers ලා ගන්න පුලුවන්. එතකොට Job එකේ Title එක නැති වුණාට අලුතින් Jobs ඒ නැතිවෙච්ච Jobs වලට සාපේක්ෂව හැදෙනවා.

අනිත් එක බන් IT කියන්නේ Low Barrier to Entry Field එකක්. ඕන එකෙක්ට ඔය Field එකට එන්න පුලුවන්. පට්ට Skills තියෙන අය ඉන්න එක වෙනම කථාවක්. ඒත් මම කියන්නේ Field එකට Enter වෙන්න ලොකු Barrier එකක් නෑ යට Level එකට. ඒ නිසා මාර විදිහට ලංකාවේ and පිටරට IT Field එකේ අය වැඩ කරනවා. ඒකයි ඔය විදිහට ලොකු අංක වලින් Stats එන්නේ. ඒම ආවා කියලා IT Field එකේ අය බය වෙනවනම් ඒක උගේ නොහැකියාව. ඒම වුණාම අර කිව්වා වගේ යටම Level එකට Technology නිසා යම් බලපෑමක් එනවා. ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මෙහෙමයි ඔය ජොබ් නැති වුණාට Technology Improvement එකත් එක්ක Jobs හැදෙනවා. ඔයාට ඕක තවත් තේරෙන්නම කිව්වොත් ඕකත් නිකන් Automation ආවා කියලා Manufacture Engineers ලා Replace වුණේ නෑ කවදාවත්.

මම Structural Engineer කෙනෙක්. AI කියන එක කොහොමටත් මගේ Profession එකට අදාල නෑ. ඒත් මගේ Profession එකෙත් ගොඩ කාලයක් ඇතුලත Technology Improvements ඕන තරම් ආවා. ඉස්සර පිටු ගනන් හදන Finite Element Analysis ගානක් අද වෙද්දි Lines 8ක Python Code එකකට දාලා පට්ට Accurate උත්තරයක් ගන්න පුලුවන්. එහෙම කියලා Engineers ලා කවදාවත් Python පුලුවන් එවුන්ගෙන් Replace වෙන්නේ නෑ. එහෙම දෙයක් ළග පාතකවත් නෑ. මොකද Bullshit Enter කරොත් Python එකෙන් Bullshit Output කරනවා කියලා අපි දන්නවා. ඒක ඔය AI Tools වලටත් අදාලයි. හරි Input එකක් දෙන්න පුලුවන් හොද Knowledge එකක් තියෙන්නේ Engineer කෙනෙක්ට මිසක් Python පුලුවන් එකෙක්ට නෙවේ. අපිට Python කියන්නේ Tool එකක් විතරයි.

සරලවම කිව්වොත් ඔය කියන තරම් Stats ඇත්තනම්, ඇමෙරිකාවට කලින් ලංකාවේ SE ලා ටික Replace වෙනවා. මොකද මේ වගේ හිගන රටක AI තියෙනවනම් SE ලට නිකන් පඩි ගෙවන්න ඕනේ නැහැනේ බං. මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා SE ලා. උන්ටනම් ඔය AI ගැන බයක්නම් නෑ මචං. මොකද උන් Tools වලට Adapt වෙන්න දන්නවා. අනික ඔහොම Replace වුණානම් මේ කිරියෙම Thread කීයක් යන්න ඕනද AI නිසා Replace වුණා කියලා.

උඹ ඔය ස්ටැට්ස් පෙන්නලා පෘව් කරන්න හදන්නේ ලේබර්ස්ලා වගේ ඉන්න අයිටී ෆීල්ඩ් එකේ රිප්ලේස් වෙනවා කියලනම්, උඹේ තර්කේ වැරදි නෑ මචන්. ඒත් මචන් හොදට මතක තියාගන්න ටෙක්නොලොජි එකක් නිසා ජොබ් රිප්ලේස් වෙනවනම් ඊට සාපෙක්ෂව ගොඩක් ජොබ්ස් හැදෙනවා කියලා.

[QUOTE="Sexy Somapala, post: 29614433, member: 519675"] මචන් මෙහෙමයි, උඹ ඔය වගේ Google කරලා බලන්න Automation ආවම Manufacture Jobs Replace වෙච්ච හැටි 2000-2010 කාලේ ඇතුලත. ඒකටත් ඔහොම Stats එක්ක Google එකෙන් ගන්න පුලුවන්. ඒත් Automation ආවම Manufacture Process එක ලොකු Step එකක් උඩට ගියා. ඊට පස්සේ අලුත් Products හැදෙන්න ගත්තේ ඒ Automation කියන Technology එක උඩ Depend වෙලා. එහෙම වුණාම ඔය Labourers වගේ Jobs, Automate වෙන නිසා ඒ Job නැති වෙන එක වෙන කථාවක්. ඒත් මචන් ඒ නැතිවෙච්ච Jobs වලට සාපෙක්ෂව අලුතින් Jobs ඕන තරම් හැදෙනවා. Automation Technology එක ගත්තොත් System Maintain කරන්න අපිට Technicians ලා ගන්න පුලුවන්. System එක Operate කරන්න Labourers ලා ගන්න පුලුවන්. එතකොට Job එකේ Title එක නැති වුණාට අලුතින් Jobs ඒ නැතිවෙච්ච Jobs වලට සාපේක්ෂව හැදෙනවා. අනිත් එක බන් IT කියන්නේ Low Barrier to Entry Field එකක්. ඕන එකෙක්ට ඔය Field එකට එන්න පුලුවන්. පට්ට Skills තියෙන අය ඉන්න එක වෙනම කථාවක්. ඒත් මම කියන්නේ Field එකට Enter වෙන්න ලොකු Barrier එකක් නෑ යට Level එකට. ඒ නිසා මාර විදිහට ලංකාවේ and පිටරට IT Field එකේ අය වැඩ කරනවා. ඒකයි ඔය විදිහට ලොකු අංක වලින් Stats එන්නේ. ඒම ආවා කියලා IT Field එකේ අය බය වෙනවනම් ඒක උගේ නොහැකියාව. ඒම වුණාම අර කිව්වා වගේ යටම Level එකට Technology නිසා යම් බලපෑමක් එනවා. ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මෙහෙමයි ඔය ජොබ් නැති වුණාට Technology Improvement එකත් එක්ක Jobs හැදෙනවා. ඔයාට ඕක තවත් තේරෙන්නම කිව්වොත් ඕකත් නිකන් Automation ආවා කියලා Manufacture Engineers ලා Replace වුණේ නෑ කවදාවත්. මම Structural Engineer කෙනෙක්. AI කියන එක කොහොමටත් මගේ Profession එකට අදාල නෑ. ඒත් මගේ Profession එකෙත් ගොඩ කාලයක් ඇතුලත Technology Improvements ඕන තරම් ආවා. ඉස්සර පිටු ගනන් හදන Finite Element Analysis ගානක් අද වෙද්දි Lines 8ක Python Code එකකට දාලා පට්ට Accurate උත්තරයක් ගන්න පුලුවන්. එහෙම කියලා Engineers ලා කවදාවත් Python පුලුවන් එවුන්ගෙන් Replace වෙන්නේ නෑ. එහෙම දෙයක් ළග පාතකවත් නෑ. මොකද Bullshit Enter කරොත් Python එකෙන් Bullshit Output කරනවා කියලා අපි දන්නවා. ඒක ඔය AI Tools වලටත් අදාලයි. හරි Input එකක් දෙන්න පුලුවන් හොද Knowledge එකක් තියෙන්නේ Engineer කෙනෙක්ට මිසක් Python පුලුවන් එකෙක්ට නෙවේ. අපිට Python කියන්නේ Tool එකක් විතරයි. සරලවම කිව්වොත් ඔය කියන තරම් Stats ඇත්තනම්, ඇමෙරිකාවට කලින් ලංකාවේ SE ලා ටික Replace වෙනවා. මොකද මේ වගේ හිගන රටක AI තියෙනවනම් SE ලට නිකන් පඩි ගෙවන්න ඕනේ නැහැනේ බං. මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා SE ලා. උන්ටනම් ඔය AI ගැන බයක්නම් නෑ මචං. මොකද උන් Tools වලට Adapt වෙන්න දන්නවා. අනික ඔහොම Replace වුණානම් මේ කිරියෙම Thread කීයක් යන්න ඕනද AI නිසා Replace වුණා කියලා. උඹ ඔය ස්ටැට්ස් පෙන්නලා පෘව් කරන්න හදන්නේ ලේබර්ස්ලා වගේ ඉන්න අයිටී ෆීල්ඩ් එකේ රිප්ලේස් වෙනවා කියලනම්, උඹේ තර්කේ වැරදි නෑ මචන්. ඒත් මචන් හොදට මතක තියාගන්න ටෙක්නොලොජි එකක් නිසා ජොබ් රිප්ලේස් වෙනවනම් ඊට සාපෙක්ෂව ගොඩක් ජොබ්ස් හැදෙනවා කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom