Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Calculator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් වියේ සිට මිය යන තෙක්ම ගණිත කර්ම සදහා භාවිතා අප භාවිතා කරන කැල්කියුලේටරයේ ඇති MR, MC, M+, M- යන බොත්තම් හතර ඔබට මතකද?

වසර ගණනාවක් පුරාවට ගණිත ගැටළු විසදීම සදහා කැල්කියුලේටරය භාවිතා කලත් ඔබ කී වරක් මෙම බොත්තම් හතර භාවිතා කර ඇතිද?ඔබේ පිලිතුර එක්වරක්වත් නෑ යන්න නම් එය පුදුමයට කරුණක් නොවේ.

ඇත්ත වශයෙන්ම මේ අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන මොනවාද?

සංකීර්ණ ගණිත සමීකරණ අඩු පියවර ගණනකින් සිදු කිරීම සදහා මෙම බොත්තම් හරත ඇති අතර ඒවායේ නම් සෑදී ඇත්තේ මෙසේයි.

MR : Memory Recall (කැල්කියුලේටරයේ මතකයේ ඇති අගය ආපසු ලබා ගැනීමට)

MC : Memory Clear(කැල්කියුලේටරයේ මතකය ශූන්‍ය කිරීමට)

M+ : Memory Add (සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයට එකතු කිරීමට)

M- : Memory Subtract(සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයෙන් අඩු කිරීමට)

උදාහරණයක් ලෙස පහත සමීකරණය සලකමු.

(123 x 3) + (55 - 24) + (10^2) - (7 x 8) = ???

විද්‍යාත්මක කැල්කියුලේටරයක් (Scientific Calculator) නොවන සාමාන්‍ය කැල්කියුලේටරයකින් මෙවැනි සුළු කිරීමක් සිදු කිරීමට නම් ඔබට පියවර ගණනාවක් අවශ්‍ය වන නමුත් MR, MC, M+, M- යන බොත්තම් භාවිතා කිරීමෙන් සාමාන්‍ය කැල්කියුලේටරයකින් පවා ඔබට මෙම සමීකරණය එක් පියවරකින් විසදීම සිදු කල හැකියි.

ඒ සදහා ප්‍රථමයෙන් (123 x 3) යන සුළු කිරීම සිදු කර M+ බොත්තම එබිය යුතු අතර එවිට 123 x 3 යන සුළු කිරීමේ පිලිතුර වන 369 යන්න කැල්කියුලේටරයේ මතකයේ තැන්පත් වේ.

ඉන්පසු (55 - 24) යන සුළු කිරීම සිදු කර යලිත් M+ බොත්තම එබිය යුතු අතර එවිට (55 - 24) යන සුළු කිරීමේ පිලිතුර වන 21 යන්න කැල්කියුලේටරයේ මතකයේ ඇති පලමුව සිදු කල සුළු කිරීමේ පිලිතුර වන 369 ට එකතු වේ.

ඉන්පසු පෙර පරිදිම (10 ^ 2) යන සුළු කිරීම සිදු කර M+බොත්තම එබිය යුතු අතර එවිට 10^2 යන සුළු කිරීමේ පිලිතුර වන 100 යන්න කැල්කියුලේටරයේ මතකයට එකතු වේ.

අවසාන වශයෙන් (7 x 8) යන සුළු කිරීම සිදු කර M-බොත්තම එබිය යුතු අතර එවිට (7 x 8) යන සුළු කිරීමේ පිලිතුර වන 56 කැල්කියුලේටරයේ මතකයේ ඇති අගයෙන් අඩු වේ.

අවසානයේ කැල්කියුලේටරයේ මතකයේ ගබඩා වී ඇති අවසන් පිලිතුර ලබා ගැනීමට MR යන බොත්තම එබිය යුතු අතර එවිට මුළු සමීකරනයේ අවසන් පිලිතුර වන 444 යන්න කැල්කියුලේටරයේ තිරයේ සටහන් වේ.

උපුටා ගැනිම -- Facebook

[QUOTE="1118lakmalkumara, post: 12776663, member: 204945"] [CENTER][B][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/532757_398879413484575_193218727383979_1026851_2145640902_n.jpg[/IMG] [FONT=Garamond][SIZE=4][COLOR=Green]පාසල් වියේ සිට මිය යන තෙක්ම ගණිත කර්ම සදහා භාවිතා අප භාවිතා කරන කැල්කියුලේටරයේ ඇති MR, MC, M+, M- යන බොත්තම් හතර ඔබට මතකද? [/COLOR] [COLOR=DarkSlateGray]වසර ගණනාවක් පුරාවට ගණිත ගැටළු විසදීම සදහා කැල්කියුලේටරය භාවිතා කලත් ඔබ කී වරක් මෙම බොත්තම් හතර භාවිතා කර ඇතිද?ඔබේ පිලිතුර එක්වරක්වත් නෑ යන්න නම් එය පුදුමයට කරුණක් නොවේ.[/COLOR] [COLOR=Purple]ඇත්ත වශයෙන්ම මේ අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන මොනවාද? සංකීර්ණ ගණිත සමීකරණ අඩු පියවර ගණනකින් සිදු කිරීම සදහා [/COLOR][/SIZE][/FONT][FONT=Garamond][SIZE=4][COLOR=Purple]මෙම බොත්තම් හරත ඇති අතර ඒවායේ නම් සෑදී ඇත්තේ මෙසේයි.[/COLOR] [COLOR=DarkRed]MR : Memory Recall (කැල්කියුලේටරයේ මතකයේ ඇති අගය ආපසු ලබා ගැනීමට)[/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=Red]MC : Memory Clear(කැල්කියුලේටරයේ මතකය ශූන්‍ය කිරීමට)[/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=Magenta]M+ : Memory Add (සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයට එකතු කිරීමට)[/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=DarkOliveGreen] [/COLOR] [COLOR=DarkOliveGreen]M- : Memory Subtract(සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයෙන් අඩු කිරීමට)[/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=Black]උදාහරණයක් ලෙස පහත සමීකරණය සලකමු. [/COLOR][/SIZE][/FONT][FONT=Garamond][SIZE=4][COLOR=Black] (123 x 3) + (55 - 24) + (10^2) - (7 x 8) = ???[/COLOR] [COLOR=Indigo]විද්‍යාත්මක කැල්කියුලේටරයක් (Scientific Calculator) නොවන සාමාන්‍ය කැල්කියුලේටරයකින් මෙවැනි සුළු කිරීමක් සිදු කිරීමට නම් ඔබට පියවර ගණනාවක් අවශ්‍ය වන නමුත් MR, MC, M+, M- යන බොත්තම් භාවිතා කිරීමෙන් සාමාන්‍ය කැල්කියුලේටරයකින් පවා ඔබට මෙම සමීකරණය එක් පියවරකින් විසදීම සිදු කල හැකියි.[/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=DarkOrchid] ඒ සදහා ප්‍රථමයෙන් (123 x 3) යන සුළු කිරීම සිදු කර M+ බොත්තම එබිය යුතු අතර එවිට 123 x 3 යන සුළු කිරීමේ පිලිතුර වන 369 යන්න කැල්කියුලේටරයේ මතකයේ තැන්පත් වේ. [/COLOR] [/SIZE][/FONT][FONT=Garamond][SIZE=4] [COLOR=DarkGreen]ඉන්පසු (55 - 24) යන සුළු කිරීම සිදු කර යලිත් M+ බොත්තම එබිය යුතු අතර එවිට (55 - 24) යන සුළු කිරීමේ පිලිතුර වන 21 යන්න කැල්කියුලේටරයේ මතකයේ ඇති පලමුව සිදු කල සුළු කිරීමේ පිලිතුර වන 369 ට එකතු වේ. [/COLOR] [COLOR=Navy]ඉන්පසු පෙර පරිදිම (10 ^ 2) යන සුළු කිරීම සිදු කර M+බොත්තම එබිය යුතු අතර එවිට 10^2 යන සුළු කිරීමේ පිලිතුර වන 100 යන්න කැල්කියුලේටරයේ මතකයට එකතු වේ. [/COLOR] [COLOR=Purple]අවසාන වශයෙන් (7 x 8) යන සුළු කිරීම සිදු කර M-බොත්තම එබිය යුතු අතර එවිට (7 x 8) යන සුළු කිරීමේ පිලිතුර වන 56 කැල්කියුලේටරයේ මතකයේ ඇති අගයෙන් අඩු වේ. [/COLOR] [COLOR=Green]අවසානයේ කැල්කියුලේටරයේ මතකයේ ගබඩා වී ඇති අවසන් පිලිතුර ලබා ගැනීමට MR යන බොත්තම එබිය යුතු අතර එවිට මුළු සමීකරනයේ අවසන් පිලිතුර වන 444 යන්න කැල්කියුලේටරයේ තිරයේ සටහන් වේ[/COLOR][/SIZE][/FONT][COLOR=Green].[/COLOR] [/B][LEFT][B][COLOR=DarkRed]උපුටා ගැනිම -- Facebook[/COLOR][/B] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom