Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Call of Duty : Black Ops 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් Call of Duty අලුත්ම Game එක Call of Duty : Black Ops 2 කියලා හෙට Release වෙනවා.මමත් ඉතින් සල්ලි, සල්ලි කියලා බැලුවේ නෑ, කෙලින්ම Preorder කලා.(ඒ කියන්නේ බන් Game එක Out වෙන්නත් ඉස්සෙල්ලා සල්ලි වලට ගන්න එකට.අපි වගේ ගේම් පිස්සො එහෙම කරනවා.)

Steam එක හරහා තමයි ඉතින් ගත්තේ.ඒක ගොඩක් ෂුවර් වැඩක්.කාඩ් එකෙන් සල්ලි ගෙවපු ගමන්, කෙලින්ම ගේම් එක අපේ Steam Account එකට add වෙනවා.ආයෙත් ඉතින් අපිට ඕනා උනත් ඒකෙන් අයින් කරන්න බැහැ.

කොහොම, කොහොම හරි ඉතින් ගිය සෙනසුරාදා ඉඳන් Preload කරන්න දුන්නා.(Download නෙමෙයි හොඳේ...මේකෙදි කරන්නේ ගේම් එකට අදාල Files ටික, අමුතුම විදියේ zip file format එකකින්, ඒ කිව්වේ win.rar, win zipවගේ වෙන විදියේ format එකකින් save කරලා තියන එක.හබැයි ගේම් එක out වෙනකම් අපිට ඒක play කරන්න බැහැ.හරියටම ගේම් එක out වෙන වෙලාවට, මේ ටික ගේම් එක ගහන්න ඕනා විදියට හැදෙනවා, හරි යට කිව්වොත් install වෙනවා.)

අල බහින කම් ඉන්න පුලුවන්, තැම්බෙනකම් ඉන්න බෑ වගේ, දැන් හෙට මේ මඟුල out වෙනකම් මටත් ඉන්න බැහැ.හෙට රෑ 12 වෙනකම්....  අපොයි.......

තවත් මේක සල්ලිවලට ගත්තු අය ඉන්නවා නම්, steam එකේ මාව add කරගන්න.කට්ටියත් එක්ක full fun එකක් ගමු.මේකයි මගේ steam ID එක......

tm_ss_dimu

Bye කිව්වා එහෙනම්.......

[QUOTE="blue_in_rio, post: 13831661, member: 364287"] [SIZE=5][COLOR=SeaGreen]ඔන්න ඉතින් Call of Duty අලුත්ම Game එක Call of Duty : Black Ops 2 කියලා හෙට Release වෙනවා.මමත් ඉතින් සල්ලි, සල්ලි කියලා බැලුවේ නෑ, කෙලින්ම Preorder කලා.(ඒ කියන්නේ බන් Game එක Out වෙන්නත් ඉස්සෙල්ලා සල්ලි වලට ගන්න එකට.අපි වගේ ගේම් පිස්සො එහෙම කරනවා.)[/COLOR][/SIZE] :baffled::baffled::baffled::baffled::baffled: [IMG]http://oi48.tinypic.com/5zeaeg.jpg[/IMG] [SIZE=5][COLOR=SeaGreen]Steam එක හරහා තමයි ඉතින් ගත්තේ.ඒක ගොඩක් ෂුවර් වැඩක්.කාඩ් එකෙන් සල්ලි ගෙවපු ගමන්, කෙලින්ම ගේම් එක අපේ Steam Account එකට add වෙනවා.ආයෙත් ඉතින් අපිට ඕනා උනත් ඒකෙන් අයින් කරන්න බැහැ.[/COLOR][/SIZE] :eek::eek::eek::eek::eek: [IMG]http://oi49.tinypic.com/r1kl0w.jpg[/IMG] [SIZE=5][COLOR=SeaGreen]කොහොම, කොහොම හරි ඉතින් ගිය සෙනසුරාදා ඉඳන් Preload කරන්න දුන්නා.(Download නෙමෙයි හොඳේ...මේකෙදි කරන්නේ ගේම් එකට අදාල Files ටික, අමුතුම විදියේ zip file format එකකින්, ඒ කිව්වේ win.rar, win zipවගේ වෙන විදියේ format එකකින් save කරලා තියන එක.හබැයි ගේම් එක out වෙනකම් අපිට ඒක play කරන්න බැහැ.හරියටම ගේම් එක out වෙන වෙලාවට, මේ ටික ගේම් එක ගහන්න ඕනා විදියට හැදෙනවා, හරි යට කිව්වොත් install වෙනවා.)[/COLOR][/SIZE] [IMG]http://oi47.tinypic.com/2vrve3d.jpg[/IMG] [SIZE=5][COLOR=SeaGreen]අල බහින කම් ඉන්න පුලුවන්, තැම්බෙනකම් ඉන්න බෑ වගේ, දැන් හෙට මේ මඟුල out වෙනකම් මටත් ඉන්න බැහැ.හෙට රෑ 12 වෙනකම්.... :(:([SIZE=5] [/SIZE]අපොයි.......[/COLOR][/SIZE] :frown::frown::frown::frown::frown: [IMG]http://oi48.tinypic.com/33le9h2.jpg[/IMG] [SIZE=5][COLOR=SeaGreen]තවත් මේක සල්ලිවලට ගත්තු අය ඉන්නවා නම්, steam එකේ මාව add කරගන්න.කට්ටියත් එක්ක full fun එකක් ගමු.මේකයි මගේ steam ID එක......[/COLOR][/SIZE] tm_ss_dimu [SIZE=5][COLOR=SeaGreen]Bye කිව්වා එහෙනම්.......[/COLOR][/SIZE] :):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom