Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Call of Duty:Modern Warfare 3 Online ගහමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

call of duty 03 එක PC වලට ආවෙ නැහැනේ බන්.... උඹ මොකකින්ද Game ගහන්නේ ?? PlayStation 2, PlayStation 3, Wii, Xbox, and Xbox 360.වලට විතරයි call of duty 03 එක ආවේ

හරි, ඒකෙන් කමක් නැහැ.ඊට පස්සෙ ආපු Game එක තමයි Call of Duty 4:Modern Warfare එක.ඒක ඒ වෙනකම් ආපු Call of Duty Games වලට වඩා වෙනස්.කලින් තිබුන Games වලට පාදක වෙලා තිබුනේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ වෙච්ච සිදුවීම්.අවි ආයුද ඇතුලු හැම දේම දැනට අවුරුදු ගනනාවකට කලින් පාවිච්චි කරපු ඒවා.නමුත් මේක පටන් ගන්නේ 2011 දි සිද්ද වෙනවයි කියලා උපකල්පනය කරලා හදපු, අලුත්ම Story එකක්.මේක කොටස් තුනකින් සමන්විත කතාවක්.ඒකේ පළවෙනි කොටස තමයි Call of Duty 4:Modern Warfare.මේක Release උනේ 2007 දි.2007 වෙනකොට ලොකේ තියෙන හැම රටකම පාවිච්චි කරන නවීනතම අවි ආයුද මේ Game එකට ඇතුලත් උනා.

ඊට පස්සේ 2008 දි ආවා Call of Duty 5:World at War කියන එක.මේකටත් පාදක උනේ දෙවෙනි ලෝක යුද්දේමයි.

ඔන්න 2009 දි ආවා මම කලින් කිව්ව Modern Warfare එකේ දෙවෙනි කොටස.මේකෙදි කාලය දැක්වෙන්නේ 2016 විදියට.ඒ කියන්නේ කලින් Game එකේදි පෙන්නපු කාලෙට වඩා අවුරුදු 5කට පස්සේ.මේකෙදිත් 2009 දි සැබෑ ලෝකේ Use කරපු නවීනතම අවි ආයුද අපිට පාවිච්චි කරන්න පුලුවන්.Game එකේ නම Call of Duty 6:Modern Warfare 2

2010 දි ආවා Call of Duty 7:Black Ops කියලා, සම්පූර්ණයෙන්ම වෙනක් කතා තේමාවක් රැගත් Game එකක්.මේකට පසුබිම් උනේ දෙවෙනි ලෝක යුද්දෙට සමගාමීව ඇතිවෙච්ච වියට්නාම් යුද්දය.ඉතින් අවි ආයුද එහෙම ටිකක් විතර පරණයි.(ටිකක් පරණයි කිව්වෙ, AK47 වගේ දැනටත් Use කරන ආයුද තිබුන නිසා )මේකෙත් දෙවෙනි කොටසක් Call of Duty 9: Black Ops 2කියලා, 2012 අන්තිම වෙද්දි එනවා කියලා ආරංචියක් තියෙනවා.හැබැයි ඒක ස්ථිර නැහැ.

මම මේ උඹලට ගහන්න කියලාදීපු Game එක තමයි 2011 දි ආපු Call of Duty 8: Modern Warfare 3 කියන්නේ.ඒ කිව්වෙ අර Modern Warfare කතා මාලාවෙ තුන්වන සහ අන්තිම කොටස.2011 වෙනකොට හොයාගෙන තිබුන, සමහරවිට සැබෑ ලෝකෙදි තාම Use කලේවත් නැති අවි ආයුද මේකෙදි අපිට පාවිච්චි කරන්න දෙනවා.

තරහ වෙන් නැත්නම් අන්තිමට අහන්නත් දෙයක් තියෙනවා.....

මෙච්චර කල් උඹ කොහෙද හිටියේ ?????

[QUOTE="blue_in_rio, post: 12384747, member: 364287"] [SIZE=5][COLOR=SeaGreen]call of duty 03 එක PC[/COLOR] [/SIZE][SIZE=5][COLOR=SeaGreen]වලට ආවෙ නැහැනේ බන්.... උඹ මොකකින්ද Game ගහන්නේ ??[/COLOR][/SIZE][URL="http://en.wikipedia.org/wiki/PlayStation_2"] [SIZE=5][COLOR=SeaGreen]PlayStation 2[/COLOR][/SIZE][/URL][SIZE=5][COLOR=SeaGreen], [URL="http://en.wikipedia.org/wiki/PlayStation_3"]PlayStation 3[/URL], [URL="http://en.wikipedia.org/wiki/Wii"]Wii[/URL], Xbox, and Xbox 360.[/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen]ව[/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen]ලට විතරයි [/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen]call of duty 03 එක [/COLOR][/SIZE][SIZE=5][COLOR=SeaGreen]ආවේ[/COLOR][/SIZE] :baffled::baffled::baffled::baffled::baffled: [SIZE=5][COLOR=SeaGreen]හරි, ඒකෙන් කමක් නැහැ.ඊට පස්සෙ ආපු Game එක තමයි Call of Duty 4:Modern Warfare එක.ඒක ඒ වෙනකම් ආපු Call of Duty Games වලට වඩා වෙනස්.කලින් තිබුන Games වලට පාදක වෙලා තිබුනේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ වෙච්ච සිදුවීම්.අවි ආයුද ඇතුලු හැම දේම දැනට අවුරුදු ගනනාවකට කලින් පාවිච්චි කරපු ඒවා.නමුත් මේක පටන් ගන්නේ 2011 දි සිද්ද වෙනවයි කියලා උපකල්පනය කරලා හදපු, අලුත්ම Story එකක්.මේක කොටස් තුනකින් සමන්විත කතාවක්.ඒකේ පළවෙනි කොටස තමයි Call of Duty 4:Modern Warfare.මේක Release උනේ 2007 දි.2007 වෙනකොට ලොකේ තියෙන හැම රටකම පාවිච්චි කරන නවීනතම අවි ආයුද මේ Game එකට ඇතුලත් උනා. ඊට පස්සේ 2008 දි ආවා Call of Duty 5:World at War කියන එක.මේකටත් පාදක උනේ දෙවෙනි ලෝක යුද්දේමයි. ඔන්න 2009 දි ආවා මම කලින් කිව්ව Modern Warfare එකේ දෙවෙනි කොටස.මේකෙදි කාලය දැක්වෙන්නේ 2016 විදියට.ඒ කියන්නේ කලින් Game එකේදි පෙන්නපු කාලෙට වඩා අවුරුදු 5කට පස්සේ.මේකෙදිත් 2009 දි සැබෑ ලෝකේ Use කරපු නවීනතම අවි ආයුද අපිට පාවිච්චි කරන්න පුලුවන්.Game එකේ නම Call of Duty 6:Modern Warfare 2 2010 දි ආවා Call of Duty 7:Black Ops කියලා, සම්පූර්ණයෙන්ම වෙනක් කතා තේමාවක් රැගත් Game එකක්.මේකට පසුබිම් උනේ දෙවෙනි ලෝක යුද්දෙට සමගාමීව ඇතිවෙච්ච වියට්නාම් යුද්දය.ඉතින් අවි ආයුද එහෙම ටිකක් විතර පරණයි.(ටිකක් පරණයි කිව්වෙ, AK47 වගේ දැනටත් Use කරන ආයුද තිබුන නිසා )[COLOR=Blue]මේකෙත් දෙවෙනි කොටසක් Call of Duty 9: Black Ops 2කියලා, 2012 අන්තිම වෙද්දි එනවා කියලා ආරංචියක් තියෙනවා.හැබැයි ඒක ස්ථිර නැහැ. :eek::eek: [COLOR=SeaGreen]මම මේ උඹලට ගහන්න කියලාදීපු Game එක තමයි 2011 දි ආපු Call of Duty 8: Modern Warfare 3 කියන්නේ.ඒ කිව්වෙ අර Modern Warfare කතා මාලාවෙ තුන්වන සහ අන්තිම කොටස.2011 වෙනකොට හොයාගෙන තිබුන, සමහරවිට සැබෑ ලෝකෙදි තාම Use කලේවත් නැති අවි ආයුද මේකෙදි අපිට පාවිච්චි කරන්න දෙනවා. :P:P තරහ වෙන් නැත්නම් අන්තිමට අහන්නත් දෙයක් තියෙනවා..... :baffled::baffled: [SIZE=7] මෙච්චර කල් උඹ කොහෙද හිටියේ ????? :eek::eek::eek::eek::eek:[/SIZE] [/COLOR][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom