Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?

CAM, R5, DVDRip, DVDSCR, XviD

චිත්‍රපටි බලන, download කරන අයනම් මේ වචන බොහෝවිට අහල ඇති. අන්තර්ජාලයේ චිත්‍රපටි ලබාගන්න තියෙන විවිද rip format වර්ග තමා මේ. අපි බලමු එකින් එක.

CAM

CAM කියන්නේචිත්රපටි ශාලවකදි digital video කැමරාකින් වීඩියෝ කරලා rip කරන එවයි. sound රෙකෝඩ් කරන්නෙත් ඒ කැමරවෙම තියෙන microphone එකකින්. සමහර විට මිනිසුන් කතා කරන, හිනාවෙන එවත් අහෙනවා. කොලිටිය බොහෝම අඩුයි. මේ format එකෙන් තියෙන film බලනවට වඩා හොදයි නොබලා ඉන්න එක.

TELESYNC (TS)

මේකත් CAM වලට දෙවෙනි නෑ. හැබැයි CAM වලට වඩා sound කොලිටිය හොද වෙන්න පුලුවන්. මිනිසුන් අඩු චිත්‍රපටි ශාලවකදි professional කැමරාකින් වීඩියෝ කරලා rip කරයි. බොහෝ විට කොලිටිය cam වලට වඩා ටිකක් හොදයි.

TELECINE (TC)

telecine machine කියලා යන්ත්‍රයකින්, film reels මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVD-SCREENER (DVDscr)

VHS tape මගින් dvd බවට පත්කර,එම dvd මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. divx/xvid හෝ svcd නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.

VHSRip

VHS tape මගින් rip කරයි. ක්‍රීඩා වැඩසටහන්,අසභ්‍ය චිත්‍රපටි ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි.

TVRip

TV PCI card, satellite boxes ආදිය ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. රූපවාහිනි වැඩසටහන්, WWF(රෙස්ලින්) ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. VCD/SVCD/DivX/XviD නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී.

R5

DVD Region 5 මගින් rip කරයි. audio track එකහි භෂාව පිලිබද සැල්කිලිමත් විය යුතුයි. R5 වර්ගයෙන් චිත්‍රපටි download කරන්නේ නම් R5 line යන්න සදහන් කර තිබෙන ඒවා download කිරිම් නුවණට හුරුයි (the "line" meaning it has direct English line audio). Sound and picture කොලිටිය ඉතා හොදයි.

DVDRIP

Originl DVD මගින් rip කරයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට 350mb, 400mb, 450mb, 700mb, 1400mb ධාරිතාවයක් ගනී. Sound and picture කොලිටිය ඉතා හොදයි. නියමයි.

DivX / XviD/x264 are the video streams, most commonly encoded movies.

HDTV or DS RIP

පුළුල් තිර රූපවාහිනි වැඩසටහන් analog capture cards ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. බොහෝ විට 640×352, 960×528, 1280×720 ප්‍රමාණයේ divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය DVDRIP වලටත් වඩා හොදයි.

BRRIP/BDRIP

Originl Blu-ray Disc මගින් rip කරයි. දනට පවතින හොදම rip format වර්ග ය මෙයයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. Sound and picture කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ. නියමයි. සුපිරි.

අහලා තිබ්බට ඔයාලා දැනන් හිටියද?

උපුටා ගැනිමකි

වෙනත් ලිපි බලන්න......

කිරි මැටි

http://www.elakiri.com/forum/showthread.php?t=1124169

උමතු කවියක්

http://www.elakiri.com/forum/showthread.php?t=1124530

[QUOTE="Its_My_Fake, post: 10102270, member: 354117"] [b]CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?[/b] [COLOR="Red"][SIZE="7"][CENTER]CAM, R5, DVDRip, DVDSCR, XviD [/CENTER][/SIZE][/COLOR] [SIZE="4"]චිත්‍රපටි බලන, download කරන අයනම් මේ වචන බොහෝවිට අහල ඇති. අන්තර්ජාලයේ චිත්‍රපටි ලබාගන්න තියෙන විවිද rip format වර්ග තමා මේ. අපි බලමු එකින් එක. [COLOR="Navy"]CAM[/COLOR] CAM කියන්නේචිත්රපටි ශාලවකදි digital video කැමරාකින් වීඩියෝ කරලා rip කරන එවයි. sound රෙකෝඩ් කරන්නෙත් ඒ කැමරවෙම තියෙන microphone එකකින්. සමහර විට මිනිසුන් කතා කරන, හිනාවෙන එවත් අහෙනවා. කොලිටිය බොහෝම අඩුයි. මේ format එකෙන් තියෙන film බලනවට වඩා හොදයි නොබලා ඉන්න එක. [COLOR="navy"]TELESYNC (TS)[/COLOR] මේකත් CAM වලට දෙවෙනි නෑ. හැබැයි CAM වලට වඩා sound කොලිටිය හොද වෙන්න පුලුවන්. මිනිසුන් අඩු චිත්‍රපටි ශාලවකදි professional කැමරාකින් වීඩියෝ කරලා rip කරයි. බොහෝ විට කොලිටිය cam වලට වඩා ටිකක් හොදයි. [COLOR="navy"]TELECINE (TC)[/COLOR] telecine machine කියලා යන්ත්‍රයකින්, film reels මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. Sound and picture කොලිටිය ඉතා හොදයි. [COLOR="navy"]DVD-SCREENER (DVDscr)[/COLOR] VHS tape මගින් dvd බවට පත්කර,එම dvd මගින් rip කරයි. බොහෝ විට චිත්‍රපටියේ ප්‍රමානය (aspect ratio) 4:3 විය හැකියි. divx/xvid හෝ svcd නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී. [COLOR="navy"]VHSRip[/COLOR] VHS tape මගින් rip කරයි. ක්‍රීඩා වැඩසටහන්,අසභ්‍ය චිත්‍රපටි ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. [COLOR="navy"]TVRip[/COLOR] TV PCI card, satellite boxes ආදිය ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. රූපවාහිනි වැඩසටහන්, WWF(රෙස්ලින්) ආදිය මෙලෙස rip කරනු ලැබූ එවායි. VCD/SVCD/DivX/XviD නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය ඉතා හොදයි. එහෙත් rip කරනු ලබන යන්ත්‍රය හා rip ලබන පුද්ගලයාගේ දක්ශතාවය මත චිත්‍රපටියේ කොලිටිය රදා පවතී. [COLOR="navy"]R5[/COLOR] DVD Region 5 මගින් rip කරයි. audio track එකහි භෂාව පිලිබද සැල්කිලිමත් විය යුතුයි. R5 වර්ගයෙන් චිත්‍රපටි download කරන්නේ නම් R5 line යන්න සදහන් කර තිබෙන ඒවා download කිරිම් නුවණට හුරුයි (the "line" meaning it has direct English line audio). Sound and picture කොලිටිය ඉතා හොදයි. [COLOR="navy"]DVDRIP[/COLOR] Originl DVD මගින් rip කරයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට 350mb, 400mb, 450mb, 700mb, 1400mb ධාරිතාවයක් ගනී. Sound and picture කොලිටිය ඉතා හොදයි. නියමයි. DivX / XviD/x264 are the video streams, most commonly encoded movies. [COLOR="navy"]HDTV or DS RIP [/COLOR] පුළුල් තිර රූපවාහිනි වැඩසටහන් analog capture cards ප්‍රයෝජනයට ගනිමින් rip කරයි. බොහෝ විට 640×352, 960×528, 1280×720 ප්‍රමාණයේ divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. බොහෝ විට Sound and picture කොලිටිය DVDRIP වලටත් වඩා හොදයි. [COLOR="navy"]BRRIP/BDRIP[/COLOR] Originl Blu-ray Disc මගින් rip කරයි. දනට පවතින හොදම rip format වර්ග ය මෙයයි. divx/xvid/x264 (avi,mp4,mkv) නම් file format වලින් පවතී. Sound and picture කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ. නියමයි. සුපිරි.[/SIZE] [COLOR="DarkOrchid"][SIZE="3"][SIZE="4"]අහලා තිබ්බට ඔයාලා දැනන් හිටියද?[/SIZE] උපුටා ගැනිමකි [U][B]වෙනත් ලිපි බලන්න......[/B][/U] කිරි මැටි [url]http://www.elakiri.com/forum/showthread.php?t=1124169[/url] උමතු කවියක් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1124530[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom