Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Came Back 2 Elakiri.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෑමෝම වගේ දන්නවනේ ඊයේ එලකිරියෙදි මට වෙච්ච දේ. කව්ද මගෙත් එක්ක පුද්ගලික තරහක් තියෙන Fake ID කරයෙක් ඈවිත් මේකේ නටපු නාඩගම.  මමත් එලකිරිය දාල යනව කියල ත්රේඩ් එකකුත් දෑම්ම මතක ඈතිනේ.  ඈත්තටම ඌ මට කියල තිබුන දේවල් වල හෑටියට මේක දාල යන්න නොහිතුනා නම් තමයි පුදුමේ.එහෙම දෙයක් දෑක්කම කොයි තරම්

හිතට අමාරුද කිය්ල තේරෙන්න තමුන්ට එහෙම දෙයක් වෙන්නම ඕන. එලකිරියෙදි මේ වගේ දේකට මුහුන දීපු පලවෙනි කෙනා මම වෙන්න ඈති.[මම දන්න තරමට] .

ඈත්ත , මගනුත් වෑරෑද්දක් උනා තමයි ඒ පෝස්ට් එක ගත්තු තෑන දන්න බෑරිවීමෙන්. ඒත් මට ඒ පෝස්ට් එක මගෙම එකක් කියල පෙන්නන්න උවමනාවක් නම් තිබුනේ නෑ. ඕන උන එකම දේ , මට හම්බුන වෑදගත් ලිපියක් එලකිරියේ යාලුවො එක්ක බෙදා ගන්න විතරයි.  anyway ,

මම ඒ පෝස්ට් එක එලකිරියට දාපු එකෙන් , ඒ ලිපියේ නියම හිමිකාරිනියට කිසියම් අපහසුතාවයක් හෝ ඒවන් දෙයක් සිදු උනා නම් ඒ ගෑන සමාව ඉල්ලනව.

ඒ වගෙම ආයෙත් ඒ වෑරෑද්ද කරන්නෙත් නෑ.

ඒත් මම එලකිරියේ දාපු ගොඩක් ත්රේඩ් මගෙම මහන්සියෙන් හදල දාපුව තමයි.  ඒත් මේ එක දෙකින් ඒ හෑම වටින ත්රෙඩ් එකකම වටිනාකම නෑත්තටම නෑති උනා කියල හිතෙනව. ඒ නිසා උබලවත් අයේ මට උන දේ නොවෙන්න වග බලගන්න කිල ඉල්ලනව.

ඊයේ එලකිරියේ වලි ගොඩක් ගියා. ඒ ගොඩක් ඒවට මුල්ම හේතුව වෙලා තිබුනේ මම. මම එහෙම කියන්නේ ඒ ගොඩක් වලි ඈති වෙලා තිබුනේ මම ගෑන දාල තිබුන ත්රෙඩ් වල නිසා.

කවුරු නිසා උනත් එලකිරියේ ඒ විදියේ රන්ඩු ඈති වෙන එක හොද දෙයක් නෙවෙයි. Members ලට කෙසේ වෙතත් , ඒක එලකිරි කියන අපේ සයිට් එකට හොද දෙයක් නෙවෙයි.

මගේ ගෑන දාල තිබුන ත්රේඩ් ව්ලදි ඈති උන වලි නිසා කිසියම් මෙම්බර් කෙනෙක්ට අපහසු තාවයක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව.

[ E book හෑර  ]

මම දන්නව , දෑන් එලකිරියේ මට අකමෑති , මගෙත් එක්කත් තරහ පිරිසකුත් ඈති. ඒකට කමක් නෑ.ඒ වගෙම මගේ එලකිරි යාලුවො ටික ඊයේ හුගක් දේවල් කරල තිබුන මාව බේරගන්න.ගොඩක් දෙනෙක් PM දාල තිබුන. ඒ අතර මේ ආමාරු ප්රශ්නයෙදි හුගක් උදව කරපු මම වෙනුවෙන් කතා කරපු කීප දෙනෙක්ව මතක් නොකරම බෑ.

විශේශයෙන්ම BC_Dilum සහෝදරය.  මන් වෙනුවෙන් හුගක් කතා කරල තිබුන.

ගොඩක් ස්තූතියි මචන් උබට.

ඒ වගෙම , තමයි Maxxa... උබත් නියම යාලුවෙක් කොල්ලා. ගොඩක් ස්තූතියි.

ඒ වගෙම මගේ වෑරෑද්ද පෙන්නල දීපු hansa අයියා. Kudos_utapia , hayayo ඔයාලටත් ගොඩක් ස්තූති.  තව , මීට කවදාවත් දෑකල නොතිබුනත් Blog hunter සහෝදරයටත් ගොඩක් ස්තූතියි.

තව මට මෙතන මෙතන නම් මතක් නොවුනත් ඊයේ පෙරේද දවස් දෙකේම E book කියන එකාට කට උත්තර නෑති වෙන්න කතා කරපු හෑමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ණය ගෑතියි.

තවත් අමතක කරන්න බෑරි කෙනා තමයි " පොපී"..  ඔයටත් ගොඩක්ම ගොඩක් සතූතියි සහොදරි.

මෙතනදි මම තව නිවෑරදි කිරිමක් නම් කරන්න ඕන. කවුරුහරි කෙනෙක් කියල තිබුන මම මේ දේවල් හිතාමතා කරල ජනප්රිය වෙන්න හදනව කියල.මට බෑනපු E book කියන්නේ මගෙම fake ID එකක් කියල. ඒ වගෙම ඊයේ මම වෙනුවෙන් කතා කරපු Blog hunter කියනනෙත් මමමයි කියල. ඒක සම්පූරනයෙන් වෑරදි වටහා ගෑනීමක්. එලකිරියේ මාව අමුතුවෙන් ප්රසිද්ද කරවන්න ඕන නෑ. මාව දෑනගන්න ඕන හෑමෝම වගෙ මාව දන්නව.  අනික මට මගේ අම්මට තාත්තට , අපෙ පවුලට අමු තිත්ත කුනුහරුපෙන් බෑනල ජනප්රිය වෙන්න උවමානවක් නෑ.

ඊයෙ එලකිරියට ආයි එන්නෙ නෑ කියල ලොකු ටෝක් දීල ගියපු මමම ඔන්න අද ආපාහු අවා. ඒ දුකට සෑපට , හෑම එකටම හිටපු එලකිරිය දාල යන්න හිත් දෙන්නේ නෑති නිසා.

ඊයේ අපේ " සුදු මහත්තය " කිව්ව එලකිරිය දාල යනව කියපු එකෙක්වත් තාම ගියෙ නෑ කියල. උඹ හරි... ඔන්න මමත් ආව..

මම ආවට ප්රශ්නයක් නෑ කියල හිතනව.

[QUOTE="Chinthaka_tc, post: 9795397, member: 295844"] [CENTER][SIZE=4][COLOR=DarkRed]හෑමෝම වගේ දන්නවනේ ඊයේ එලකිරියෙදි මට වෙච්ච දේ.:( කව්ද මගෙත් එක්ක පුද්ගලික තරහක් තියෙන Fake ID කරයෙක් ඈවිත් මේකේ නටපු නාඩගම. :eek: මමත් එලකිරිය දාල යනව කියල ත්රේඩ් එකකුත් දෑම්ම මතක ඈතිනේ. :sorry: ඈත්තටම ඌ මට කියල තිබුන දේවල් වල හෑටියට මේක දාල යන්න නොහිතුනා නම් තමයි පුදුමේ.:(එහෙම දෙයක් දෑක්කම කොයි තරම්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] හිතට අමාරුද කිය්ල තේරෙන්න තමුන්ට එහෙම දෙයක් වෙන්නම ඕන.[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] එලකිරියෙදි මේ වගේ දේකට මුහුන දීපු පලවෙනි කෙනා මම වෙන්න ඈති.[මම දන්න තරමට] . ඈත්ත , මගනුත් වෑරෑද්දක් උනා තමයි ඒ පෝස්ට් එක ගත්තු තෑන දන්න බෑරිවීමෙන්. ඒත් මට ඒ පෝස්ට් එක මගෙම එකක් කියල පෙන්නන්න උවමනාවක් නම් තිබුනේ නෑ. ඕන උන එකම දේ , මට හම්බුන වෑදගත් ලිපියක් එලකිරියේ යාලුවො එක්ක බෙදා ගන්න විතරයි. :( anyway , [COLOR=Navy][B]මම ඒ පෝස්ට් එක එලකිරියට දාපු එකෙන් , ඒ ලිපියේ නියම හිමිකාරිනියට කිසියම් අපහසුතාවයක් හෝ ඒවන් දෙයක් සිදු උනා නම් ඒ ගෑන සමාව ඉල්ලනව.[/B][/COLOR] :) [COLOR=Blue][B]ඒ වගෙම ආයෙත් ඒ වෑරෑද්ද කරන්නෙත් නෑ[/B][/COLOR]. :yes: ඒත් මම එලකිරියේ දාපු ගොඩක් ත්රේඩ් මගෙම මහන්සියෙන් හදල දාපුව තමයි. :( ඒත් මේ එක දෙකින් ඒ හෑම වටින ත්රෙඩ් එකකම වටිනාකම නෑත්තටම නෑති උනා කියල හිතෙනව. :sorry:ඒ නිසා උබලවත් අයේ මට උන දේ නොවෙන්න වග බලගන්න කිල ඉල්ලනව. :yes: ඊයේ එලකිරියේ වලි ගොඩක් ගියා. ඒ ගොඩක් ඒවට මුල්ම හේතුව වෙලා තිබුනේ මම. මම එහෙම කියන්නේ ඒ ගොඩක් වලි ඈති වෙලා තිබුනේ මම ගෑන දාල තිබුන ත්රෙඩ් වල නිසා. කවුරු නිසා උනත් එලකිරියේ ඒ විදියේ රන්ඩු ඈති වෙන එක හොද දෙයක් නෙවෙයි. Members ලට කෙසේ වෙතත් , ඒක එලකිරි කියන අපේ සයිට් එකට හොද දෙයක් නෙවෙයි. මගේ ගෑන දාල තිබුන ත්රේඩ් ව්ලදි ඈති උන වලි නිසා කිසියම් මෙම්බර් කෙනෙක්ට අපහසු තාවයක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව. [ E book හෑර [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] ] මම දන්නව , දෑන් එලකිරියේ මට අකමෑති , මගෙත් එක්කත් තරහ පිරිසකුත් ඈති. ඒකට කමක් නෑ.ඒ වගෙම මගේ එලකිරි යාලුවො ටික ඊයේ හුගක් දේවල් කරල තිබුන මාව බේරගන්න.ගොඩක් දෙනෙක් PM දාල තිබුන. ඒ අතර මේ ආමාරු ප්රශ්නයෙදි හුගක් උදව කරපු මම වෙනුවෙන් කතා කරපු කීප දෙනෙක්ව මතක් නොකරම බෑ. විශේශයෙන්ම BC_Dilum සහෝදරය. :) මන් වෙනුවෙන් හුගක් කතා කරල තිබුන. ගොඩක් ස්තූතියි මචන් උබට.:yes: ඒ වගෙම , තමයි Maxxa... උබත් නියම යාලුවෙක් කොල්ලා. ගොඩක් ස්තූතියි. :) ඒ වගෙම මගේ වෑරෑද්ද පෙන්නල දීපු hansa අයියා.:) Kudos_utapia , hayayo ඔයාලටත් ගොඩක් ස්තූති. :yes: තව , මීට කවදාවත් දෑකල නොතිබුනත් Blog hunter සහෝදරයටත් ගොඩක් ස්තූතියි.:) තව මට මෙතන මෙතන නම් මතක් නොවුනත් ඊයේ පෙරේද දවස් දෙකේම E book කියන එකාට කට උත්තර නෑති වෙන්න කතා කරපු හෑමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ණය ගෑතියි. :) තවත් අමතක කරන්න බෑරි කෙනා තමයි " පොපී".. :) ඔයටත් ගොඩක්ම ගොඩක් සතූ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]තියි සහොදරි.:)[/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed] මෙතනදි මම තව නිවෑරදි කිරිමක් නම් කරන්න ඕන. කවුරුහරි කෙනෙක් කියල තිබුන මම මේ දේවල් හිතාමතා කරල ජනප්රිය වෙන්න හදනව කියල.මට බෑනපු E book කියන්නේ මගෙම fake ID එකක් කියල. ඒ වගෙම ඊයේ මම වෙනුවෙන් කතා කරපු Blog hunter කියනනෙත් මමමයි කියල. ඒක සම්පූරනයෙන් වෑරදි වටහා ගෑනීමක්. එලකිරියේ මාව අමුතුවෙන් ප්රසිද්ද කරවන්න ඕන නෑ. මාව දෑනගන්න ඕන හෑමෝම වගෙ මාව දන්නව. :) අනික මට මගේ අම්මට තාත්තට , අපෙ පවුලට අමු තිත්ත කුනුහරුපෙන් බෑනල ජනප්රිය වෙන්න උවමානවක් නෑ. :confused: ඊයෙ එලකිරියට ආයි එන්නෙ නෑ කියල ලොකු ටෝක් දීල ගියපු මමම ඔන්න අද ආපාහු අවා.:eek: ඒ දුකට සෑපට , හෑම එකටම හිටපු එලකිරිය දාල යන්න හිත් දෙන්නේ නෑති නිසා. :( ඊයේ අපේ " සුදු මහත්තය " කිව්ව එලකිරිය දාල යනව කියපු එකෙක්වත් තාම ගියෙ නෑ කියල. උඹ හරි... ඔන්න මමත් ආව..:rolleyes: මම ආවට ප්රශ්නයක් නෑ කියල හිතනව.[/COLOR][/SIZE][COLOR=DarkRed] :nerd: [/COLOR] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][URL="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10"][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif[/IMG][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom