Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campfire එකක් ගහන්න!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක සිම්පල් කේස් එකක් මචන්. ලොකු අමු ලියක් හිටවපන් පොලවේ. ටිකක් මහත එකක් ගනින්. ඒකට දර ටික පිළිවෙලකට හේත්තු කරපන්. බෝලේ ගිනිමැලේ ඇතුලට යන තැන ඉඩ තියපන්, එතන දර අහුරන්න එපා. හිටවපු කොටේ ඉදන් කම්බියක් ඇදපන් නගින්න පුළුවන් ගහකට, බිල්ඩින් එකකට, ටවර් එකකට වගේ. හොදට තදට කම්බිය ඇදිලා තියෙන්න ඕනේ. ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන් ගහේ කම්බිය ගැට ගහන තැන වෙනස් කරහම. ඇන්ගල් එක වැඩි කලොත් බෝලේ හයියෙන් එනවා.

ඩෙනිම් වගේ රෙද්දක් අරගෙන බෝලයක් හදපන්. ලෙදර් බෝලයකට වඩා ටිකක් ලොකුවට ඒක ටිකක් බර වෙන්න ඕනේ. ඇතුලට යකඩ කෑල්ලක් වගේ දෙයක් දාපන්. කම්බියකින් ගැට ගහලා Keytag වලට එන මුද්දක් ගලවලා ඒකට හයි කරපන්. මුලින්ම ගහට නැගලා කම්ම්බිය දිගේ එවලා බලපන් නිකන්. තප්පර 2න් 3න් බෝලේ ඇවිත් ගිනිමලේට වදින්න ඕනේ. පත්තු කරන්න ටිකකට කලින් ගිනිමලේට භූමිතෙල් දාපන්. ගිනිබෝලේ නම් පැයකට විතර කලින් භූමිතෙල් වල පොගවපන්. පත්තු කලහම වෙඩිල්ල වගේ ගිනිබෝලේ ඇවිත් ගිනිමැලේ පත්තුවෙයි. ගිනිමලෙන් කම්බිය කපලා අයින් කරපන් වැඩේ ඉවර වුනු ගමන්. පත්තු කරන්න ලයිටර් එකක් පාවිච්චි කරපන්.

එක පාරක් ගිනිපෙට්ටියක් අරන් ඕක කරලා ඒ වෙලාවේ පට්ට හුලගක් ආවා.

Happy Camping.!!!

මේ මුද්දක් පාවිච්චි කරපන් රෙදි බෝලේ එල්ලන්න.

Rs.1500 අහස්කුරු සෙට් දෙකක් දෙපැත්තේ ඉදන් පත්තු කරපන් ගිනිමැලේ පත්තුවුණු ගමන්.

[QUOTE="leeroxxroxx, post: 21345831, member: 419938"] [CENTER][SIZE=3]ඕක සිම්පල් කේස් එකක් මචන්. ලොකු අමු ලියක් හිටවපන් පොලවේ. ටිකක් මහත එකක් ගනින්. ඒකට දර ටික පිළිවෙලකට හේත්තු කරපන්. බෝලේ ගිනිමැලේ ඇතුලට යන තැන ඉඩ තියපන්, එතන දර අහුරන්න එපා. හිටවපු කොටේ ඉදන් කම්බියක් ඇදපන් නගින්න පුළුවන් ගහකට, බිල්ඩින් එකකට, ටවර් එකකට වගේ. හොදට තදට කම්බිය ඇදිලා තියෙන්න ඕනේ. ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන් ගහේ කම්බිය ගැට ගහන තැන වෙනස් කරහම. ඇන්ගල් එක වැඩි කලොත් බෝලේ හයියෙන් එනවා. ඩෙනිම් වගේ රෙද්දක් අරගෙන බෝලයක් හදපන්. ලෙදර් බෝලයකට වඩා ටිකක් ලොකුවට ඒක ටිකක් බර වෙන්න ඕනේ. ඇතුලට යකඩ කෑල්ලක් වගේ දෙයක් දාපන්. කම්බියකින් ගැට ගහලා Keytag වලට එන මුද්දක් ගලවලා ඒකට හයි කරපන්. මුලින්ම ගහට නැගලා කම්ම්බිය දිගේ එවලා බලපන් නිකන්. තප්පර 2න් 3න් බෝලේ ඇවිත් ගිනිමලේට වදින්න ඕනේ. පත්තු කරන්න ටිකකට කලින් ගිනිමලේට භූමිතෙල් දාපන්. ගිනිබෝලේ නම් පැයකට විතර කලින් භූමිතෙල් වල පොගවපන්. පත්තු කලහම වෙඩිල්ල වගේ ගිනිබෝලේ ඇවිත් ගිනිමැලේ පත්තුවෙයි. ගිනිමලෙන් කම්බිය කපලා අයින් කරපන් වැඩේ ඉවර වුනු ගමන්. පත්තු කරන්න ලයිටර් එකක් පාවිච්චි කරපන්. :yes::yes: එක පාරක් ගිනිපෙට්ටියක් අරන් ඕක කරලා ඒ වෙලාවේ පට්ට හුලගක් ආවා. :D [COLOR=DarkRed][B]Happy Camping.!!! :love: [IMG]https://i.imgsafe.org/98ec8dde3a.png[/IMG] [IMG]http://www.keyring.com/images/categories/92900_Split_Key_Ring.jpg[/IMG] මේ මුද්දක් පාවිච්චි කරපන් රෙදි බෝලේ එල්ලන්න. [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][B][SIZE=3][COLOR=Sienna]Rs.1500 අහස්කුරු සෙට් දෙකක් දෙපැත්තේ ඉදන් පත්තු කරපන් ගිනිමැලේ පත්තුවුණු ගමන්.[/COLOR] [/SIZE] [IMG]https://i.imgsafe.org/99405c8be8.jpg[/IMG] [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom