Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න)

ගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න.

මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ Horton Plains visitor center එකෙන් 750m වගේ දුරින්. අනිත් park වල වගේ නෙමෙයි මෙහෙදී අපිට වාහනයකින් යන්න බැහැ camp site එක ලගට. අනික හවස 6න් පස්සේ ඇතුලේ ඇවිදින්න බැහැ. so හොදට මතක ඇතුව ඕනි කරන ඔක්කොම බඩු අරගෙන යන්න එක පාරම.

Camp Site බූක් කරන්නේ මෙහෙමයි.

0112888585 මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලගේ විස්තර කියල booking එක දාන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා යන්න මාසෙකට වත් කලින් කරන්න. මේ නම්බර් එක Department of Wildlife Baththaramulla. පොඩි ගානක් අය කරනවා. මට ඒක හරියටම මතක නැහැ.

මෙන්න මෙහෙමයි camp site ගැන විස්තර,

හැම site එකේම toilet එකක් තියනවා. (if you are worried about that  )

ලොකු tent දෙකකට වගේ ඉඩ තියනවා. හැබෙයි 10 දෙනෙකුට විතරයි එයාල ඉන්න දෙන්නේ එක site එකක.

මෙන්න මේක නම් හොදට මතක තියා ගන්න. Horton plains මාරම සීතලයි රෑට. (specially JAN/FEB)

July/August මාරම හුලං. මේ කාලේ සමහර වෙලාවට tent එක බේරගන්න මාර ගේමක් දෙන්න ඕනි. අදුනිකයින් නම් මේ කාලේ මග හරින එක වඩාත් සුදුසුයි.

අනිත් එක, ටෙන්ට් අරගෙන යන්න ඕනි අපි. ඒ පැත්තේ ඒවා රෙන්ට් කරන්න එහෙම නම් නැහැ පුතෝ. මතක ඇතිව fly sheet තියන හොද ටෙන්ට් අරගෙන යන්න. මොකද හැම වෙලාවේම වගේ පොඩි වැසි and හුලං තියනවා.

ගිනි දල්වන්න බැහැ. ඒත් අපි නම් පොඩි ගින්දරක් හදා ගන්නවා කෑම රත් කර ගන්න එහෙම. ඔයාලට උයන්න එහෙම බැරි නම් Horton Plains වල මුලදීම හම්බ වෙන canteen එකට කියල කෑම ටික හදා ගන්න පුළුවන්. ඒත් බන් camp කරන්න යනවා නම් අපිම කෑම ටික හදන්න එක තමයි fun.

හවස 6න් පස්සේ නම් එළියේ ඇවිදින්න එපා. අනිත් එක තමයි camp site 1 and 2 පැත්තට දිවියා එනවා පාන්දරට. Horton Plains වල දිවියා දකින්න මාර වාසනාවක් තියෙන්න ඕනි. ඌ පට්ට ලස්සනයි. ඒ උනාට camp site වල ඉදලා දිවියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. දිවියා බලන්න ඕනි නම් හවසට Far Inn Bungalow එක පැත්තේ visit එකක් දාන්න.

ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා.

තව මොනවා හරි දැනගන්න ඕනි නම් PM කරන්න.

Happy Camping!

[QUOTE="ushankv, post: 20483941, member: 172030"] [b]Camping in Horton plains(කදවුරු බැදීම - හෝටන් තැන්න)[/b] ගොඩක් අය කැමති දෙයක් තමයි මේ camping කියන්නේ. එත් මේ පිළිබද විස්තර නම් ටිකක් හොයා ගන්න අමාරුයි ගොඩක් අයට. ඒ අයට දැනගන්න මූලික දේ තමයි මම මේ දාන්නේ. අනිත් අයත් දන්න දේවල් එකතු කරන්න. මුලින්ම මෙහෙමයි, හෝටන් තැන්නේ Camping Site 3ක් තියනවා. මේ තුනෙන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. මේ camp site තුනම තියෙන්නේ Horton Plains visitor center එකෙන් 750m වගේ දුරින්. අනිත් park වල වගේ නෙමෙයි මෙහෙදී අපිට වාහනයකින් යන්න බැහැ camp site එක ලගට. අනික හවස 6න් පස්සේ ඇතුලේ ඇවිදින්න බැහැ. so හොදට මතක ඇතුව ඕනි කරන ඔක්කොම බඩු අරගෙන යන්න එක පාරම. Camp Site බූක් කරන්නේ මෙහෙමයි. 0112888585 මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලගේ විස්තර කියල booking එක දාන්න ඕනි. මතක ඇතුව මේක ඔයාලා යන්න මාසෙකට වත් කලින් කරන්න. මේ නම්බර් එක Department of Wildlife Baththaramulla. පොඩි ගානක් අය කරනවා. මට ඒක හරියටම මතක නැහැ. මෙන්න මෙහෙමයි camp site ගැන විස්තර, හැම site එකේම toilet එකක් තියනවා. (if you are worried about that ;) ) ලොකු tent දෙකකට වගේ ඉඩ තියනවා. හැබෙයි 10 දෙනෙකුට විතරයි එයාල ඉන්න දෙන්නේ එක site එකක. මෙන්න මේක නම් හොදට මතක තියා ගන්න. Horton plains මාරම සීතලයි රෑට. (specially JAN/FEB) July/August මාරම හුලං. මේ කාලේ සමහර වෙලාවට tent එක බේරගන්න මාර ගේමක් දෙන්න ඕනි. අදුනිකයින් නම් මේ කාලේ මග හරින එක වඩාත් සුදුසුයි. අනිත් එක, ටෙන්ට් අරගෙන යන්න ඕනි අපි. ඒ පැත්තේ ඒවා රෙන්ට් කරන්න එහෙම නම් නැහැ පුතෝ. මතක ඇතිව fly sheet තියන හොද ටෙන්ට් අරගෙන යන්න. මොකද හැම වෙලාවේම වගේ පොඩි වැසි and හුලං තියනවා. ගිනි දල්වන්න බැහැ. ඒත් අපි නම් පොඩි ගින්දරක් හදා ගන්නවා කෑම රත් කර ගන්න එහෙම. ඔයාලට උයන්න එහෙම බැරි නම් Horton Plains වල මුලදීම හම්බ වෙන canteen එකට කියල කෑම ටික හදා ගන්න පුළුවන්. ඒත් බන් camp කරන්න යනවා නම් අපිම කෑම ටික හදන්න එක තමයි fun. හවස 6න් පස්සේ නම් එළියේ ඇවිදින්න එපා. අනිත් එක තමයි camp site 1 and 2 පැත්තට දිවියා එනවා පාන්දරට. Horton Plains වල දිවියා දකින්න මාර වාසනාවක් තියෙන්න ඕනි. ඌ පට්ට ලස්සනයි. ඒ උනාට camp site වල ඉදලා දිවියා බලන්න බැහැ. දකින්න වෙන්නේ අඩි පාරවල් විතරයි. දිවියා බලන්න ඕනි නම් හවසට Far Inn Bungalow එක පැත්තේ visit එකක් දාන්න. ලොකුම දේ තමයි, Camping ඉවර වෙලා ආපහු එනකොට ඔයා ගෙනිච්ච ඔක්කොම ආපහු අරගෙන එන්න. කිසිම දෙයක් එහෙ ඉතුරු කරලා ඇවිත් ඒ සුන්දර පරිසරය විනාස කරන්න එපා. තව මොනවා හරි දැනගන්න ඕනි නම් PM කරන්න. Happy Camping! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom