Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campue eke aathal ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meka liwwe ape campus eke buwek... katavanam paranai.. et lagadi kiyawala aathal vadikamata share karanna hituna...

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කර වසර දහස් ගනනකට ඉක්බිති ලඞකාද්වීපයේ දිඹුල්පීඨය (වර්තමාන ව්‍යවහාරයෙන් දිවුලපිටිය.) නැමති පසල් දනව්වෙක සිවල්පෝතක (වර්තමාන ව්‍යවහාරයෙන් නරියා ) නැමති මානවකයෙක් වාසය කරන්නේය. මේ මානවකයා සිල්ප ශාස්ත්‍ර හදාරන්නේ, දිනපතාම ධූමරථයෙන් කොලොම් තොටට ගමන් ගන්නේය.

එතෙකුදු, උහු සිටිනා ග්‍රාමය කොලොම් තොටට ඉතා ඈතින් පිහිටියේ වන. ඒ කෙසේද කියතහොත් කලකට පෙර ඇල්පා සෙන්චූරි තාරකාවටද එපිටින් දිඹුල්පීඨය පිහිටියේ වන. එබන්දක් දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ මෙසේ කල්පනා කරන්නාහුය. "මේ මානවකයා කරන කාරියෙන් නම් මට කම් නැත. එහෙත් මූ හැමදාමත් මෙතරම් දුර ගෙවා යනතෙක් බලා සිටිනා මුගේ අසරණ දෙමපියන්ටද හරිහැටි නින්දක් නැතයි" සිතා මෙයට කිසියම් පිලියමක් කරමියි කියා එක් රාත්‍රී ජාමයෙක මනුලොව පහලව දිඹුලපීඨය උදුරා ගෙනගොස් ඇල්පා සෙන්චූරි තාරකාවට මෙපිටින් පිහිටවූයේය. ඉදින් අපගේ සිවල් මානවකයාට ගමන් කිරීමට ඇති දුර මඳකින් අඩු වූයේය. එතෙකුදු මූට කොලොම්තොටට පැමිනීමට හෝරා ගනනක්ම ගතවෙන්නේය.

එතෙකුදු මේ ගමන අතිශය භයංකර වන්නේය. මන්දයත් පලමුව වන සතුන් පිරි හිමාල වනය බඳු වනයය, ඉනික්බිති ජල දුර්ග සහ ගිරි දුර්ගය. අවසන ධූමරථයේ ගමනය. කිසියම් මනුෂ්‍ය ප්‍රානියෙකු මෙබන්දක් කරන්නේ නම් උහූ තම ජීවිතාසාව පවා අත්හැර ගත යුතු වන්නේය. එතරම් භයංකර වන්නේය. එසේහෙයින් අප කතානායක සිවල් මානවකයාද තමා සතු සියලු වැදගත් ද්‍රව්‍ය ඡායා පිටපත් කොට සංරක්ෂනය කර තබා ගන්නාහුය.

අප මානවකයා ධූමරථයෙන් ගමන් යන්නාහු, කිසිදින රථය තුල නොනිදන්නාහුය. උහූ වැදගත්දේම කල්පනා කරන්නහුය. වරෙක මොහු ගමන අතර වාරයේ 'මෙව්වා' එකක් කල්පනා කරන්නට වන, අවසානයේ පීඑච්පී එන්ජිමක්ම සැලසුම් කලාහුය.

දිනක් අප මානවකයා ධූමරථයේ ගමන් කරන්නාහු, 'මෙව්වා' එකක් දුටුවේය. එය දැක කල්පනා කරන්නට වන්නාහු කිසිවක් මතකයට නොනැගෙන්නේය. තව තවත් ආයාස දරන්නට වන එහෙත් කිසිදු තොරතුරක් මතකයටනම් නොනැගෙන්නේමය. මහ පොලොවේ සූකෙලක් වැලි කැට ප්‍රමාණය පවා ඉක්ම යනතෙක් නැවත නැවතත් සිහියට නංවන්නාහු 'මෙව්වා' එක පිලිබඳ කිසිවක් සිහි නොවන්නේය, තේරුම් නොයන්නේය. මහත් සේ දුකට පත් මානවක තෙමේ, "අහෝ, මෙය තේරුම් කර දීමට කණිෂ්ඨ මානවකයෙකුද නොවූයේ, වෙනෙකක් නොව මාගේ අවාසනාව" යැයි කියාපශ්චාත්තාප වන්නේය.

මේ මහත්වූ වේදනාව දැක මහපොලොව අකම්පිතව ගියේය. මානවක තෙමේ නැවතත් කල්පනාකරන්නාහු මෙසේද සිතන්නට වන, "මා කිසිදු ප්රාණියෙකුට දැනුවත්ව නම් කිසිදු හානියක් කර නැත, සිත රිදවා නැත. කර ඇත්තේ මාගේ සහෝදර මානව්කයින්ට විනෝදාස්වාදය සැපයීම පමණෙකි. කෙසේ හෙයින් මෙසේ මටම දුක් පැමිනෙම්දැයි" මහත්වූ කන්ස්සල්ලට පත්විය.

එකෙනෙහිම මූට මේ දුක අවම කරගැනිමේ අපූරු උපායයක් කල්පනා වී තම සිතුවිල්ල 'ගූගල් බස්' කලාහුය. තවද 'වතපුස්තකය' හිද සටහන් කලාහුය. එය දුටු කෙනෙහිම අප මානවකයාගේ සහෘද මානවකයෝද, අතිජාත කණිෂ්ඨ මානවකයාද සතරපයින්ම එය 'ලයික්' කලාහුය, පරිකථා (නොහොත් වර්තමාන ව්‍යවහාරයෙන් කමෙන්ට්ස් ) කලාහුය.

මේ මහත්වූ කෝලහලය සදෙව් ලොව දක්වාද පැතිර ගියේය. ඒ කෙසේද යත්, ශක්‍ර දේවේන්ද්රයගේ 'ගූගල් බස්' තිරය පරිකථා වලින්ම වැසී ගියේය. එය දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ, මේ කිනම් කෝලාහලයක් දැයි බලන්නේ, මනුශ්‍ය වේශයක් ගෙන අප මානවකයා වෙත එලඹ පුවත් විචාරන්නට විය. එසේ හෙයින් අවසානයේදී දුකට හේතුව දැන ගත්තාහුය.

එකෙනෙහිම ශක්‍ර දෙවියෝ තම නියම ස්වරූප දක්වමින් පෙනිසිට, දිව්‍ය රශ්මි විහිදමින් මානවකයාට මෙසේ කියන්නට වන, "එම්බා මානවකය, තෝ මෙලෙසෙ දුකට පත්වූයේ තොරතුරු දැන කියා ගැනීමට මගක් නොමැතිවය. තවදුරටත් මනුශ්‍යයා එසේ පෙලුන හොත් මාගේ දිව්‍ය සම්පත්තියෙන්ද පල නැතැ" යි කියා මෙයට විසඳුමක් කල්පනා කරන්නාහු, මානවකයා තම දුක කීමට පාණ්ඩුකම්බල ශෛලාසනය නොව 'ගූගල් බසය' පාවිච්චියට ගත්තාක් මෙන් මාද මෙයට අයි.ටී විසඳුමක් ම දෙමියි කියා අහසට පැන නැග, සතර රියන් වන වෙබ්සර්වරයක් මවා එහි සියලු මිනිස් ඥානය තැන්පත් කර එය "විකිපීඩියා" ලෙස නම් කලාහුය.

එය බලාසිටි දෙවියෝද මනුෂ්‍යයෝද මහත් ප්‍රීතියට පත්ව ප්‍රීති ඝෝෂා කරන්නට විය.

මෙලෙසින් හුදෙක් ජන පහන් සන්වේගය සඳහා ලියූ, විකිපීඩියා කතා වස්තුව නිමාවට පත්වන්නේය.

[QUOTE="Mr.Thor, post: 12126650, member: 373568"] [SIZE=4][COLOR=SeaGreen][B]Meka liwwe ape campus eke buwek... katavanam paranai.. et lagadi kiyawala aathal vadikamata share karanna hituna... :D:D:D [FONT=arial]යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කර වසර දහස් ගනනකට ඉක්බිති ලඞකාද්වීපයේ දිඹුල්පීඨය (වර්තමාන ව්‍යවහාරයෙන් දිවුලපිටිය.) නැමති පසල් දනව්වෙක සිවල්පෝතක (වර්තමාන ව්‍යවහාරයෙන් නරියා ) නැමති මානවකයෙක් වාසය කරන්නේය. මේ මානවකයා සිල්ප ශාස්ත්‍ර හදාරන්නේ, දිනපතාම ධූමරථයෙන් කොලොම් තොටට ගමන් ගන්නේය. [/FONT] [FONT=arial]එතෙකුදු, උහු සිටිනා ග්‍රාමය කොලොම් තොටට ඉතා ඈතින් පිහිටියේ වන. ඒ කෙසේද කියතහොත් කලකට පෙර ඇල්පා සෙන්චූරි තාරකාවටද එපිටින් දිඹුල්පීඨය පිහිටියේ වන. එබන්දක් දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ මෙසේ කල්පනා කරන්නාහුය. "මේ මානවකයා කරන කාරියෙන් නම් මට කම් නැත. එහෙත් මූ හැමදාමත් මෙතරම් දුර ගෙවා යනතෙක් බලා සිටිනා මුගේ අසරණ දෙමපියන්ටද හරිහැටි නින්දක් නැතයි" සිතා මෙයට කිසියම් පිලියමක් කරමියි කියා එක් රාත්‍රී ජාමයෙක මනුලොව පහලව දිඹුලපීඨය උදුරා ගෙනගොස් ඇල්පා සෙන්චූරි තාරකාවට මෙපිටින් පිහිටවූයේය. ඉදින් අපගේ සිවල් මානවකයාට ගමන් කිරීමට ඇති දුර මඳකින් අඩු වූයේය. එතෙකුදු මූට කොලොම්තොටට පැමිනීමට හෝරා ගනනක්ම ගතවෙන්නේය. [/FONT] [FONT=arial]එතෙකුදු මේ ගමන අතිශය භයංකර වන්නේය. මන්දයත් පලමුව වන සතුන් පිරි හිමාල වනය බඳු වනයය, ඉනික්බිති ජල දුර්ග සහ ගිරි දුර්ගය. අවසන ධූමරථයේ ගමනය. කිසියම් මනුෂ්‍ය ප්‍රානියෙකු මෙබන්දක් කරන්නේ නම් උහූ තම ජීවිතාසාව පවා අත්හැර ගත යුතු වන්නේය. එතරම් භයංකර වන්නේය. එසේහෙයින් අප කතානායක සිවල් මානවකයාද තමා සතු සියලු වැදගත් ද්‍රව්‍ය ඡායා පිටපත් කොට සංරක්ෂනය කර තබා ගන්නාහුය. [/FONT] [FONT=arial]අප මානවකයා ධූමරථයෙන් ගමන් යන්නාහු, කිසිදින රථය තුල නොනිදන්නාහුය. උහූ වැදගත්දේම කල්පනා කරන්නහුය. වරෙක මොහු ගමන අතර වාරයේ 'මෙව්වා' එකක් කල්පනා කරන්නට වන, අවසානයේ පීඑච්පී එන්ජිමක්ම සැලසුම් කලාහුය. [/FONT] [FONT=arial]දිනක් අප මානවකයා ධූමරථයේ ගමන් කරන්නාහු, 'මෙව්වා' එකක් දුටුවේය. එය දැක කල්පනා කරන්නට වන්නාහු කිසිවක් මතකයට නොනැගෙන්නේය. තව තවත් ආයාස දරන්නට වන එහෙත් කිසිදු තොරතුරක් මතකයටනම් නොනැගෙන්නේමය. මහ පොලොවේ සූකෙලක් වැලි කැට ප්‍රමාණය පවා ඉක්ම යනතෙක් නැවත නැවතත් සිහියට නංවන්නාහු 'මෙව්වා' එක පිලිබඳ කිසිවක් සිහි නොවන්නේය, තේරුම් නොයන්නේය. මහත් සේ දුකට පත් මානවක තෙමේ, "අහෝ, මෙය තේරුම් කර දීමට කණිෂ්ඨ මානවකයෙකුද නොවූයේ, වෙනෙකක් නොව මාගේ අවාසනාව" යැයි කියාපශ්චාත්තාප වන්නේය. [/FONT] [FONT=arial]මේ මහත්වූ වේදනාව දැක මහපොලොව අකම්පිතව ගියේය. මානවක තෙමේ නැවතත් කල්පනාකරන්නාහු මෙසේද සිතන්නට වන, "මා කිසිදු ප්රාණියෙකුට දැනුවත්ව නම් කිසිදු හානියක් කර නැත, සිත රිදවා නැත. කර ඇත්තේ මාගේ සහෝදර මානව්කයින්ට විනෝදාස්වාදය සැපයීම පමණෙකි. කෙසේ හෙයින් මෙසේ මටම දුක් පැමිනෙම්දැයි" මහත්වූ කන්ස්සල්ලට පත්විය. [/FONT] [FONT=arial]එකෙනෙහිම මූට මේ දුක අවම කරගැනිමේ අපූරු උපායයක් කල්පනා වී තම සිතුවිල්ල 'ගූගල් බස්' කලාහුය. තවද 'වතපුස්තකය' හිද සටහන් කලාහුය. එය දුටු කෙනෙහිම අප මානවකයාගේ සහෘද මානවකයෝද, අතිජාත කණිෂ්ඨ මානවකයාද සතරපයින්ම එය 'ලයික්' කලාහුය, [FONT=Iskoola Pota]පරිකථා (නොහොත් වර්තමාන ව්‍යවහාරයෙන් කමෙන්ට්ස් ) [/FONT][FONT=Iskoola Pota]කලාහුය.[/FONT][/FONT][/B] [B] [FONT=arial]මේ මහත්වූ කෝලහලය සදෙව් ලොව දක්වාද පැතිර ගියේය. ඒ කෙසේද යත්, ශක්‍ර දේවේන්ද්රයගේ 'ගූගල් බස්' තිරය පරිකථා වලින්ම වැසී ගියේය. එය දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ, මේ කිනම් කෝලාහලයක් දැයි බලන්නේ, මනුශ්‍ය වේශයක් ගෙන අප මානවකයා වෙත එලඹ පුවත් විචාරන්නට විය. එසේ හෙයින් අවසානයේදී දුකට හේතුව දැන ගත්තාහුය. [/FONT] [FONT=arial]එකෙනෙහිම ශක්‍ර දෙවියෝ තම නියම ස්වරූප දක්වමින් පෙනිසිට, දිව්‍ය රශ්මි විහිදමින් මානවකයාට මෙසේ කියන්නට වන, "එම්බා මානවකය, තෝ මෙලෙසෙ දුකට පත්වූයේ තොරතුරු දැන කියා ගැනීමට මගක් නොමැතිවය. තවදුරටත් මනුශ්‍යයා එසේ පෙලුන හොත් මාගේ දිව්‍ය සම්පත්තියෙන්ද පල නැතැ" යි කියා මෙයට විසඳුමක් කල්පනා කරන්නාහු, මානවකයා තම දුක කීමට පාණ්ඩුකම්බල ශෛලාසනය නොව 'ගූගල් බසය' පාවිච්චියට ගත්තාක් මෙන් මාද මෙයට අයි.ටී විසඳුමක් ම දෙමියි කියා අහසට පැන නැග, සතර රියන් වන වෙබ්සර්වරයක් මවා එහි සියලු මිනිස් ඥානය තැන්පත් කර එය "විකිපීඩියා" ලෙස නම් කලාහුය. [/FONT] [FONT=arial]එය බලාසිටි දෙවියෝද මනුෂ්‍යයෝද මහත් ප්‍රීතියට පත්ව ප්‍රීති ඝෝෂා කරන්නට විය.[/FONT][/B] [B] [FONT=arial] [/FONT] [FONT=arial]මෙලෙසින් හුදෙක් ජන පහන් සන්වේගය සඳහා ලියූ, විකිපීඩියා කතා වස්තුව නිමාවට පත්වන්නේය.[/FONT][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom