Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
campus %කයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ පරණ member කෙනෙක් හිටියා "රත්තරං" කියල මිනිහට හැමෝම කිව්වා පම්පෝරි කාරය කියල.. එහෙම කියල අන්තිමට මිනිහ ත්රෙඩ් දාන එක නතර කලා මේකේ උන්ට කියල වැඩක් නෑ කියල පාඩු කාටද ?? රත්තරංටද ? නෑ එව්වා බලල ජීවිතේ පොඩ්ඩක් හරි හදාගත්ත උන්ට ... මම මිනිහගේ මුල්ම ත්රෙඩ් එක කියෙව්වේ 2013 දී වගේ මතක හැටියට.. මිනිහගේ තිබ්බ සමහර අදහස් වලින් මම නම් ඇත්තටම ප්රයෝජනයක් ගත්ත..

අද අවරුදු 5කට පස්සේ මම දැන් ඉන්න තත්වෙට එන්න ඒවත් සැහෙන්න උදව් උනා..

මේකේ ඉන්න පොඩි උන්ට කියන්නේ පරණ හණමිටි අදහස් තියෙන නාකි හිකනල්ලු කැමති නෑ තව මිනිහෙක් උඩට යනවට

සමහරු හිතන් ඉන්නවා තමන් වැටිච්ච වලේම අනිත් උනුත් වැටෙන්න ඕන කියල..

මොන මගුල කලත් උඹට සල්ලි හම්බ කරන්න බැරිනම් වැඩක් නෑ (හොරකම් කරලා මංකොල්ල කලා නෙමෙයි).. දැන් කට්ටිය දුවගෙන එයි සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියල.. උඹලගේ අම්ම තාත්තට සලක ගන්න බැරිනම් තමන්ගේ කියල අනාගතයක් හදාගන්න බැරිනම් උඹල මොනවා ඉගෙනගත්තත් වැඩක් නෑ .. ඒ හැමදේටම සල්ලි ඕනවෙනවා..

දැන් අලුතෙන් A/L කරලා ඉන්න උන් තීරණයක් ගනින් තමන්ගේ ජීවිතේ ඉදිරි අවුරුදු 5තුල ඉගෙන ගත යුත්තේ තමන්ට ඊලඟට එන අවුරුදු 25ක් 30ක් කරදරයක් නැතුව තමන්ගේ ආර්ථිකේ හදාගන්න පුළුවන් දැනුමක්ද නැතිනම් කිසිම ඉල්ලුමක් නැති අඩුම තරමේ ලේසියෙන් රස්සාවක් වත් හොයාගන්න බැරි විදිහේ දැනුමක්ද කියල..

කෙටියෙන් කිව්වේ තව හොදට විස්තර කරලා කියන්න ඕන එකක්.. මට Exam එකක් තියෙන නිසා වැඩිය නාස්තිකරන්න වෙලාවක් නෑ.. උඹල හැදෙනවානම් ඔලුව කල්පනාකරලා හැදියල්ල වලේ වැටෙනවානම් වැටියල්ල..

[QUOTE="ManOfSteel, post: 23557921, member: 455418"] [SIZE="5"]මේකෙ පරණ member කෙනෙක් හිටියා "රත්තරං" කියල මිනිහට හැමෝම කිව්වා පම්පෝරි කාරය කියල.. එහෙම කියල අන්තිමට මිනිහ ත්රෙඩ් දාන එක නතර කලා මේකේ උන්ට කියල වැඩක් නෑ කියල පාඩු කාටද ?? රත්තරංටද ? නෑ එව්වා බලල ජීවිතේ පොඩ්ඩක් හරි හදාගත්ත උන්ට ... මම මිනිහගේ මුල්ම ත්රෙඩ් එක කියෙව්වේ 2013 දී වගේ මතක හැටියට.. මිනිහගේ තිබ්බ සමහර අදහස් වලින් මම නම් ඇත්තටම ප්රයෝජනයක් ගත්ත.. අද අවරුදු 5කට පස්සේ මම දැන් ඉන්න තත්වෙට එන්න ඒවත් සැහෙන්න උදව් උනා.. මේකේ ඉන්න පොඩි උන්ට කියන්නේ පරණ හණමිටි අදහස් තියෙන නාකි හිකනල්ලු කැමති නෑ තව මිනිහෙක් උඩට යනවට සමහරු හිතන් ඉන්නවා තමන් වැටිච්ච වලේම අනිත් උනුත් වැටෙන්න ඕන කියල.. මොන මගුල කලත් උඹට සල්ලි හම්බ කරන්න බැරිනම් වැඩක් නෑ (හොරකම් කරලා මංකොල්ල කලා නෙමෙයි).. දැන් කට්ටිය දුවගෙන එයි සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියල.. උඹලගේ අම්ම තාත්තට සලක ගන්න බැරිනම් තමන්ගේ කියල අනාගතයක් හදාගන්න බැරිනම් උඹල මොනවා ඉගෙනගත්තත් වැඩක් නෑ .. ඒ හැමදේටම සල්ලි ඕනවෙනවා.. දැන් අලුතෙන් A/L කරලා ඉන්න උන් තීරණයක් ගනින් තමන්ගේ ජීවිතේ ඉදිරි අවුරුදු 5තුල ඉගෙන ගත යුත්තේ තමන්ට ඊලඟට එන අවුරුදු 25ක් 30ක් කරදරයක් නැතුව තමන්ගේ ආර්ථිකේ හදාගන්න පුළුවන් දැනුමක්ද නැතිනම් කිසිම ඉල්ලුමක් නැති අඩුම තරමේ ලේසියෙන් රස්සාවක් වත් හොයාගන්න බැරි විදිහේ දැනුමක්ද කියල.. කෙටියෙන් කිව්වේ තව හොදට විස්තර කරලා කියන්න ඕන එකක්.. මට Exam එකක් තියෙන නිසා වැඩිය නාස්තිකරන්න වෙලාවක් නෑ.. උඹල හැදෙනවානම් ඔලුව කල්පනාකරලා හැදියල්ල වලේ වැටෙනවානම් වැටියල්ල..[/SIZE] ;);) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom