Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
campus %කයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද බොහෝ දියුණු අධ්‍යාපනයක් ඇති බටහිර රටවල්වල අධ්‍යාපනයේ විභාග වලදී වඩා තාර්කික ගැටලු අහලා ඔක්කොම නෝට් බුක් බලන්න දීලා කැල්කියුලේරට් දීලා තමා විභාග තියන්නේ..

(මෙ ලන්කාවේ නාකි ගිරව් හදපු විභාග වල කැල්කියුලේටර් තහනම්ය.නොට් පොතක් තියා කොලකෑල්ලක් ලග තිබුනත් රජයේ විභාග තහනම්ය.)

මේවා ලන්කාවේ කැම්පස්වල මහාචාර්ය පට්ටම් දාගෙන ඉන්න නාකි ගිරව්ට සහ උන්ගේන් හැදුනු තරුණ ගිරව්ට කිව්වම දෙලො රත්වෙනවා. උන් කියන්නේ මේවා "උපාධි කඩ" කියලා .

පුදුමේ කියන්නේ නොබෙල් තෑග්ග දිනාගන්න ගොඩක් උගත්තු බිහිවෙලා ඉන්නේ මෙහෙ ඉන්න ගිරව් කියන තාලේ "උපාධි කඩ" වලින්.. (හෑබෑයි හොර රහසේ මුදල් ගෙවා තමන්ගේ PHD එක ගන්න ඒ උපාධි කඩ වලටම මේ ගිරව්ද රින්ගන බව ප්‍රසිද්ද රහසක් )

ලොව හොදම අධ්‍යාපනයක් තියනවයි සැලකෙන පින්ලන්තයේ පාසල්වල ප්‍රාථමික ලමුන්ගේ කාලසටහනේ සැලකිය යුතු වෙලාවක් ගස්කොල සතා සීපාවා සොබාදහම විදින්න වෙන් වෙනවලු..(මෙරට සුද්දගේ අධ්‍යාපනේ ඒමට පෙර බිහි වූ උගත්තුන්ගේ ලමා කාලයත් මේ වගේ බව සලකන්න )

මේ කතාව තමන්ගේ ලමයා පන්තියේ 1 කරන්න දගලන ,ශිෂ්‍යත්වයට රේස් දුවන ගිරවියන්ට කිව්වම ඔලුවේ අතගහගන්නවා.හීන් දාඩිය දානවා.කලන්තේ දාලා වැටෙනවා.

"පව් නේද අනේ ඒ රටේ ලමයි.. ඔවා බල බල ඉදලා වැද්දෝ වෙන්න තමා වෙන්නේ.."- මේ ඒ ගිරවියන්ගේ ප්‍රතිචාරයි..

මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත් කරන්න මේ රටේ අධ්‍යාපන ක්‍රමය, දෙශපාලකයා සහ ටියුෂන් ගිරා බිස්නස්කාරයා වග කිව යුතු බව විමර්ශනාත්මකව අධ්‍යයනය කිරිමේදී පැහැදිලි වෙනවා .මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත්කරන්න අඩිතාලම දාන්නේ “අනෙකා පරයා නෑගී සිටිමේ තරගය “ අධ්‍යාපන විසින් සමාජ ගත කරන නිසා..

අද ලමයෙක් අකුරු ලියන්න දුර්වල උනොත් සාරි දවටගෙන ඉන්න පෙරපාසල් ගිරවි පෙරපාසල් ලමයිට කියන්නේ

"බලන්න පුතේ..අහවල් ලමයා කොච්චර හොදට අකුරු ලියනවද ? ඇයි ඔයාට බෑරි ? ඔයා හොදට අකුරු ලියලා එයාව පරද්දන්නකෝ..” කියලයි.

ගෙවල්වල උයන්නවත් දන් නෑති පොෂ් ගිරා අම්මන්ඩිලා ලමයා කෑවේ නැති වුනාම කියන්නේ ,

“බලන්න .අල්ලපු ගෙදර අහවල් ලමයා ලස්සනට බෝලේ වගේ ඉන්න හෑටි..ඔයා කෑවොත් ඔයත් ඒ වගේ වේවි..එයාට වඩා ඔයා ලස්සන වෙවි..එතකොට ඔයා තමයි ඉස්කොලේ ලස්සන ලමයා වෙන්නේ .අනිත් ලමයි කැත වේවි.." කියලයි..

මේවා මගේ කන් දෙකටම ඇහුණු දේවල්..මේවයින් තමා සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් වෙන්නේ ..උන් ලොකු වෙලා හදන ලමයින්ටත් උගන්නන්නේ අනිත් එකාට වඩා ඉස්සරහින් ඉදපන්..තරග කරපන්කියලා..

මේවා “මුල්ලමාවිය සන්වර්ධනය” කියලා බොඩ් ගහන් ඉන්න ගිරව්ට තෙරෙන් නෑ...

[QUOTE="sj91, post: 23560421, member: 514405"] [CENTER][B][COLOR="DarkRed"][SIZE="4"]අද බොහෝ දියුණු අධ්‍යාපනයක් ඇති බටහිර රටවල්වල අධ්‍යාපනයේ විභාග වලදී වඩා තාර්කික ගැටලු අහලා ඔක්කොම නෝට් බුක් බලන්න දීලා කැල්කියුලේරට් දීලා තමා විභාග තියන්නේ.. (මෙ ලන්කාවේ නාකි ගිරව් හදපු විභාග වල කැල්කියුලේටර් තහනම්ය.නොට් පොතක් තියා කොලකෑල්ලක් ලග තිබුනත් රජයේ විභාග තහනම්ය.) මේවා ලන්කාවේ කැම්පස්වල මහාචාර්ය පට්ටම් දාගෙන ඉන්න නාකි ගිරව්ට සහ උන්ගේන් හැදුනු තරුණ ගිරව්ට කිව්වම දෙලො රත්වෙනවා. උන් කියන්නේ මේවා [SIZE="5"]"උපාධි කඩ"[/SIZE] කියලා . පුදුමේ කියන්නේ නොබෙල් තෑග්ග දිනාගන්න ගොඩක් උගත්තු බිහිවෙලා ඉන්නේ මෙහෙ ඉන්න ගිරව් කියන තාලේ [SIZE="5"]"උපාධි කඩ"[/SIZE] වලින්.. (හෑබෑයි හොර රහසේ මුදල් ගෙවා තමන්ගේ PHD එක ගන්න ඒ උපාධි කඩ වලටම මේ ගිරව්ද රින්ගන බව ප්‍රසිද්ද රහසක්:rofl: ) ලොව හොදම අධ්‍යාපනයක් තියනවයි සැලකෙන පින්ලන්තයේ පාසල්වල ප්‍රාථමික ලමුන්ගේ කාලසටහනේ සැලකිය යුතු වෙලාවක් ගස්කොල සතා සීපාවා සොබාදහම විදින්න වෙන් වෙනවලු..(මෙරට සුද්දගේ අධ්‍යාපනේ ඒමට පෙර බිහි වූ උගත්තුන්ගේ ලමා කාලයත් මේ වගේ බව සලකන්න ) මේ කතාව තමන්ගේ ලමයා පන්තියේ 1 කරන්න දගලන ,ශිෂ්‍යත්වයට රේස් දුවන ගිරවියන්ට කිව්වම ඔලුවේ අතගහගන්නවා.හීන් දාඩිය දානවා.කලන්තේ දාලා වැටෙනවා. "පව් නේද අනේ ඒ රටේ ලමයි.. ඔවා බල බල ඉදලා වැද්දෝ වෙන්න තමා වෙන්නේ.."- මේ ඒ ගිරවියන්ගේ ප්‍රතිචාරයි.. මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත් කරන්න මේ රටේ අධ්‍යාපන ක්‍රමය, දෙශපාලකයා සහ ටියුෂන් ගිරා බිස්නස්කාරයා වග කිව යුතු බව විමර්ශනාත්මකව අධ්‍යයනය කිරිමේදී පැහැදිලි වෙනවා .මේ සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් බවට පත්කරන්න අඩිතාලම දාන්නේ “අනෙකා පරයා නෑගී සිටිමේ තරගය “ අධ්‍යාපන විසින් සමාජ ගත කරන නිසා.. අද ලමයෙක් අකුරු ලියන්න දුර්වල උනොත් සාරි දවටගෙන ඉන්න පෙරපාසල් ගිරවි පෙරපාසල් ලමයිට කියන්නේ "බලන්න පුතේ..අහවල් ලමයා කොච්චර හොදට අකුරු ලියනවද ? ඇයි ඔයාට බෑරි ? ඔයා හොදට අකුරු ලියලා එයාව පරද්දන්නකෝ..” කියලයි. ගෙවල්වල උයන්නවත් දන් නෑති පොෂ් ගිරා අම්මන්ඩිලා ලමයා කෑවේ නැති වුනාම කියන්නේ , “බලන්න .අල්ලපු ගෙදර අහවල් ලමයා ලස්සනට බෝලේ වගේ ඉන්න හෑටි..ඔයා කෑවොත් ඔයත් ඒ වගේ වේවි..එයාට වඩා ඔයා ලස්සන වෙවි..එතකොට ඔයා තමයි ඉස්කොලේ ලස්සන ලමයා වෙන්නේ .අනිත් ලමයි කැත වේවි.." කියලයි.. මේවා මගේ කන් දෙකටම ඇහුණු දේවල්..මේවයින් තමා සමාජය කුහක ආත්මාර්තකාමී සමාජයක් වෙන්නේ ..උන් ලොකු වෙලා හදන ලමයින්ටත් උගන්නන්නේ අනිත් එකාට වඩා ඉස්සරහින් ඉදපන්..තරග කරපන්කියලා.. මේවා “මුල්ලමාවිය සන්වර්ධනය” කියලා බොඩ් ගහන් ඉන්න ගිරව්ට තෙරෙන් නෑ...[/SIZE] [/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom