Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
campus %කයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TommyJ" data-source="post: 23583195" data-attributes="member: 563865"><p><span style="font-size: 18px">රෑන්කින් වලට බලපාන්නෙ ඒ ඒ විශ්ව විද්‍යාල වල කෙරෙන පර්යේෂන හා පර්යේෂණ වල ආටිකල් ප්‍රමාණය මත. ලන්කාව පර්යේශන සඳහා ලෝකයේ අඩුවෙන්ම මුදල් වෙන් කරන රටක්. ඒව කරන්න ලංකාවේ විශ්වවිද්‍යාල වලට මෙවලම් ලැබිය යුතුයි. පර්යේෂන වලට අඩුවෙන් වියදම් කලාම පර්යේෂණ කරන්න වෙන්නෙ සීමිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයත් අදාල පහසුකම් මේවලම් අනුව කොටු වෙනව. ඒ නිසා එක සීමාවකින් නතර වෙන්න වෙනව. ඒ කියන්නෙ ලැබ් එකක මිනි බ්ලැක් හෝල් එකක් නිර්මාණය කරන්න හිතුනොත් ඒක කරන්න ලංකාවෙ පහසුකම් නෑ. ඒ නිසා ඒ වගේ පර්යේශ්ණයක් කරන්නෙ නෑ. ( උදාහරණයක් පමණි ). එහෙම උනාම තමයි රෑන්කින් අඩුවෙන්නෙ. එච්චර අඩුවෙන් රිසර්ච් කරල මෙහෙමවත් ගන්න රෑන්කින් හොඳටම ඇති. ඒත් බටහිර පිලිගත් විශ්ව විද්‍යාල අතර අපේ විශ්වවිද්‍යාල එක්ක තියන සබඳතාව ගොඩක් හොදයි. අපේ බැච් එකේ නම් 40% ක් විතර ලමයි ආචාර්ය උපාධිය හදාරන්න ඒ රටවලින් පූර්ණ ශිෂ්‍යත්ව දුන්න. ඒ කියන්නෙ අපේ සයන්ස් බැච් එකේ ජීව විද්‍යාවට රසායන විද්‍යාව පරිගණක විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය අණුක ජීව විද්‍යාව සංඛ්‍යාතය භූ ගර්භ විද්‍යාව වගේ ක්ශේත්‍ර වලට ලමයි බෙදෙනව. ඒ බෙදෙන අයගෙන් එක ක්ෂේත්රයකට ලමයි 20-30 බැගින් විශේෂ උපාධිය කරනව. ඒ අයගෙන් 80%ක් පමන ආචාර්ය උපාධියට වෙන රටවල විශ්ව විද්‍යාල වලට පූර්ණ ශිෂ්‍යත්ව ලබාගෙන යනව. මෙහෙ රස්සා කරන්නෙ ඉතුරු පිරිස. ඒ අයත් පර්මිට් ලැබෙන ඉහල රැකියා කරනව. ගොඩක් අය දේශීය විශ්ව විද්‍යාල වල පර්යේෂණ උපදි කරල ( එම් ෆිල් ) කතිකාචාර්ය තනතුරු වලට යනව. ආට් උන්ටනම් ඕව අක්රන්න බෑ. ටීචින් විතරයි. ආට් වලට කැම්පස් වලට ගන්න ප්‍රමාණය කප්පදු කරන්න ඕනෙ. හඳුනාගත් සුවිශේශි චිත්‍රශිල්පය දන්න ගායනව වාදනය නර්තනය දන්න, මූර්ති කලාව දන්න අයට ඒවට අරන් අර දේශපාලන විද්‍යාව , සමාජ විද්‍යාව වගේ වැල් බයිල වලට ගන්න අය සීමිත කරනවට අපිත් කෑම්තියි. මොකද පාරෙ රස්තියාදු වෙන බහුතරය ඒවගේ. ටීචින්ග් හම්බුනෙ නැති උනොත් පාරෙ තමයි. ඒව දැකල නොදන්න දේ ගැන විනිශ්චය කරන්න ගියාම තමයි මෙහෙම මත වලට එන්නෙ. ඒ මත වලට තමන්ගෙ ක්‍රෝධය වෛරය එකතු උනාම හම්මේ ඉතින්.පිටින් බලල විනිශ්චය කරන්නත් එපා. කවරෙට රැවටිලා ජරාව කන්නත් එපා. ලංකාවෙ අද ප්‍රයිවට් කැම්පස් වල කවරෙ හොඳයි ඒත් ඇමෙරිකාවෙ ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල පූර්ණ ශිෂ්‍යතව හම්බෙන්නෙ කීයෙන් කී දෙනාටද?</span></p></blockquote><p></p>
[QUOTE="TommyJ, post: 23583195, member: 563865"] [SIZE="5"]රෑන්කින් වලට බලපාන්නෙ ඒ ඒ විශ්ව විද්‍යාල වල කෙරෙන පර්යේෂන හා පර්යේෂණ වල ආටිකල් ප්‍රමාණය මත. ලන්කාව පර්යේශන සඳහා ලෝකයේ අඩුවෙන්ම මුදල් වෙන් කරන රටක්. ඒව කරන්න ලංකාවේ විශ්වවිද්‍යාල වලට මෙවලම් ලැබිය යුතුයි. පර්යේෂන වලට අඩුවෙන් වියදම් කලාම පර්යේෂණ කරන්න වෙන්නෙ සීමිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයත් අදාල පහසුකම් මේවලම් අනුව කොටු වෙනව. ඒ නිසා එක සීමාවකින් නතර වෙන්න වෙනව. ඒ කියන්නෙ ලැබ් එකක මිනි බ්ලැක් හෝල් එකක් නිර්මාණය කරන්න හිතුනොත් ඒක කරන්න ලංකාවෙ පහසුකම් නෑ. ඒ නිසා ඒ වගේ පර්යේශ්ණයක් කරන්නෙ නෑ. ( උදාහරණයක් පමණි ). එහෙම උනාම තමයි රෑන්කින් අඩුවෙන්නෙ. එච්චර අඩුවෙන් රිසර්ච් කරල මෙහෙමවත් ගන්න රෑන්කින් හොඳටම ඇති. ඒත් බටහිර පිලිගත් විශ්ව විද්‍යාල අතර අපේ විශ්වවිද්‍යාල එක්ක තියන සබඳතාව ගොඩක් හොදයි. අපේ බැච් එකේ නම් 40% ක් විතර ලමයි ආචාර්ය උපාධිය හදාරන්න ඒ රටවලින් පූර්ණ ශිෂ්‍යත්ව දුන්න. ඒ කියන්නෙ අපේ සයන්ස් බැච් එකේ ජීව විද්‍යාවට රසායන විද්‍යාව පරිගණක විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය අණුක ජීව විද්‍යාව සංඛ්‍යාතය භූ ගර්භ විද්‍යාව වගේ ක්ශේත්‍ර වලට ලමයි බෙදෙනව. ඒ බෙදෙන අයගෙන් එක ක්ෂේත්රයකට ලමයි 20-30 බැගින් විශේෂ උපාධිය කරනව. ඒ අයගෙන් 80%ක් පමන ආචාර්ය උපාධියට වෙන රටවල විශ්ව විද්‍යාල වලට පූර්ණ ශිෂ්‍යත්ව ලබාගෙන යනව. මෙහෙ රස්සා කරන්නෙ ඉතුරු පිරිස. ඒ අයත් පර්මිට් ලැබෙන ඉහල රැකියා කරනව. ගොඩක් අය දේශීය විශ්ව විද්‍යාල වල පර්යේෂණ උපදි කරල ( එම් ෆිල් ) කතිකාචාර්ය තනතුරු වලට යනව. ආට් උන්ටනම් ඕව අක්රන්න බෑ. ටීචින් විතරයි. ආට් වලට කැම්පස් වලට ගන්න ප්‍රමාණය කප්පදු කරන්න ඕනෙ. හඳුනාගත් සුවිශේශි චිත්‍රශිල්පය දන්න ගායනව වාදනය නර්තනය දන්න, මූර්ති කලාව දන්න අයට ඒවට අරන් අර දේශපාලන විද්‍යාව , සමාජ විද්‍යාව වගේ වැල් බයිල වලට ගන්න අය සීමිත කරනවට අපිත් කෑම්තියි. මොකද පාරෙ රස්තියාදු වෙන බහුතරය ඒවගේ. ටීචින්ග් හම්බුනෙ නැති උනොත් පාරෙ තමයි. ඒව දැකල නොදන්න දේ ගැන විනිශ්චය කරන්න ගියාම තමයි මෙහෙම මත වලට එන්නෙ. ඒ මත වලට තමන්ගෙ ක්‍රෝධය වෛරය එකතු උනාම හම්මේ ඉතින්.පිටින් බලල විනිශ්චය කරන්නත් එපා. කවරෙට රැවටිලා ජරාව කන්නත් එපා. ලංකාවෙ අද ප්‍රයිවට් කැම්පස් වල කවරෙ හොඳයි ඒත් ඇමෙරිකාවෙ ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල පූර්ණ ශිෂ්‍යතව හම්බෙන්නෙ කීයෙන් කී දෙනාටද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom