Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Campus kavi (18+podi ewun duwapiyaw)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

bukiyen issuwe......

හන්තානට පායන සඳ අපට නැත...

කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත ....

ජපුරේ වගේ 1ට 3ක් අපට නැත .....

බිල ගත්තු ආතල් නම් එමට එත.....

බිරිඳ මා ළඟ ඇතිවිට

ඈ මාගේ දකුණු අත වැනියා

ඈ මා ළඟ නැතිවිට

දකුණු අත බිරිඳ වැනිය.

කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...

යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...

බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..

තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ

රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ

අම්මා දනීනම් මේ සරසවියෙ තතූ

ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

ඩීන් තුමා වැල්පාලමෙ යනකලට

වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට

අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට

නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට

පිපෙන්නට පෙර කැකුළ පරවී

මිලානව වැතිරුනු දිනේ...

හෙළූ රතු ධජ යලි නගාලනු

සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී

මිලානව වැතිරුනු දිනේ...

හෙළූ රතු ධජ යලි නගාලනු

සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්)

ආලය සිඟමනකි නොසිඟන අය හිඟන

ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන

ආලය මරණයකි නොමැරෙන අය මැරෙන

කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන

ඉවසන දනා රුපු යුධයට ජය ....... කොඩිය

එය කිවු එකාගේ කට කෑවත් ............ මදිය

ඉක්මන් උන එකාහට බඩු හත .......... අටය

ඉවසපු මම තාමත්තනිකඩය...........

හොදයි නුඹ ගිය එක නැවතීමේ තිතක්වත් නොතබාම තියා එතනට ලොකු කොමාවක් ලිය ලියා මකමි මක මක ලියමි කෙදිනකවත් සැබෑ නොවන සුරඟනකතාවක අවසානයක්...

ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා

අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා

මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා

යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා

කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා...

දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා...

චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා...

මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා...

දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා

අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා

සිනහ පපා මුකුලු පපා හිටිය නගා

අපට නොදී සීනියර්ට දීපු නගා

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා

ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා

මලකඩ වතුර නේරංජා ගඟ වේවා

බෝංචි මුදලාලි අජරාමර වේවා

සෝරතය පැත්තේ

හොද හොද *තුය ඇත්තේ

අපිට පින නැත්තේ

අනේ *ත්තේ මහන් තත්තේ.......

පළමු වසරෙ ඈ ගියෙ බිම බලාගෙන

දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන

දෙක තුන වසර වල හොද හැටි *කාගෙන

ඩිග්රියටත් කලින් පැටියෙක් හදාගෙන

ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි.

ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්

පට්ට යක්කු අරක් ගත්තු යූනියන්

කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්

ගමේ එවුන් කඩේ යවන යූනියන්

පළමු වසර සිවුරක් හිමි

දෙවන වසර සිව්ර අහිමි

තෙවන වසර බඩුවක් හිමි

අවසන් වසර දරුවෙක් හිමි

ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න

කෑවේ පාන් අප හට නැත බත් කන්න

කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න

කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

ගන්ජ කූර සුදු වස්තුව සද වැනිය

හතරැස් ගල් කැටේ මට නැතුවම බැරිය

සිගරැට් රන් කොටේ සීතල දුම් ගුලිය

ඇයට වැඩිය තොල් ඉරුවේ නුබය

පොල්ලෙන් ගැහුවෙ මාතර පොලිසියෙ PC..

මුනිවත රකී තාමත් අපෙ DVC..

පියා නිදිද අපෙ කාගෙත් සංවේදී...

මිනී මරයි කුලියට රුහුණේ VC..

ඩිග්‍රිය ගන්න කැන්දා

තවත් කල් යයිද මන්දා

අනේ ඒ හින්දා

ඔන්න මම නම් ඊයේ බැන්දා

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය

තුන් අවරුදු කළේ කටු කන උන් හැත්ත

තවත් ඉමුද කොදු අකුලන් නිදාගෙන

වරෙව් පෙරට රැකගන්නට උපාධිය.

නහය වසාගෙන ඕපනයට ආමි

මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි

පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි

සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි

දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ

යනවද මචං පීනස් තෙල් වෙළදාමේ

අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ

එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ

කෝස් එකට යට වීලා මෙහි සිටියත්

එක අතකට මරු ආතල් මේ දිවියත්

කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්

සතුතින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිතියත්

විභහගය අත ලග

අත පොත ලග

පොත හිත ලග

හිත ඈ ලග

ඈ ඌ ලග

දේශන මොටද මතකයෙ රඳවන්න බැරි

සටහන් මොටද කියවා නිමවන්න බැරි

බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි

ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරි

කෑවද බීවාද අසමින් නිත් සෑමා

යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා

මිතුදම් එකත බැඳි විලසත රන් දාමා

මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

නොකියා බැරි කමට මළගම කාටත් කීවා

හරියට මාසයක් ඔත්පල වී උන්නා

කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා

අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

හඳ පායලා තිබුනාවූ මහ රෑ ක

වල බලන්න මම තනියම ගිය දාක

බැ බෑ කියද්දිම දාගෙන පඳුරකට

ඇස්කොට් අය්යා මට වැලි ගොඩ දැමු සේක.

නරියා හූ කියයි ඩිග්‍රිය ඌට නැත

එළුවට රැවුල ඇත campus ආවේ නැත

මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත

සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත

නිදිමතට ලග ඉන්න...

බැන බැනා පාඩම් කරවන්න...

ඔලුව අත ගා ගන්න...

නෑ කෙනෙක් ලග පාත...

අතේ වෙලිලා ඉන්න...

මගේ කන මිරිකන්න...

නැහ ලගක පෙම්බරිය...

ගිහින් ඇත කුප්පියක...

ගත ඇත සිත නැත

සිත ඇත ගත නැත

ගත සිත ඇති ළද

මට කැමති නැත

රිසි පුළුලුකුල රියසක යුරු තිසරු තන

පියයුරු බරට ඉගසුග වැහැරී ගොසින

දිසි වැදිරියකි රූ සිරියුත් ඒ අගන

ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන

ගුණ්යේ ගුණය අගුණය ගුණය

ගුණයේ ගුණය දුටු මිනිසා අසරණයි

මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය

මට දුක උඹට ඒ පින නැති එක ගැනය

කෙල්ලෝ සැප කඳ ය ....

ඉන්නා කල වද ය ..

නැති උණු කල දුක ය ..

කොල්ලන් නැති වේ ය ..

[QUOTE="Gasa84, post: 15619394, member: 455979"] [SIZE="4"][COLOR="DarkRed"] bukiyen issuwe...... හන්තානට පායන සඳ අපට නැත... කොළඹ වගේ හැඩ පොෂ් බඩු අපට නැත .... ජපුරේ වගේ 1ට 3ක් අපට නැත ..... බිල ගත්තු ආතල් නම් එමට එත..... බිරිඳ මා ළඟ ඇතිවිට ඈ මාගේ දකුණු අත වැනියා ඈ මා ළඟ නැතිවිට දකුණු අත බිරිඳ වැනිය. කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා... යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා... බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා.. තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා... සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ රජවෙන්නට රජ මැදුරට ගියැයි සිතූ අම්මා දනීනම් මේ සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ ඩීන් තුමා වැල්පාලමෙ යනකලට වැටෙයි ද සිතුනා ඒකා කුණු ඇළට අතේ තිබෙන පේපර් ටික පෙනුනි මට නොවැටේවා පතමි අපේ ඩීනා ඇළට පිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේපිපෙන්නට පෙර කැකුළ පරවී මිලානව වැතිරුනු දිනේ... හෙළූ රතු ධජ යලි නගාලනු සටන් ඇරඹුන පෙරමුනේ (80,90,දශකවල1ක්) ආලය සිඟමනකි නොසිඟන අය හිඟන ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන ආලය මරණයකි නොමැරෙන අය මැරෙන කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන ඉවසන දනා රුපු යුධයට ජය ....... කොඩිය එය කිවු එකාගේ කට කෑවත් ............ මදිය ඉක්මන් උන එකාහට බඩු හත .......... අටය ඉවසපු මම තාමත්තනිකඩය........... හොදයි නුඹ ගිය එක නැවතීමේ තිතක්වත් නොතබාම තියා එතනට ලොකු කොමාවක් ලිය ලියා මකමි මක මක ලියමි කෙදිනකවත් සැබෑ නොවන සුරඟනකතාවක අවසානයක්... ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා කැම්පස් ආවෙ පූරුවෙ කළ පව හින්දා... දහඩිය දම දමා ලෙක්චර්ස් ගිය හින්දා... චාටඩ් කළේ ඒ පව තව වැඩි හින්දා... මේ හැම කළේ අම්මේ මම නුඹ හින්දා... දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි නගා අන්දර කැලේ වැට ගාවදි දුටුව නගා සිනහ පපා මුකුලු පපා හිටිය නගා අපට නොදී සීනියර්ට දීපු නගා පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජා ගඟ වේවා බෝංචි මුදලාලි අජරාමර වේවා සෝරතය පැත්තේ හොද හොද *තුය ඇත්තේ අපිට පින නැත්තේ අනේ *ත්තේ මහන් තත්තේ....... පළමු වසරෙ ඈ ගියෙ බිම බලාගෙන දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන දෙක තුන වසර වල හොද හැටි *කාගෙන ඩිග්රියටත් කලින් පැටියෙක් හදාගෙන ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි. ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන් පට්ට යක්කු අරක් ගත්තු යූනියන් කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන් ගමේ එවුන් කඩේ යවන යූනියන් පළමු වසර සිවුරක් හිමි දෙවන වසර සිව්ර අහිමි තෙවන වසර බඩුවක් හිමි අවසන් වසර දරුවෙක් හිමි ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න කෑවේ පාන් අප හට නැත බත් කන්න කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න කවුරුද කැමති මට බත් අම්මා වෙන්න ගන්ජ කූර සුදු වස්තුව සද වැනිය හතරැස් ගල් කැටේ මට නැතුවම බැරිය සිගරැට් රන් කොටේ සීතල දුම් ගුලිය ඇයට වැඩිය තොල් ඉරුවේ නුබය පොල්ලෙන් ගැහුවෙ මාතර පොලිසියෙ PC.. මුනිවත රකී තාමත් අපෙ DVC.. පියා නිදිද අපෙ කාගෙත් සංවේදී... මිනී මරයි කුලියට රුහුණේ VC.. ඩිග්‍රිය ගන්න කැන්දා තවත් කල් යයිද මන්දා අනේ ඒ හින්දා ඔන්න මම නම් ඊයේ බැන්දා සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය තුන් අවරුදු කළේ කටු කන උන් හැත්ත තවත් ඉමුද කොදු අකුලන් නිදාගෙන වරෙව් පෙරට රැකගන්නට උපාධිය. නහය වසාගෙන ඕපනයට ආමි මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ යනවද මචං පීනස් තෙල් වෙළදාමේ අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ කෝස් එකට යට වීලා මෙහි සිටියත් එක අතකට මරු ආතල් මේ දිවියත් කෑල්ලකින් ඇණ වීලා චොර වුවත් සතුතින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිතියත් විභහගය අත ලග අත පොත ලග පොත හිත ලග හිත ඈ ලග ඈ ඌ ලග දේශන මොටද මතකයෙ රඳවන්න බැරි සටහන් මොටද කියවා නිමවන්න බැරි බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි ඩිග්‍රිය මොටද රැකියාවක් ගන්න බැරි කෑවද බීවාද අසමින් නිත් සෑමා යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා මිතුදම් එකත බැඳි විලසත රන් දාමා මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා නොකියා බැරි කමට මළගම කාටත් කීවා හරියට මාසයක් ඔත්පල වී උන්නා කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා හඳ පායලා තිබුනාවූ මහ රෑ ක වල බලන්න මම තනියම ගිය දාක බැ බෑ කියද්දිම දාගෙන පඳුරකට ඇස්කොට් අය්යා මට වැලි ගොඩ දැමු සේක. නරියා හූ කියයි ඩිග්‍රිය ඌට නැත එළුවට රැවුල ඇත campus ආවේ නැත මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත සහතික පමණි ඩිග්‍රිය නම් පලක් නැත නිදිමතට ලග ඉන්න... බැන බැනා පාඩම් කරවන්න... ඔලුව අත ගා ගන්න... නෑ කෙනෙක් ලග පාත... අතේ වෙලිලා ඉන්න... මගේ කන මිරිකන්න... නැහ ලගක පෙම්බරිය... ගිහින් ඇත කුප්පියක... ගත ඇත සිත නැත සිත ඇත ගත නැත ගත සිත ඇති ළද මට කැමති නැත රිසි පුළුලුකුල රියසක යුරු තිසරු තන පියයුරු බරට ඉගසුග වැහැරී ගොසින දිසි වැදිරියකි රූ සිරියුත් ඒ අගන ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන ගුණ්යේ ගුණය අගුණය ගුණය ගුණයේ ගුණය දුටු මිනිසා අසරණයි මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය මට දුක උඹට ඒ පින නැති එක ගැනය කෙල්ලෝ සැප කඳ ය .... ඉන්නා කල වද ය .. නැති උණු කල දුක ය .. කොල්ලන් නැති වේ ය .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom