Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස්ටර්ස් කරනව කියන්නෙ කට්ටක් කරගන්න එපා. දැන් ඔය ඩිග්‍රිය කරන එක උඹට ආතල් එකක්නෙ එහෙම වෙන්නෙ උඹට Genuine මාසික ආදායමක් දැනටමත් තියෙන නිසා. ඩිග්‍රිය ඉවර වෙලා ගෙදර ඉඳන් ඇති වෙන්න හොයන්න පුළුවන් කියන ෂුවර් එක නිසා. ලොකු මාසික ආදායමක් බලාගන ඉගෙන ගන්න උන්ටයි ඕකෙ කට්ට තියෙන්නෙ. මම දකින විදියට මාස්ටර්ස් කරන එක ආතල් ඔහොම මාසික ආදායමක් තියෙද්දි.

උඹට ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන් කම තියෙන්නෙ මොකටද කුකින් යන්නෙ. කුකින් උඹට නිකන් ආතල් එකට කළහැකිනෙ ඕන වෙලාවක. අනික උඹට ජොබ් එකක් අවශ්‍ය නෑනෙ. චෙෆ් කෙනෙක් වෙන්න ඕනෙ නං ඒක ටාගට් කළාට කමක් නෑ. නැතුව නං වැඩක් නෑ.

ඊට වඩා හොඳයි කොලිටි Strategic Management & Leadership වගේ MBA Programme එකක් කරගන්න එක. උඹට අඩු ගානෙ පස්සෙ ඕනම බිස්නස් එකක් පටන් ගද්දි හරි වැදගත් වෙයි. Restaurant එකක් හෝටෙල්ස් හරි දාන්න පුළුවන්. ඒකට කුකින් වැඩක් නෑ. Management Knowledge එකයි වැදගත් මහා පරිමාණව බලද්දී.  කුකින් නම් ඔය ආතල් එකට කළහැකි. ඕන වෙලාවක. උඹ නිකන් අපරාදෙ Temporary Targets හදාගන්න එපා පොඩි පොඩි ආතල් ගන්න.

උඹට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් කිව්වනෙ 5ක් වගේ. ඒ කියන්නෙ උඹට දීර්ඝ කාලීන ටාගට් එකක් ගැහුවහැකි සල්ලිත් එකතු කරලා සේවින්ග්ස් දාගන එෆ් ඩී හරි, මාස්ටර්සුත් කරගන ලෝන් එකක් දාල සුපිරි බිස්නස් එකකට බස්සහැකි උඹ කැමතිම ෆීල්ඩ් එකකින්. උඹ කුකින් වලට ආස නං Hotels, Restaurents වගේ පොඩියටත් නෙමේ ලොකුවට.

පොඩ්ඩක් හිතල බලපන් නැත්තන් උඹ මැරෙනකන්ම පොඩි පොඩි ආතල් අරන් හම්බෙන සල්ලි ටිකත් වියදම් කරලා සුපිරි ගෙයක් සුපිරි වාහනයක් එක්ක නතර වෙයි. අර විදියට කළොත් උඹත්උ ආතල්ඹේ එක ගන්න අතරෙ රටටයි,උඹේ ළමයින්ටයි ලොකු දෙයක් ඉතුරු වෙයි උඹ මැරෙද්දි

උඹ ඉගෙන ගන්න දෙයින් උඹ පටන් ගන්න බිස්නස් එකෙන් දීර්ඝ කාලීනව රටටත් ලොකු වැඩක් වෙයි. උඹ ගත්ත ආතල් වලින් උඹට වගේම රටටත් වැඩක් වෙයි.

උදාහරණෙකට Online Entrepreneurs Club එකේ ලසා අයියා. බලපං ඌ ආතල් එකත් අරගන ලංකාවට විදේශ විනිමයත් ගේනවා. කට්ටියට ජොබ්ස් දෙනව කම්පැනි තියෙනව. සල්ලිත් හොයනව.

[QUOTE="යාළුවා, post: 23191613, member: 479821"] [SIZE="3"] මාස්ටර්ස් කරනව කියන්නෙ කට්ටක් කරගන්න එපා. දැන් ඔය ඩිග්‍රිය කරන එක උඹට ආතල් එකක්නෙ එහෙම වෙන්නෙ උඹට Genuine මාසික ආදායමක් දැනටමත් තියෙන නිසා. ඩිග්‍රිය ඉවර වෙලා ගෙදර ඉඳන් ඇති වෙන්න හොයන්න පුළුවන් කියන ෂුවර් එක නිසා. ලොකු මාසික ආදායමක් බලාගන ඉගෙන ගන්න උන්ටයි ඕකෙ කට්ට තියෙන්නෙ. මම දකින විදියට මාස්ටර්ස් කරන එක ආතල් ඔහොම මාසික ආදායමක් තියෙද්දි. ;) උඹට ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන් කම තියෙන්නෙ මොකටද කුකින් යන්නෙ. කුකින් උඹට නිකන් ආතල් එකට කළහැකිනෙ ඕන වෙලාවක. අනික උඹට ජොබ් එකක් අවශ්‍ය නෑනෙ. චෙෆ් කෙනෙක් වෙන්න ඕනෙ නං ඒක ටාගට් කළාට කමක් නෑ. නැතුව නං වැඩක් නෑ. :eek: ඊට වඩා හොඳයි කොලිටි Strategic Management & Leadership වගේ MBA Programme එකක් කරගන්න එක. උඹට අඩු ගානෙ පස්සෙ ඕනම බිස්නස් එකක් පටන් ගද්දි හරි වැදගත් වෙයි. Restaurant එකක් හෝටෙල්ස් හරි දාන්න පුළුවන්. ඒකට කුකින් වැඩක් නෑ. Management Knowledge එකයි වැදගත් මහා පරිමාණව බලද්දී. :D කුකින් නම් ඔය ආතල් එකට කළහැකි. ඕන වෙලාවක. උඹ නිකන් අපරාදෙ Temporary Targets හදාගන්න එපා පොඩි පොඩි ආතල් ගන්න. උඹට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් කිව්වනෙ 5ක් වගේ. ඒ කියන්නෙ උඹට දීර්ඝ කාලීන ටාගට් එකක් ගැහුවහැකි සල්ලිත් එකතු කරලා සේවින්ග්ස් දාගන එෆ් ඩී හරි, මාස්ටර්සුත් කරගන ලෝන් එකක් දාල සුපිරි බිස්නස් එකකට බස්සහැකි උඹ කැමතිම ෆීල්ඩ් එකකින්. උඹ කුකින් වලට ආස නං Hotels, Restaurents වගේ පොඩියටත් නෙමේ ලොකුවට. පොඩ්ඩක් හිතල බලපන් නැත්තන් උඹ මැරෙනකන්ම පොඩි පොඩි ආතල් අරන් හම්බෙන සල්ලි ටිකත් වියදම් කරලා සුපිරි ගෙයක් සුපිරි වාහනයක් එක්ක නතර වෙයි. අර විදියට කළොත් උඹත්උ ආතල්ඹේ එක ගන්න අතරෙ රටටයි,උඹේ ළමයින්ටයි ලොකු දෙයක් ඉතුරු වෙයි උඹ මැරෙද්දි ;) උඹ ඉගෙන ගන්න දෙයින් උඹ පටන් ගන්න බිස්නස් එකෙන් දීර්ඝ කාලීනව රටටත් ලොකු වැඩක් වෙයි. උඹ ගත්ත ආතල් වලින් උඹට වගේම රටටත් වැඩක් වෙයි. :cool: උදාහරණෙකට Online Entrepreneurs Club එකේ ලසා අයියා. බලපං ඌ ආතල් එකත් අරගන ලංකාවට විදේශ විනිමයත් ගේනවා. කට්ටියට ජොබ්ස් දෙනව කම්පැනි තියෙනව. සල්ලිත් හොයනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom