Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
campus puluwanda ? 2012 A/L
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මෙතන Public Mgt කියන්නේ පිළිගැනීමක් නොමැති උපාධියක් කිය්යල තර්කයක් ගොඩ නගන්න ඕන නැහැ. අනික මම කිසිම වෙලාවක කිව්වෙත් නැහැ ඒකෙන ජොබ් එකකට යන්න බැහැ කියල.

ඔය Class, Post graduate, Professional Qualifications කියන කිසිම දෙයක් නැති මිනිස්සුත් ඉන්නවා පුද්ගල සහජ දක්ෂතාවයෙන් Private Sector එකේ ඉහලම නිලයන් දරන.

මමත් ජ' පුරෙන් පාස් වුනු AAT කරපු, CIMA කරන Post graduate එකක් කරන පුද්ගලයෙක්. මට තියන අත්දැකීම් බෙදා හදා ගන්න විතරයි උපදෙසක් විදියට මම මේ දේවල් කිව්වේ. නැත්නම් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම කවුද මේවා කියන්න කියල.

කැමති කෙනෙකුට කැමති විදියට ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න පුළුවන් තමාගේ ස්වකීය දර්ශනය මත ඉඳලා. ඒ නිසා හොඳම දේ නම් තමන් තමන්ට අනන්‍ය වූ මතයක ඉඳල තීරණයක් අරගෙන කැමති ක්ෂේත්රයකට යන ඒක.....!

දැන් රට/ලෝකය යන විදියට හැකි තරම් ඉක්මනට අඩු වයසින් අඩු කාලයකින් ඉක්මන් ගමනක් යන ඒක තමයි ඉදිරියට, ඉහලට යන්න පුළුවන් හොඳම විදිය.....!

A/L පාස් වුනු හැමෝටම මගේ සුභ පතුම්....!

ඒ වගේම කැම්පස් යන්න අපහසු තත්වයක ඉන්න හැමෝම ඉක්මනට තීරණයක් අරගෙන නැවත වතාවක් ඒක හිතින් පාඩම් කරන්න...!

හැමෝටම ජයෙන් ජය...!

[QUOTE="kandyan, post: 14384549, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]මට මෙතන Public Mgt කියන්නේ පිළිගැනීමක් නොමැති උපාධියක් කිය්යල තර්කයක් ගොඩ නගන්න ඕන නැහැ. අනික මම කිසිම වෙලාවක කිව්වෙත් නැහැ ඒකෙන ජොබ් එකකට යන්න බැහැ කියල. ඔය Class, Post graduate, Professional Qualifications කියන කිසිම දෙයක් නැති මිනිස්සුත් ඉන්නවා පුද්ගල සහජ දක්ෂතාවයෙන් Private Sector එකේ ඉහලම නිලයන් දරන. මමත් ජ' පුරෙන් පාස් වුනු AAT කරපු, CIMA කරන Post graduate එකක් කරන පුද්ගලයෙක්. මට තියන අත්දැකීම් බෙදා හදා ගන්න විතරයි උපදෙසක් විදියට මම මේ දේවල් කිව්වේ. නැත්නම් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම කවුද මේවා කියන්න කියල. කැමති කෙනෙකුට කැමති විදියට ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න පුළුවන් තමාගේ ස්වකීය දර්ශනය මත ඉඳලා. ඒ නිසා හොඳම දේ නම් තමන් තමන්ට අනන්‍ය වූ මතයක ඉඳල තීරණයක් අරගෙන කැමති ක්ෂේත්රයකට යන ඒක.....! දැන් රට/ලෝකය යන විදියට හැකි තරම් ඉක්මනට අඩු වයසින් අඩු කාලයකින් ඉක්මන් ගමනක් යන ඒක තමයි ඉදිරියට, ඉහලට යන්න පුළුවන් හොඳම විදිය.....! A/L පාස් වුනු හැමෝටම මගේ සුභ පතුම්....! ඒ වගේම කැම්පස් යන්න අපහසු තත්වයක ඉන්න හැමෝම ඉක්මනට තීරණයක් අරගෙන නැවත වතාවක් ඒක හිතින් පාඩම් කරන්න...! හැමෝටම ජයෙන් ජය...! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom