Camshows ගැන අ‍ැත්ත නීතිය vs යථාර්ථය. මේ දවස්වල වෙනදාට වඩා busy වුණත් වැදගත් දෙයක් නිසා දානවා.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ටැග් කරත් හෑලි කියෙව්වෙ නෑ. kawadawath kiyawalath neha, kiyawanna ona kamakuth neha,
    moko tho kawuda????

    ටැග් කරත් wedak neha, moko mama monawa hari ahapu gaman tho baya wela hangenawa??????
    tho mata thiyana baya nisa, tag nokara wedak balagena hitpan. ubala wage ballo loketa melo rahak nethi nikamo withari
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඔතන උන් කේස් එක අදින්නේ සල්ලි වලට පෙන්නන එක දාල මං හිතන්නේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,069
    2
    15,819
    113
    ඔතන උන් කේස් එක අදින්නේ සල්ලි වලට පෙන්නන එක දාල මං හිතන්නේ.
    එ‍්කෙ වැරැද්දක් නෑනෙ. එහෙනම් ශෂී නිශාදිත් එ‍්ක බාර් නටලා තරු හම්බ කරන්නෙ.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. දැන් අර camshow කරපු කපල් එකක් අල්ලපු එක ගැන සංවාදයක් හැදිලා තියෙනවානෙ. මමත් එක විදිහකින් මේ ක්ෂේත්‍රයෙ stakeholder කෙනෙක් නිසා එ‍් ගැන පැහැදිලි කරන එක මගෙ වගකීමක් කියල හිතුවා.

    මේ දවස්වල වෙනදා තරම් නිදහසක් නෑ මට දන්නවනෙ, හැබැයි වැදගත් දෙයක් නිසා ලියලා දානවා. ඔව් දිගයි තමයි, හැබැයි වැදගත් වෙයි.

    මෙන්න එහෙනම්.

    අපි ජීවත් වෙන ශ්‍රී ලංකාවෙ unfortunately තියෙනවා නීතියයි, "නීතිය"යි කියල දෙකක්. ඔය quote දාලා තියෙන්නෙ පොලීසියටයි, එක එක අ‍ැරියස් කාරයටයි පේන හීනවලට අනුව හදා ගත්ත, උන් fire වෙන්ඩ ඉඩ තියෙන සිදු වීම් ටිකක්.

    හැබැයි ලංකාව නමට හරි අ‍ාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙන, එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ සාමාජිකත්වය ගත්ත, ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා අ‍ැත්තටම නීතිය (quotes නැතිව) කියන්නෙ පාර්ලිමේන්තුවෙ පනත් සම්මත කරලා නීති පොතට දාපු දේවල් ටිකට.

    අන්න එ‍් නීතිය අනුව 18 ට වැඩි අයට, 18 ට වැඩි බව තහවුරු කරගත්ත අය උදෙසා camshows කරන එකේ කිසිම නීතිමය ගැටලුවක් නෑ. මොකද තමන්ගෙ phones, devices වලින් consenting adults ලාට තම තමන්ගෙ වීඩියෝ ගන්න අයිතිය ප්‍රකාශන මානව නිදහස යටතේ නිකන්ම ලැබෙනවා. එ‍්ක තමන් කැමති, එයාලත් කැමති තවත් consenting adults ලට පෙන්නන එකෙත් වැරැද්දක් නෑ.

    කවුරු හරි කෙනෙක් 18 ට වැඩි කියල තහවුරු කරගන් නැතිව හරි, එ‍් ගැන තැකීමක් නැතිව හරි කරා නම් අනිවාර්යයෙන්ම එ‍්ක ප්‍රශ්නයක් තමයි. ඔය සංවාදයට ලක් වෙන සිදු වීම වගේ කෝකෙත් අන්න එහෙම කොස්සක් අනිවාර්යයෙන්ම තියෙනවා. මතකනෙ ads දාන සයිට්වලටත් ඔහොම ප්‍රශ්නයක් වුණා.

    ලංකාවෙ සාමාන්‍ය ක්‍රමය තමයි එහෙම කොස්සක් තියෙන තැනක් අල්ලලා, එ‍්ක හරහා වැඩේ legal විදිහට කරන අයත් බය කරන්න උත්සාහ කරන එක. උදාහරණයක් විදිහට මෙතන උන් 18 ට අඩු අයටත් camshow කරපු එකට අල්ලපු නිසා, 18 ට වැඩි බව තහවුරු කරගෙන නීත්‍යානුකූලව කරන අයටත් තමන් කරන දේ ගැන බයක් අ‍ැති කරන්න හදනවා.

    අවුල තියෙන්නෙ මෙහෙම ලබ්බක් පටලලා පොලීසියෙන් අරන් ගියාම, සංස්කෘතික ඩයල් සෙට් වෙලා තග දැම්මාම ගොඩක් උන් ලැජ්ජාවටයි, ලොකු වියදමක් යයි කියන බයටයි වැරැද්ද පිළි අරගෙන අ‍ැපයක් බැඳලා shape වෙනවා. ලංකාවෙ යථාර්ථය එ‍්ක.

    Spa කතාවත් ඔච්චරයි. නීතියෙන් කිසිම තැනක වැරැද්දක් කියල තීන්දුවක් දෙන් නෑ, දෙන්ඩත් බෑ එහෙම නීතියක් නැති නිසා. හැබැයි හැම එකාම වැරැද්ද පිළි අරගෙන අ‍ැපේ බැඳලා ශේප් වෙන නිසා ඕක කවදාවත් එළියට එන්නෙත් නෑ.

    මේ පකේ රටේ ලොකුම අවුල ඔන්න ඕක. එකෙක්වත් නීතිය ඉස්සරහට ගිහින් තමන් නීතිය අනුව නිවැරදිකරු කියලා (plead NOT guilty), අ‍ැත්තටම trial එකකට ගිහිල්ලා, නඩුවක් කියලා දිනලා තමන්ගෙ අහිංසකකම තහවුරු කරන්න හිතන් නෑ.

    උන්ට බනින්නත් බෑ ගොඩක් අය නීතිය දන් නෑනෙ, අනිත් එක ගූ බයයි. පොලීසියටත් හොඳයි ඉඳලා හිටලා තගයක් දාලා දඩ targets ටික කවර් කරගන්නවා. Lawyers ලත් advise කරන්නෙ පොඩි ගාණ ගෙවලා shape වෙන්ඩ කියලා. ඔය cycle එක තමයි යන්නෙ.

    හැබැයි කවදා හරි ඕක අ‍ැත්තටම හරි හමන් නඩුවකට ගිය දාට කාටත් තේරෙයි අ‍ැත්ත නීතිය කියන්නෙ මොකක්ද කියලා. අර 18 ට වැඩිද කියල තහවුරු කරගන් නෑ වගේ ප්‍රශ්න තියෙන තැන් වහලා නැත්තම් අනිවා අවුලක් තියෙන්න පුළුවන්. එ‍් ඉතින් උන්ගෙ ගොන් කම.

    හැබැයි එහෙම නෑ නම්, වැරැද්ද කියල කියන්නෙ camshow කරන එකමයි කියල ඔප්පු කරන්න හදනවා නම් අන්න එදාට බලා ගන්න පුළුවන්. ඔව් උදාහරණයක් විදිහට සම්පූර්ණයෙන්ම legal විදිහට යමක් කරන, නමයි මූණයි විස්තරයි ඔක්කොම දාලා තියෙන මට ඔහොම ප්‍රශ්නයක් අ‍ැති කරන්න අ‍ාවොත් එතකොට ඔය යථාර්ථය බලා ගන්න පුළුවන්.

    එහෙම දෙයක් වෙන එකත් එක අතකට නියමයි. මොකද එතකොට අ‍ැත්තටම නඩුවක් ගිහින් තීන්දුවක් හම්බුණාම උසාවියෙ පූර්වාදර්ශයක් හැදෙනවා. එතකොට මේ වගේ අහිංසක මිනිස්සුන්ටත් තියෙනවා අ‍ාරක්ෂාවක්. පූර්වාදර්ශ තියෙන දෙයක් එක්ක මෙහෙම බයිලා ගහන්න අමාරුයි කියල දන්නවනෙ. ඉතින් මෙහෙම තග ගාලා දඩ target කවර් කරන සිස්ටම් එකත් නවතිනවා.

    එහෙම වේවා කියන එක තමයි මගෙත් ප්‍රාර්ථනාව අවංකවම. හැබැයි මම මෙච්චර කාලයක් මේ වගේ දේවල් කරලාම දන්න දෙයක් තමයි මාත් එක්ක ඔය ප්‍රශ්නෙ විසඳගන්න අ‍ාවොත් නම් අනිවාර්යයෙන්ම මම ඔය සම්පූර්ණ දුරම මේක අ‍ැදගෙන යන බව දන්න නිසා, එ‍්කෙන් මේ බොරු කප්පම් cycle එක කැඩෙන බව දන්න නිසා එ‍්කම එයාලා ඔතනට යන එක discourage කරන්න හේතුවක් වෙනවා.

    එ‍්ක හොඳද නරකද කියල ඉතින් උඹලම හිතලා බලා ගනින්. හැබැයි තමන්ට නීති පදනමක් නෑ කියල දන්න නිසා එ‍්ක කවදාවත් වෙන්නෙත් නෑ ඉතින්. අර කිව්වා වගේ මොකක් හරි කොස්සක් තියෙන තැනක් අල්ලගෙන නීතිය ක්‍රියාත්මක කරලා, එ‍්ක වටේ නිව්ස් විදිහට යවලා, "නීතිය" කියලා (quotes එක්ක) හිතාගෙන ඉන්න දේවල් ඔස්තාර් ක්‍රමයට enforce කරන ගමන් කප්පම් ගන්න එක තමයි වෙන්නෙ.

    වැදගත්ම දේ මුනුත් ඉතින් වැරැද්දක් කරලා තියෙනවානෙ, 18 ට වැඩිද කියලා නොබලා කරපු නිසා අහිංසකයිම කියන්නත් බෑ. හැබැයි ඕකෙන් ව්‍යංගයෙන් පෙන්නන්න හදන camshow කරන එකත් වැරැද්දක් කියන බයිලාව නම් පට්ට විහිළුවක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙත් එ‍්ක. 18 ට අඩු අයට පෙන්නන එක වැරැද්දක් කියල අමුතුවෙන් නොකීවත් හැමෝම දන්නවා. හැමෝම දන් නැති දේට අ‍ාදර්ශ ගන්නෙ මේකෙන්.

    ඉතින් ඔන්න ඕක තමයි විස්තරේ. වෙනදාට වඩා ටිකක් busy දවසක වුණත් තොපිට මේක සවිස්තරාත්මකව ලියලා දැම්මෙ වැදගත් දෙයක් නිසා.

    මැදදි මිස් වුණා නම් අ‍ායෙත් කියන්නෙ, මේ වගේ කොසු තියෙන තැන් වෙනුවට 100% නීතිය දැනගෙන legal විදිහට කරන කෙනෙක්ට camshows කරා කියන කරුණ වෙනුවෙන්ම ප්‍රශ්නයක් අ‍ැති කරොත් අන්න එදාට අපි බලා ගමු. කට්ටිය හොය හොය යන්න ඕන නෑ, මම ඉන්නවානෙ. මගෙන් පටන් ගන්න කාට හරි අවශ්‍යම නම්.

    බුදු සරණයි. 🙏
    මිනිස්සුන්ට ලණු දෙන්න එපා යකෝ සභ්‍ය ප්‍රකාශන නීතිය කියලා එකක් තියෙනවා. ඔතන ගහන්න යන්නේ ඒකෙන් තියෙනවා කැමති අය එකතු වෙලා ඕකෙ දාන එක එකක්. පත්තරේ ඇඩ් එකක් හරි කොහේ හරි ඇඩ් එකක් දාලා න්නන එක කෙලින්ම අසභ්‍ය ප්‍රකාශන නීතිය යටතට ගැටෙන්නේ. එතකොට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරයක් නැතුව පෙන්වීම කියන එකටත් යනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිස්සුන්ට ලණු දෙන්න එපා යකෝ සභ්‍ය ප්‍රකාශන නීතිය කියලා එකක් තියෙනවා. ඔතන ගහන්න යන්නේ ඒකෙන් තියෙනවා කැමති අය එකතු වෙලා ඕකෙ දාන එක එකක්. පත්තරේ ඇඩ් එකක් හරි කොහේ හරි ඇඩ් එකක් දාලා න්නන එක කෙලින්ම අසභ්‍ය ප්‍රකාශන නීතිය යටතට ගැටෙන්නේ. එතකොට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරයක් නැතුව පෙන්වීම කියන එකටත් යනවා

    ane ban pissoth ekka owa katha karanna yanna epa, wena wedak karapan
     

    Similar threads