*****x I* Consulting ද?
ඒකෙ නං නම මේකෙ ශෙයා කරපු ගමන් EK එකේ ත්‍රෙඩ් එකම ටික දවසකින් මිසින් වෙනවා.
බලෙන් දානවද, office mail ekata personal phone එකෙන් ලොග් වෙනවා නං විතරද දාන්නෙ
Intunes/MDM එකක් දාන්න පුලුවන් work account වලට විතරක් effect වෙන්න.
Device එකේ කොහෙ හරි Manage by X company කියලා තියනවද එහෙම නැත්තං
Office එකවුන්ට් එකට විතරක් තියනවද Managed by X company කියලා. මෙහෙම තියනවා නං ඉතිං අවුලක් නැහැ, බැරිවෙලා හරි ඩිවයිස් එක හොරකම් කරොත් කම්පැනි එකට පුලුවන් කම්පැනි එකවුන්ට්/App (Mail, Teams etc) සෙට් එක ලොග් අවුට් කරලා ලෝකල් ඩේටා ටික ඩිලීට් කරන්න.