Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]231252[/ATTACH]

CAN එක සරලවම කියනවනම් වාහනයක ECU,TCM,BCM, ABS..etc වගේ units එකිනෙක සම්බන්ධ කරන communication protocol එකක්. මේ වගේ network හදන්න ප්රධානම හේතුවුණු කාරණය තමයි වාහනය ඇතුලේ wiring අඩු කරන එක. මේකේ CAN low සහ CAN high වේගය අනුව කාණ්ඩ කරපු wires දෙකක් තියෙනවා. මේක ඔයාලට බලන්න පුලුවන්, වාහනයේ twisted wires 2ක් (එකිනෙක පටලවපු) තියෙනවා units වලට සම්බන්ධ උන, ඒක තමයි CAN low, CAN high wires දෙක. කලින් තිබ්බා K-line සහ L-line කියල CAN වලට කලින් ආපු communication protocol දෙකක්. මේවා තනි wire එකකින් දත්ත ගෙනිච්චේ. පරණ වාහනවල අදටත් CAN එකට අමතරව K-line සහ L-line connections තියෙනවා. මේක හැබැයි ගොඩක් වේගය අඩු network එකක් නිසා අලුත් වාහන වල භාවිතා කරන්නේ නෑ.

Wire අඩු කරන සිද්දියට උදාහරණයක් විදියට මේක ගන්න,

වාහනයක් ධාවනය කරද්දී වාහනයේ wheel speed sensor එකෙන් දෙන දත්ත ABS unit එකට, meter cluster එකට, TCM එකට, BCM එකට වගේ units ගණනාවකට ඕනේ වෙනවා. මේ එකින් එකට wires ඇද්දා නම් wires විතරයි වාහනේ ඇතුලේ තියන්න වෙන්නේ. ඒකට සුද්දා කලේ, wires දෙකක් විතරක් ඇදල අදාල දත්ත මේක දිගේ ඕනේ ඕනේ units වලට ගන්න පුලුවන් විදියට හැදුවා.

අනිත් එක අලුත් වාහනවල features විදියට දීල තියෙන ගොඩක් ඒවා මේ CAN network එක නිසා ලේසි වෙනවා.ටක් ටක් ගාල units අතර දත්ත හුවමාරු කරන්න පුලුවන් නිසා features offer කරනවා manufacturers ලා. හිතලා බලන්න adaptive cruise control තියෙන වාහනයක් highway එකේ දුවද්දී radar sensor එකෙන් හදිසි බාධකයක් අඳුරගත්ත ගමන් ඒකෙන් ABS එකට දැනුම් දීල වාහනය slow කරලා ඒත් එක්කම ECU එකට දැනුම් දීල fuel cutoff කරනවා. බාධකය ඉවත් උන ගමන් ආපහු ECU එකට දැනුම් දීලා mixture එක rich කරලා ස්පීඩ් එක වැඩි කරගන්නවා. මේ හැමදෙයක්ම පොඩි milisecond ගණනාවක් ඇතුලත වෙනවා.

මේ CAN connection එකේ wires දෙක කෙලින්ම OBD2 port එකට සම්බන්ධ වෙනවා. ඉතින් scanner එකක් ගහලා වාහනයක් scan කරලා බලනකොට පේන්නේ network එක හරහා සම්බන්ධ වෙලා තියෙන units ටිකයි. ඉතින් CAN network එකේ ප්රශ්නයක් තියෙනවානම් වාහනය කොටින්ම පණ ගන්නන්න බැරිවෙන්න පවා පුළුවන්. Network එකේ තියෙන communication errors "U" කියල code එකකින් තමයි තමයි scanner එකක් හරහා බලාගන්න පුලුවන්.

ඕකේ diagnostics ටිකක් advanced. තව type කරන්න බෑ බං. So, CAN එච්චරයි!.

[QUOTE="CobraBrother, post: 29880301, member: 574946"] [ATTACH type="full"]231252[/ATTACH] CAN එක සරලවම කියනවනම් වාහනයක ECU,TCM,BCM, ABS..etc වගේ units එකිනෙක සම්බන්ධ කරන communication protocol එකක්. මේ වගේ network හදන්න ප්රධානම හේතුවුණු කාරණය තමයි වාහනය ඇතුලේ wiring අඩු කරන එක. මේකේ CAN low සහ CAN high වේගය අනුව කාණ්ඩ කරපු wires දෙකක් තියෙනවා. මේක ඔයාලට බලන්න පුලුවන්, වාහනයේ twisted wires 2ක් (එකිනෙක පටලවපු) තියෙනවා units වලට සම්බන්ධ උන, ඒක තමයි CAN low, CAN high wires දෙක. කලින් තිබ්බා K-line සහ L-line කියල CAN වලට කලින් ආපු communication protocol දෙකක්. මේවා තනි wire එකකින් දත්ත ගෙනිච්චේ. පරණ වාහනවල අදටත් CAN එකට අමතරව K-line සහ L-line connections තියෙනවා. මේක හැබැයි ගොඩක් වේගය අඩු network එකක් නිසා අලුත් වාහන වල භාවිතා කරන්නේ නෑ. Wire අඩු කරන සිද්දියට උදාහරණයක් විදියට මේක ගන්න, වාහනයක් ධාවනය කරද්දී වාහනයේ wheel speed sensor එකෙන් දෙන දත්ත ABS unit එකට, meter cluster එකට, TCM එකට, BCM එකට වගේ units ගණනාවකට ඕනේ වෙනවා. මේ එකින් එකට wires ඇද්දා නම් wires විතරයි වාහනේ ඇතුලේ තියන්න වෙන්නේ. ඒකට සුද්දා කලේ, wires දෙකක් විතරක් ඇදල අදාල දත්ත මේක දිගේ ඕනේ ඕනේ units වලට ගන්න පුලුවන් විදියට හැදුවා. අනිත් එක අලුත් වාහනවල features විදියට දීල තියෙන ගොඩක් ඒවා මේ CAN network එක නිසා ලේසි වෙනවා.ටක් ටක් ගාල units අතර දත්ත හුවමාරු කරන්න පුලුවන් නිසා features offer කරනවා manufacturers ලා. හිතලා බලන්න adaptive cruise control තියෙන වාහනයක් highway එකේ දුවද්දී radar sensor එකෙන් හදිසි බාධකයක් අඳුරගත්ත ගමන් ඒකෙන් ABS එකට දැනුම් දීල වාහනය slow කරලා ඒත් එක්කම ECU එකට දැනුම් දීල fuel cutoff කරනවා. බාධකය ඉවත් උන ගමන් ආපහු ECU එකට දැනුම් දීලා mixture එක rich කරලා ස්පීඩ් එක වැඩි කරගන්නවා. මේ හැමදෙයක්ම පොඩි milisecond ගණනාවක් ඇතුලත වෙනවා. මේ CAN connection එකේ wires දෙක කෙලින්ම OBD2 port එකට සම්බන්ධ වෙනවා. ඉතින් scanner එකක් ගහලා වාහනයක් scan කරලා බලනකොට පේන්නේ network එක හරහා සම්බන්ධ වෙලා තියෙන units ටිකයි. ඉතින් CAN network එකේ ප්රශ්නයක් තියෙනවානම් වාහනය කොටින්ම පණ ගන්නන්න බැරිවෙන්න පවා පුළුවන්. Network එකේ තියෙන communication errors "U" කියල code එකකින් තමයි තමයි scanner එකක් හරහා බලාගන්න පුලුවන්. ඕකේ diagnostics ටිකක් advanced. තව type කරන්න බෑ බං. So, CAN එච්චරයි!. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom