Canada අගමැති Justin Trudeau ජාතිය අමතයි අමෙරිකාවටත් කැනඩාවෙන් බදු පනවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ

    # ඇමරිකාවෙන් කැනඩාවට ආනයනය කරන බඩු වලටත් ඩොලර් බිලියන 155 ක බදු ගහනවා
    # අඟහරුවාදා වෙනකොට කොට ඩොලර් බිලියන 30 ක Tax ගහනවා ඉතුරු Tax ටික ඊළග දවස් 21 ඇතුලත ගහනවා
    # ඇමරිකන් බියර් වයින් පලතුරු පලතුරු යුෂ එළවළු ඇදුම් සුවදවීලවුන් සහ සපත්තු වලට අලුතෙන් Tax ගහනවා
    #කෙලින්ම කියනවා ඇමරිකන් Products වෙනුවට Made In Canada Products පාවිච්චි කරන්න කියලා
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    ත්‍රම්පච්චි ජිවමානයි
    Donald Trump GIF
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ත්‍රම්පච්චි ජිවාමනයි
    Donald Trump GIF
    මෙක්සිකෝවේ න් නුත් USA Products වලට බදු ගහන්න යනවා ලු 🤣
    මූ මෙපාර නම් වටේ රටවල් වලින් ම පුක්ෂනය වෙලා ම මැරේයි
     
    • Haha
    Reactions: legib2264