Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada Student Visa - FAQ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ලියන්නේ ලගකදී හොයා ගත්ත දේවල් ටිකක් එක්කහු කරලා.පිටරටක අධ්‍යපනය කරන්න යන කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන්.මෙතනදී මන් ලියන ගොඩක්ම දේවල් වැදගත් වෙන්න කැනඩාවට.අනිත් රටවල් වලටත් ටිකෙන් ටික සමාන අසමාන විදිහට අදාල වෙන්න පුලුවන්.එක්ස්පර්ට් කෙනෙක් නොවන නිසා යම් දේක නොපැහැදිලි කමක් තිබ්බොත් බේරුමක් කරගමු.

ප්‍රශ්ණ හා උත්තර විදිහට ගියෝතින් ඵලදායී වෙයි කියලා හිතුවා.

කැනඩාව කියන රටේ භූගෝලීය පිහිටීම මොන වගේද ?

කැනඩාව කියන්නේ ප්‍රාන්ත එහෙමත් නැත්නම් පලාත් දහයක වගේ එකතුවකින් හැදිච්ච සන්ධීය එහෙමත් නැත්තන් ෆෙඩරල් රටක්.ඇමරිකාවට උඩින් තමා පිහිටන්නේ.බටහිරින් බ්‍රිතාන්‍ය කොලොම්බියාවත් නැගෙනහිරින් ඔන්ටාරියොත් ජනගහනය වැඩිම ප්‍රාන්ත.ප්‍රංශ සහ ඉංග්‍රීසි රාජ්‍ය භාශාවන්.ප්‍රංශ කතා කරන වැඩි හරියක් ඉන්නේ ක්විබෙක් කියන ප්‍රාන්තේ.අනික්වාගේ වැඩි හරියක් ඉංග්‍රීසි.

එහේ තියෙන අධ්‍යාපන ක්‍රමය මොන වගේද ?

පොදුරාජ්යමංඩලීය රටක් විදිහට රැජින නාමිකව විධායකය උනාට කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ගොඩක්ම ඇමරිකාවේ ක්‍රමයට සමානයි.එංගලන්තේ ඇතැම් අවස්තාවලිදී සමාන නොවෙනවාම නෙමෙයි.

High School

College

University

ඔය කියන ඒවගේන් ලංකාවේ ඉදලා අධ්‍යාපනයට යන අයට වැදගත් වෙන්නේ College සහ University

කොලෙජ් යුනි අතර වෙනස්කම් තියෙනවද ?

අපිටනම් බැලූ බැල්මට වෙනස්කමක් නොපෙනුනාට ඇත්තටම ඒ දෙකක් අතර වෙනස්කම් තියෙනවා.කොලෙජ් කියන්නේ ගොඩක්ම ප්‍රායෝගික වෘතීය අධ්‍යාපනය මතම පදනම් වෙච්චී ඒවා.හරියට ලංකාවේ නීති විද්‍යාලේ නීතිඥ වෘතිකයන් බිහිකරනවා වගේ මෙතනදී කොලෙජ් එකෙන් එලියට එන්නේ ඕනේම අංශෙකින් වෘතීය දැනුම ඇති අය.

යුනි වලින් නම් සාමාන්‍ය උපාධිදාරීන්.හරියටම කීවොත් ලංකාවේ නීති පීඨය හෝ විවෘත විශ්වවිද්‍යාලය නිතිවේදී විධ්යාර්තීන් බිහි කරනවා වගේ.

කොජෙජ් වල ගොඩක්ම තියෙන්නේ දෑවුරුදූ ඩිප්ලෝමා හෝ තුන් අවුරුදු ඇඩ්වාන්ස් ඩිප්ලොමා.පශ්චාත් උපාදි ඩිප්ලෝමා එහෙමත් තියෙනවා.

යුනි වල අවුරුදු හතරක හෝ තුනක උපාධී තමා තියෙන්නේ.බොහොමයක් ඒවාගේ අවුරුදු හතර.ටොප් අපි හෝ ට්‍රාන්සර් ප්‍රෝගෑම් නන් හොයන්නත් නැති තරම්.

ලංකාවේ කෙනෙක්ට එහේ ඉගෙනගන්න යනවා නම් මොනවද තියෙන්න ඔනේ සුදුසුකම් ?

වැඩි දෙයක් ඔනේ නෑ.ප්‍රතම උපාධියක් නම් වයස විසි පහට අඩු වෙන්න ඔනේ.ඒ ලෙවල් අනිවා එස් තුනක් අවම ඔනේ.එහෙම තියෙනවා නන් ඉගෙන ගන්න දේවල් තියෙනවා අනන්තවත්.

පශ්චාත් උපාධියක් නන් වයස තිස් නවයකට වගේ අඩුවෙන් අවුරුදු තුනක හෝ හතරක උපාධියක් ඕනේ.

ඒ දෙකම නැතුව වයස පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් යන්න බැයිද ?

පුලුවන් ! එහෙ පිලිගන්න මොනා හරි වෙනත් වෘතීයමය සුදුසුකමක් තියෙන්න ඔනේ.ඒක වෙස් එක පිලි ගන්නත් ඕනේ.වෙස් කියන්නේ කැනඩාවට යනකොට අධ්‍යාපන සුදුසුකම් වල යෝග්‍යතාව මැනලා දෙන ආයතනයක්.එතනින් එඩියිකේශන් ඇසෙස්මන්ට් එකක් කරන්න ගන්න ඔනේ.

ගැලපෙන යුනියක් හරි කොලෙජ් එකක් හරි හොයාගන්නේ කොහොමද ?

අන්න ඒක ටිකක් හතරවරං කතාවක් පුතේ.නොදැන ගියෝතින් නන් පට්ට ලොස් එකක් වෙන්නේ.මුලින්ම එහේ යුනිවසිටී හරි කොලේජස් හරි ලිස්ට් එකක් ගූගල් සර්ච් කරලා ගන්න.බලන්න එතන තමන්ට ගැලපෙන මොනවද තියෙන්නේ කියලා.ලංකාවේ සමහර ඒජන්ට්ස්ලා ඉන්නවා එහේ කොලෙජස් කැම්පස් කීපයක් එක්ක පාට්නශිප් තියන් කට්ටිය යවන.තව කොටසක් ඉන්නවා කැනේඩියානු රජයේ කන්සල්ටන්ට් කියන ලයිසන් ගත්ත.අන්න එයාලා ගාව නන් ඔක්කොම වගේ යිනි සහ කොලේජස් තියෙනවා.කන්සල්ටන්ලා ගැන මන් වෙනම ත්‍රෙඩ් එකකින් කියන්නම්.

ගොඩක් ඒජන්ට් ලා ගාව තියෙනවා Applyboard කියලා ගැජට් එකක්.අන්න ඒක තමයි ජැක්පොට් එක.ඒක හරියට ඊ ආර් පී එකක් වගේ.හැම යුනියක් කොලේජ් එකක් ගැනම විස්තර තියෙනවා ඉස්මෙටම.ඒකට තමන්ගේ විස්තර දාලා ප්‍රොපයිල් එකක් හදාපුවාම තමන්ගේ ගානට ඔනේම යුනියක් කොලෙජ් එකත් හොයා ගතෑකී.

ඒවායේ ගනන් කෝමද ?

එංගලන්තේ සහ ඔසී වලට සාපේක්ෂව ටිකක් අඩුයි.හැබැයි ගොඩක් වෙලාවට සමානයි.ගොඩක් ඒවා ගේ ඇනුවල් ෆී එක පටන් ගන්නවා ඩොලර් හයදාහේ වගේ ඉදන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලී වලින් නන් ලක්ශ නමයේ ඉදන් වගේ.කොලේජ් යුනි කියලා ඒවගේ ෆී එකේ වෙනසක් නෑ.ගොඩක් එක සමානයි.

අවුරුද්දක ගාන එකපාර ගෙවන්න ඔනේද ?

අපෝ නෑ.ඔෆර් ලෙටර් එක ආවාම පලවෙනි සෙමෙස්ටරේ ට යන ගාන ගෙව්වහම ඇති.

ඔෆර් ලෙටර් එක ගන්නේ කෝමද ?

උඩදී මං කීවේ අර Applyboard කියලා ගැජට් එකක් ගැන.ඒකේ තමන්ගේ ප්‍රොෆයිල් එක හදද්දී තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් එහෙමත් අමුනන්න ඔනේ.ඊට පස්සේ එතනින්ම යුනිය හරි කොලෙජ් එක හරි තෝරලා ඇප්ලිකේශන් ෆී එකගෙව්වාම සතියකින් විතර සුටුස් ගාලා ලියුම එනවා.

මොකද්ද එතකොට අර සල්ලී පෙනන්න ඔනේයි කියන කතාව ?

ඔව්.සල්ලි නං පෙන්නන්න ඔනේ අඩු වැඩි නැතුව.සාමාන්‍යයෙන් යුනියේ හෝ කොලීජියේ අවුරුද්දක ගානයි ඒ ප්‍රාන්තයට අදාල ලිවිංග් එක්ස්පෙන්සස් වලයි එකතුව හෝ ඊට වැඩි ගානක් පෙන්නුවහම ඇති.සාමාන්‍යයෙන් මේ කාලේදී නම් ලක්ෂ හතලිස් පහත් පනස්පහත් අතර වගේ.ඒක ඉතින් තමන්ම පෙන්නන්න ඔන්යෑ.තමන්ගේම වෙන්න ඔනයෑ.ඕනේ තරම් ක්‍රම තියෙනවා නේ.

මෙහෙම ඉගෙනගන්න ගියා කියලා වාසියක් තියෙනවද ?

අපොයි ඔව්.

තෝරගන්න උපාධි පාඨමාලාව අනුව ඒක ඉවර කලහම වර්ක් පර්මිට් එකක් දෙනවා ඊට සමාන හෝ වසර කීපයක්.

එහෙම වැඩ කලහම ස්තීර පදිංචියට ඇප්ලයි කරද්දී අමතර ලකුනු ලැබෙනවා පට්ට ගොඩක්.පී ආර් ගොඩක් වෙලාවට සුවර්.එංගලන්තේ වගේ ඉගෙනගෙන ආපහු එන්න ඔනේ නෑ.

සමහර දුශ්කර පලාත් වලින් කරනවා පයිලට් ප්‍රොගෑම් කියලා ජාතියක්.ඉගෙනගෙන ඉවර වෙලා ඒවාට ඇප්ලයි කලොත් හම්බෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා.

ඉගෙනගන්න ගමන් වැඩ කරන්න පුලුවන්ද ?

ඔව් පුලුවන්.සතියට පැය විස්සක්.

මේ දේවල් අපිට තනියම කරගන්න පුලුවන්ද ?

ඔව් පුලුවන්.කැනඩා වෙබ්සයිට් එකෙන් විස්තර ගන්න පුලුවන් පෑදිලිවම.

ඒජන්සියක් හොයා ගන්නවා නම් කොහොමද හොද එකක් සෙට් කර ගන්නේ?

කැනඩාවේ රජයෙ ආයතනයක් වෙච්ච ICCRC එකෙන් දෙනවා ලයිසන් එකක්.අන්න ඒ වගේ කන්සල්ටන්ට් කෙනෙක් හොයා ගන්න.බොරු නැතිව වැඩේ කරලා දෙයි.ලංකාවටත් ඉන්නවා කීප දෙනෙක්.හොයලා බලන්න සමාජ මාධ්‍ය වල.

කඩ්ඩ ඔනේමද ?

ඔව්.කඩ්ඩ කරන්න පුලුවන් විභාග කීපයක් තියෙනවා.එතනින් එකක් කරන්න ගත්තා නන් ඇති.පහත තියෙන්නේ ප්‍රධාන තුන.

TOEFL

IELTS

Duolingo

එතකොට ලොකු වියදමක් යනවා, හැමෝටම යන්න බෑ,එන්න හිතන්න වත් එපා කියන්නේ බොරුවටද ?

ඔව්.ලංකාව කියන රටට කුහකයන්ගෙන් නන් අඩුවක් නෑ කියන එක මතක තියා ගන්න.කොටින්ම කීවොත් කුහකයන්ගේ රටක්.ඉතින් ඕවා ගනන් ගන්න එපා.තමන්ට උත්සාහය හා උනන්දුව තියෙනවා නන් විශ්වාසය ඇති කරන්න ගන්න තමන් ගැන. රට්ටු කියන කතා නන් අදාලම නෑ.

ඉතින් බල බල ඉන්න එපා ! වයස යන්න කලියෙන් චුත වෙන්න බලන්න ! ජය වේවා !

[ATTACH=full]93763[/ATTACH]

[QUOTE="dolag2010, post: 25688284, member: 391511"] [SIZE=5]මම මේක ලියන්නේ ලගකදී හොයා ගත්ත දේවල් ටිකක් එක්කහු කරලා.පිටරටක අධ්‍යපනය කරන්න යන කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන්.මෙතනදී මන් ලියන ගොඩක්ම දේවල් වැදගත් වෙන්න කැනඩාවට.අනිත් රටවල් වලටත් ටිකෙන් ටික සමාන අසමාන විදිහට අදාල වෙන්න පුලුවන්.එක්ස්පර්ට් කෙනෙක් නොවන නිසා යම් දේක නොපැහැදිලි කමක් තිබ්බොත් බේරුමක් කරගමු. ප්‍රශ්ණ හා උත්තර විදිහට ගියෝතින් ඵලදායී වෙයි කියලා හිතුවා. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]කැනඩාව කියන රටේ භූගෝලීය පිහිටීම මොන වගේද ?[/SIZE][/COLOR] [SIZE=5] කැනඩාව කියන්නේ ප්‍රාන්ත එහෙමත් නැත්නම් පලාත් දහයක වගේ එකතුවකින් හැදිච්ච සන්ධීය එහෙමත් නැත්තන් ෆෙඩරල් රටක්.ඇමරිකාවට උඩින් තමා පිහිටන්නේ.බටහිරින් බ්‍රිතාන්‍ය කොලොම්බියාවත් නැගෙනහිරින් ඔන්ටාරියොත් ජනගහනය වැඩිම ප්‍රාන්ත.ප්‍රංශ සහ ඉංග්‍රීසි රාජ්‍ය භාශාවන්.ප්‍රංශ කතා කරන වැඩි හරියක් ඉන්නේ ක්විබෙක් කියන ප්‍රාන්තේ.අනික්වාගේ වැඩි හරියක් ඉංග්‍රීසි. එහේ තියෙන අධ්‍යාපන ක්‍රමය මොන වගේද ? පොදුරාජ්යමංඩලීය රටක් විදිහට රැජින නාමිකව විධායකය උනාට කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය ගොඩක්ම ඇමරිකාවේ ක්‍රමයට සමානයි.එංගලන්තේ ඇතැම් අවස්තාවලිදී සමාන නොවෙනවාම නෙමෙයි. High School College University ඔය කියන ඒවගේන් ලංකාවේ ඉදලා අධ්‍යාපනයට යන අයට වැදගත් වෙන්නේ College සහ University [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]කොලෙජ් යුනි අතර වෙනස්කම් තියෙනවද ?[/SIZE][/COLOR] [SIZE=5] අපිටනම් බැලූ බැල්මට වෙනස්කමක් නොපෙනුනාට ඇත්තටම ඒ දෙකක් අතර වෙනස්කම් තියෙනවා.කොලෙජ් කියන්නේ ගොඩක්ම ප්‍රායෝගික වෘතීය අධ්‍යාපනය මතම පදනම් වෙච්චී ඒවා.හරියට ලංකාවේ නීති විද්‍යාලේ නීතිඥ වෘතිකයන් බිහිකරනවා වගේ මෙතනදී කොලෙජ් එකෙන් එලියට එන්නේ ඕනේම අංශෙකින් වෘතීය දැනුම ඇති අය. යුනි වලින් නම් සාමාන්‍ය උපාධිදාරීන්.හරියටම කීවොත් ලංකාවේ නීති පීඨය හෝ විවෘත විශ්වවිද්‍යාලය නිතිවේදී විධ්යාර්තීන් බිහි කරනවා වගේ. කොජෙජ් වල ගොඩක්ම තියෙන්නේ දෑවුරුදූ ඩිප්ලෝමා හෝ තුන් අවුරුදු ඇඩ්වාන්ස් ඩිප්ලොමා.පශ්චාත් උපාදි ඩිප්ලෝමා එහෙමත් තියෙනවා. යුනි වල අවුරුදු හතරක හෝ තුනක උපාධී තමා තියෙන්නේ.බොහොමයක් ඒවාගේ අවුරුදු හතර.ටොප් අපි හෝ ට්‍රාන්සර් ප්‍රෝගෑම් නන් හොයන්නත් නැති තරම්. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ලංකාවේ කෙනෙක්ට එහේ ඉගෙනගන්න යනවා නම් මොනවද තියෙන්න ඔනේ සුදුසුකම් ?[/SIZE][/COLOR] [SIZE=5] වැඩි දෙයක් ඔනේ නෑ.ප්‍රතම උපාධියක් නම් වයස විසි පහට අඩු වෙන්න ඔනේ.ඒ ලෙවල් අනිවා එස් තුනක් අවම ඔනේ.එහෙම තියෙනවා නන් ඉගෙන ගන්න දේවල් තියෙනවා අනන්තවත්. පශ්චාත් උපාධියක් නන් වයස තිස් නවයකට වගේ අඩුවෙන් අවුරුදු තුනක හෝ හතරක උපාධියක් ඕනේ. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ඒ දෙකම නැතුව වයස පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් යන්න බැයිද ?[/SIZE][/COLOR] [SIZE=5] පුලුවන් ! එහෙ පිලිගන්න මොනා හරි වෙනත් වෘතීයමය සුදුසුකමක් තියෙන්න ඔනේ.ඒක වෙස් එක පිලි ගන්නත් ඕනේ.වෙස් කියන්නේ කැනඩාවට යනකොට අධ්‍යාපන සුදුසුකම් වල යෝග්‍යතාව මැනලා දෙන ආයතනයක්.එතනින් එඩියිකේශන් ඇසෙස්මන්ට් එකක් කරන්න ගන්න ඔනේ. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ගැලපෙන යුනියක් හරි කොලෙජ් එකක් හරි හොයාගන්නේ කොහොමද ?[/SIZE][/COLOR] [SIZE=5] අන්න ඒක ටිකක් හතරවරං කතාවක් පුතේ.නොදැන ගියෝතින් නන් පට්ට ලොස් එකක් වෙන්නේ.මුලින්ම එහේ යුනිවසිටී හරි කොලේජස් හරි ලිස්ට් එකක් ගූගල් සර්ච් කරලා ගන්න.බලන්න එතන තමන්ට ගැලපෙන මොනවද තියෙන්නේ කියලා.ලංකාවේ සමහර ඒජන්ට්ස්ලා ඉන්නවා එහේ කොලෙජස් කැම්පස් කීපයක් එක්ක පාට්නශිප් තියන් කට්ටිය යවන.තව කොටසක් ඉන්නවා කැනේඩියානු රජයේ කන්සල්ටන්ට් කියන ලයිසන් ගත්ත.අන්න එයාලා ගාව නන් ඔක්කොම වගේ යිනි සහ කොලේජස් තියෙනවා.කන්සල්ටන්ලා ගැන මන් වෙනම ත්‍රෙඩ් එකකින් කියන්නම්. ගොඩක් ඒජන්ට් ලා ගාව තියෙනවා [/SIZE][URL='https://www.applyboard.com/'][SIZE=5]Applyboard[/SIZE][/URL][SIZE=5] කියලා ගැජට් එකක්.අන්න ඒක තමයි ජැක්පොට් එක.ඒක හරියට ඊ ආර් පී එකක් වගේ.හැම යුනියක් කොලේජ් එකක් ගැනම විස්තර තියෙනවා ඉස්මෙටම.ඒකට තමන්ගේ විස්තර දාලා ප්‍රොපයිල් එකක් හදාපුවාම තමන්ගේ ගානට ඔනේම යුනියක් කොලෙජ් එකත් හොයා ගතෑකී. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] ඒවායේ ගනන් කෝමද ?[/SIZE][/COLOR] [SIZE=5] එංගලන්තේ සහ ඔසී වලට සාපේක්ෂව ටිකක් අඩුයි.හැබැයි ගොඩක් වෙලාවට සමානයි.ගොඩක් ඒවා ගේ ඇනුවල් ෆී එක පටන් ගන්නවා ඩොලර් හයදාහේ වගේ ඉදන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලී වලින් නන් ලක්ශ නමයේ ඉදන් වගේ.කොලේජ් යුනි කියලා ඒවගේ ෆී එකේ වෙනසක් නෑ.ගොඩක් එක සමානයි. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]අවුරුද්දක ගාන එකපාර ගෙවන්න ඔනේද ?[/SIZE][/COLOR] [SIZE=5] අපෝ නෑ.ඔෆර් ලෙටර් එක ආවාම පලවෙනි සෙමෙස්ටරේ ට යන ගාන ගෙව්වහම ඇති. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ඔෆර් ලෙටර් එක ගන්නේ කෝමද ?[/SIZE][/COLOR] [SIZE=5] උඩදී මං කීවේ අර [/SIZE][URL='https://www.applyboard.com/'][SIZE=5]Applyboard[/SIZE][/URL][SIZE=5] කියලා ගැජට් එකක් ගැන.ඒකේ තමන්ගේ ප්‍රොෆයිල් එක හදද්දී තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් එහෙමත් අමුනන්න ඔනේ.ඊට පස්සේ එතනින්ම යුනිය හරි කොලෙජ් එක හරි තෝරලා ඇප්ලිකේශන් ෆී එකගෙව්වාම සතියකින් විතර සුටුස් ගාලා ලියුම එනවා. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]මොකද්ද එතකොට අර සල්ලී පෙනන්න ඔනේයි කියන කතාව ?[/SIZE][/COLOR] [SIZE=5] ඔව්.සල්ලි නං පෙන්නන්න ඔනේ අඩු වැඩි නැතුව.සාමාන්‍යයෙන් යුනියේ හෝ කොලීජියේ අවුරුද්දක ගානයි ඒ ප්‍රාන්තයට අදාල ලිවිංග් එක්ස්පෙන්සස් වලයි එකතුව හෝ ඊට වැඩි ගානක් පෙන්නුවහම ඇති.සාමාන්‍යයෙන් මේ කාලේදී නම් ලක්ෂ හතලිස් පහත් පනස්පහත් අතර වගේ.ඒක ඉතින් තමන්ම පෙන්නන්න ඔන්යෑ.තමන්ගේම වෙන්න ඔනයෑ.ඕනේ තරම් ක්‍රම තියෙනවා නේ.[/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] මෙහෙම ඉගෙනගන්න ගියා කියලා වාසියක් තියෙනවද ?[/SIZE][/COLOR] [SIZE=5] අපොයි ඔව්. තෝරගන්න උපාධි පාඨමාලාව අනුව ඒක ඉවර කලහම වර්ක් පර්මිට් එකක් දෙනවා ඊට සමාන හෝ වසර කීපයක්. එහෙම වැඩ කලහම ස්තීර පදිංචියට ඇප්ලයි කරද්දී අමතර ලකුනු ලැබෙනවා පට්ට ගොඩක්.පී ආර් ගොඩක් වෙලාවට සුවර්.එංගලන්තේ වගේ ඉගෙනගෙන ආපහු එන්න ඔනේ නෑ. සමහර දුශ්කර පලාත් වලින් කරනවා පයිලට් ප්‍රොගෑම් කියලා ජාතියක්.ඉගෙනගෙන ඉවර වෙලා ඒවාට ඇප්ලයි කලොත් හම්බෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා.[/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] ඉගෙනගන්න ගමන් වැඩ කරන්න පුලුවන්ද ?[/SIZE][/COLOR] [SIZE=5] ඔව් පුලුවන්.සතියට පැය විස්සක්. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]මේ දේවල් අපිට තනියම කරගන්න පුලුවන්ද ?[/SIZE][/COLOR] [SIZE=5] ඔව් පුලුවන්.[/SIZE][URL='https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada.html'][SIZE=5]කැනඩා වෙබ්සයිට්[/SIZE][/URL][SIZE=5] එකෙන් විස්තර ගන්න පුලුවන් පෑදිලිවම. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]ඒජන්සියක් හොයා ගන්නවා නම් කොහොමද හොද එකක් සෙට් කර ගන්නේ?[/SIZE][/COLOR] [SIZE=5] කැනඩාවේ රජයෙ ආයතනයක් වෙච්ච [/SIZE][URL='https://iccrc-crcic.ca/'][SIZE=5]ICCRC[/SIZE][/URL][SIZE=5] එකෙන් දෙනවා ලයිසන් එකක්.අන්න ඒ වගේ කන්සල්ටන්ට් කෙනෙක් හොයා ගන්න.බොරු නැතිව වැඩේ කරලා දෙයි.ලංකාවටත් ඉන්නවා කීප දෙනෙක්.හොයලා බලන්න සමාජ මාධ්‍ය වල.[/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] කඩ්ඩ ඔනේමද ?[/SIZE][/COLOR] [SIZE=5] ඔව්.කඩ්ඩ කරන්න පුලුවන් විභාග කීපයක් තියෙනවා.එතනින් එකක් කරන්න ගත්තා නන් ඇති.පහත තියෙන්නේ ප්‍රධාන තුන. TOEFL IELTS Duolingo [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]එතකොට ලොකු වියදමක් යනවා, හැමෝටම යන්න බෑ,එන්න හිතන්න වත් එපා කියන්නේ බොරුවටද ? [/SIZE][/COLOR] [SIZE=5]ඔව්.ලංකාව කියන රටට කුහකයන්ගෙන් නන් අඩුවක් නෑ කියන එක මතක තියා ගන්න.කොටින්ම කීවොත් කුහකයන්ගේ රටක්.ඉතින් ඕවා ගනන් ගන්න එපා.තමන්ට උත්සාහය හා උනන්දුව තියෙනවා නන් විශ්වාසය ඇති කරන්න ගන්න තමන් ගැන. රට්ටු කියන කතා නන් අදාලම නෑ. ඉතින් බල බල ඉන්න එපා ! වයස යන්න කලියෙන් චුත වෙන්න බලන්න ! ජය වේවා ! [ATTACH type="full" width="273px"]93763[/ATTACH] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom