Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada Student VISA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කොම විස්තර https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html වගේම goverment of Canada GC website එකේ තියෙනව. අවම විදිහට මාසෙකට $800 CAD ගානේ එයාල ගනන් කරනව. ඒ ගාන කොහොමත් ඕන ටික කාලයක් හරි යනකන්. කොහොම වුනත් ඉගෙන ගන්න කාලෙට ඒ ජිවන වියදම + course fee (at least for a year) පෙන්නන්න පුලුවන් වෙන්න ඕන. ඒක කාටහරි කියල sponsor කරල sponsor letter එකක් අරන්, මේ වියදම උඹ වෙනුවෙන් කරන කියල පැහැදිලිව කියල කෙනාගේ details එක්ක letter එකේ තියෙන්න ඕන.

It is certified that I, ___________ s/o ___________, bearing CNIC No. ___________ and residing at ___________, operating a business of ___________ under the registered trade mark of ___________ since ___________

During the whole business tenure, I assure you that I am not engaged in any illegal or criminal activities and did my business lying within the laws of Republic of Pakistan.

This is primary, as well as major source of my income, and I give my full consent to the funds being available to my son Mr. ___________, bearing CNIC NO. ___________ For the purpose of studying in ___________.

If you need any further information please contact me on the details given as per letterhead.

ඔය letter එකේ විස්තර වැඩියි. අවශ්‍ය කියන කෙනාගේ details එක්ක ගෙවනව කියන එක පැහැදිලිව කියන්න.

මේකෙ තව letters තියෙනව ඕන නන්. https://www.canadavisa.com/canada-immigration-discussion-board/threads/all-kind-of-affidavits-and-sponsor-letters-to-study-abroad-here.206637/

ඊට පස්සේ කිව්ව කෙනාගේත් අම්මල තාත්තලගේත් salary pay slip (මාස 6ක), අවම මාස 4ක්වත් කියන ගාන තිබ්බ account එක හෝ account කිපය පෙන්නන්න ඕන. bank එකෙන් transcript වගේම manager ගෙන් ලියුමක් ඕන ඒක තහවුරැ කරන්න. ඔයාල business investment කරලනන් fixed deposit විදිහට ඒවත් පෙන්නන්න පුලුවන්.

ගෙවල් වාහනවලින් මුලික වියදම පෙන්නන්න ලැස්ති වෙන්න එපා. ඒව කරොත් ටිකක් චොර වෙන්න පුලුවන්.

personal details අම්මල තාත්තලගේ උප්පැන්න සහතික පවා english වලට translate කරගන්න. ඒක බත්තරමුල්ලේ උසස් අධ්‍යාපන ඒ place එක ගාවින් translate කරගන්න පුලුවන්. (මන් හරියටම තැන දන්නැ). ඔප්පු පෙන්නන්වනන් zahira college එක ගාව tranlate කරන අය ඕන තරන් ඉන්නව 4000 ක්වත් යනව.

uni එකෙන් පුලුවන්නන් කෙලින්ම trascript එහෙට යවන්න. medical certificate ඕන වෙනව.

course එකට ගෙවල Canadaවෙන් uni letter එක ගන්න. ඒක තමයි වැදගත්. pay කරා කියල confirm එක තියෙන නිසා එයාල priority දෙනව.

ඔක්කොම docs ඉතාම පිළිවෙලට arrange කරගන්න. මේ link එකේ තියෙනවනන් document process එක http://onlineservices-servicesenligne.cic.gc.ca/eapp/eapp.do

private msg දාන්න එපා pls. ප්‍රශ්න තියෙනවනන් මේකෙ දාපන්. එල.

[QUOTE="Nice_guy, post: 23407784, member: 565130"] [SIZE="4"][COLOR="Sienna"]ඔක්කොම විස්තර [URL="https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html"]https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/get-documents.html[/URL] වගේම goverment of Canada GC website එකේ තියෙනව. අවම විදිහට මාසෙකට $800 CAD ගානේ එයාල ගනන් කරනව. ඒ ගාන කොහොමත් ඕන ටික කාලයක් හරි යනකන්. කොහොම වුනත් ඉගෙන ගන්න කාලෙට ඒ ජිවන වියදම + course fee (at least for a year) පෙන්නන්න පුලුවන් වෙන්න ඕන. ඒක කාටහරි කියල sponsor කරල sponsor letter එකක් අරන්, මේ වියදම උඹ වෙනුවෙන් කරන කියල පැහැදිලිව කියල කෙනාගේ details එක්ක letter එකේ තියෙන්න ඕන. It is certified that I, ___________ s/o ___________, bearing CNIC No. ___________ and residing at ___________, operating a business of ___________ under the registered trade mark of ___________ since ___________ During the whole business tenure, I assure you that I am not engaged in any illegal or criminal activities and did my business lying within the laws of Republic of Pakistan. This is primary, as well as major source of my income, and I give my full consent to the funds being available to my son Mr. ___________, bearing CNIC NO. ___________ For the purpose of studying in ___________. If you need any further information please contact me on the details given as per letterhead. ඔය letter එකේ විස්තර වැඩියි. අවශ්‍ය කියන කෙනාගේ details එක්ක ගෙවනව කියන එක පැහැදිලිව කියන්න. මේකෙ තව letters තියෙනව ඕන නන්. [URL="https://www.canadavisa.com/canada-immigration-discussion-board/threads/all-kind-of-affidavits-and-sponsor-letters-to-study-abroad-here.206637/"]https://www.canadavisa.com/canada-immigration-discussion-board/threads/all-kind-of-affidavits-and-sponsor-letters-to-study-abroad-here.206637/[/URL] ඊට පස්සේ කිව්ව කෙනාගේත් අම්මල තාත්තලගේත් salary pay slip (මාස 6ක), අවම මාස 4ක්වත් කියන ගාන තිබ්බ account එක හෝ account කිපය පෙන්නන්න ඕන. bank එකෙන් transcript වගේම manager ගෙන් ලියුමක් ඕන ඒක තහවුරැ කරන්න. ඔයාල business investment කරලනන් fixed deposit විදිහට ඒවත් පෙන්නන්න පුලුවන්. ගෙවල් වාහනවලින් මුලික වියදම පෙන්නන්න ලැස්ති වෙන්න එපා. ඒව කරොත් ටිකක් චොර වෙන්න පුලුවන්. personal details අම්මල තාත්තලගේ උප්පැන්න සහතික පවා english වලට translate කරගන්න. ඒක බත්තරමුල්ලේ උසස් අධ්‍යාපන ඒ place එක ගාවින් translate කරගන්න පුලුවන්. (මන් හරියටම තැන දන්නැ). ඔප්පු පෙන්නන්වනන් zahira college එක ගාව tranlate කරන අය ඕන තරන් ඉන්නව 4000 ක්වත් යනව. uni එකෙන් පුලුවන්නන් කෙලින්ම trascript එහෙට යවන්න. medical certificate ඕන වෙනව. course එකට ගෙවල Canadaවෙන් uni letter එක ගන්න. ඒක තමයි වැදගත්. pay කරා කියල confirm එක තියෙන නිසා එයාල priority දෙනව. ඔක්කොම docs ඉතාම පිළිවෙලට arrange කරගන්න. මේ link එකේ තියෙනවනන් document process එක [URL="http://onlineservices-servicesenligne.cic.gc.ca/eapp/eapp.do"]http://onlineservices-servicesenligne.cic.gc.ca/eapp/eapp.do[/URL] private msg දාන්න එපා pls. ප්‍රශ්න තියෙනවනන් මේකෙ දාපන්. එල. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom