Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada Student VISA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හොද විස්තරයක් දාල තියෙනව.Thank you very much.

මචන් උඹ Recommend කරන්නෙ Agent කෙනෙක් through කරන එකද තනියෙන් කරන එකද ?

මම Offer letter එකක් දැනටම අරන් තියෙන්නෙ මචන් Construction Project Management(1 year Post graduate course 1k 2019 January intake) Fanshawe College,London,Ontario ගෙන්නගත්තෙ තනියම

මට SOP ලියාගන්න එකටයි Financial Proofs පෙන්නගන්න එකටයි තමා doubts තියෙන්නෙ.

මේ දෙක බලනව මචන් https://www.canada.ca/en/immigration...documents.html , goverment of Canada GC website

මගෙ නමටම 2.5 million Fixed Deposit(BOC) තියෙනව මාස 4k තියෙනව November walata ඒ ඇතිද බන් මචන්.

(Course fee-16000 CAD,Duration 1 year,First semester 8000 CAD will be paid before VISA apply.So balance tution 8000 CAD)

තව අම්මගෙ නමට ලක්ෂ 8ක් වගෙ FD තියෙනව.ඒකනන් 2 years වගෙ තියෙනව.

තාත්තගෙ පොඩි Furniture Business එකක් තියෙනව. Current Account එකක් හැදුව මන් එකත් මාස 4k වගෙ මාසෙට 200000k වගෙ

Transaction පෙන්නන පුලුවන්.

මගෙ Salary slips නන් 3 years+ වගෙ දෙන්න පුලුවන්

Medical and Police clearance කලින් කරගන්න වෙයිද මචන් මම November වගෙ තමා VISA Apply කරන්න ඉන්නෙ.

Again Thanks Mcn.

[QUOTE="namalcha, post: 23413817, member: 38905"] [SIZE="5"][COLOR="DarkRed"]මචන් හොද විස්තරයක් දාල තියෙනව.Thank you very much. මචන් උඹ Recommend කරන්නෙ Agent කෙනෙක් through කරන එකද තනියෙන් කරන එකද ? මම Offer letter එකක් දැනටම අරන් තියෙන්නෙ මචන් Construction Project Management(1 year Post graduate course 1k 2019 January intake) Fanshawe College,London,Ontario ගෙන්නගත්තෙ තනියම මට SOP ලියාගන්න එකටයි Financial Proofs පෙන්නගන්න එකටයි තමා doubts තියෙන්නෙ. මේ දෙක බලනව මචන් [url]https://www.canada.ca/en/immigration...documents.html[/url] , goverment of Canada GC website මගෙ නමටම 2.5 million Fixed Deposit(BOC) තියෙනව මාස 4k තියෙනව November walata ඒ ඇතිද බන් මචන්. (Course fee-16000 CAD,Duration 1 year,First semester 8000 CAD will be paid before VISA apply.So balance tution 8000 CAD) තව අම්මගෙ නමට ලක්ෂ 8ක් වගෙ FD තියෙනව.ඒකනන් 2 years වගෙ තියෙනව. තාත්තගෙ පොඩි Furniture Business එකක් තියෙනව. Current Account එකක් හැදුව මන් එකත් මාස 4k වගෙ මාසෙට 200000k වගෙ Transaction පෙන්නන පුලුවන්. මගෙ Salary slips නන් 3 years+ වගෙ දෙන්න පුලුවන් Medical and Police clearance කලින් කරගන්න වෙයිද මචන් මම November වගෙ තමා VISA Apply කරන්න ඉන්නෙ. Again Thanks Mcn.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom