Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada Student VISA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹ අවුරැද්දකට ගනන් හදාගනින්.

16000CAD = 1,937,811.52LKR ok නෙ.

ඊට පස්සේ ඕන 833CAD *12 = 9996 CAD = 1,210,647.75LKR. උඹට ජිවත් වෙන්න පුලුවන් කියන්න.

ඒ කියන්නේ මේ දවස් වල rate එකේ හැටියට උඹ අවම 32 ක්වත් පෙන්නන්න ඕන. ඒක sponsor කරන අය ගාව දැනට තියෙනවනේ ඔයකියන විදිහට. ඒක ok.

උඹට ඕනනන් කාව හරි අල්ලන් back date පාරක් දාලා තව 10ක් 20ක් වගේ additional පෙන්නපන්. මන් ගාවනන් contacts නැ backdate කරන අයගේ කිරියෙන්ම අහල හොයගනින් ඕනනන්.

agent කෙනෙක් set කරගනින් මන්නන් කියන්නේ. ඔක්කොම දේවල් කරන්න ඕන නැ. documents ටික පිළිවෙලට හදාගනින් ඌට කියල. එතකොට වැඩේ sure නෙ. හැබැයි backdate කරනවනන් ඌට උඹ කියන්න එපා backdate කරා කියල lol සමහර එවුන් කැමති නැ ඔය scene වලට උන්ගේ නම අවුල්යයි කියල බයයි.

උඹට visa දාන්න යන්න වෙන්නේ මෙතනට. http://www.vfsglobal.ca/canada/srilanka/. බය වෙන්න එපා. පිළිවෙලට ඇඳන් පලයන්. ඔතන ඉන්නේ agent ල.

අර හදපු ගනන් ඇරැනම තව Rs.60,000ක් වත් අතේ තියාගනින් document වැඩවලට. උඹට Canada ආවට පස්සෙත් jacket වගේ දේවල් වලට 75,000ක් වත් අඩුම යයි. ඒව ගනන් හදල තියාගනින්. Bank එකෙන් student file එක open කරපන් තාම කරේ නැත්තන්. boc හොඳයි commercial එහෙමත් අවුලක් නැ.

police certificate එක මාස 4ක් වගේ ඇතුලත ගනින්. ඕකට මන් හිතන්නේ කොළඹ තියෙන පොලිස් office එකකට යන්න ඕන. මට ඒ ගැන නන් විස්තර හරියටම මතකයක් නැ.

medical අනිවා ඕන ලංකාවේ මාස 6ක් හරි ඊට වැඩිය හරි හිටියනන්. https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/medical-police/medical-exams/requirements-temporary-residents/country-requirements.html ලේසිම place එක Asiri surgical hospital එක. board එකෙන් පිළිගත්ත doc කෙනෙක් තමයි කරන්නත් ඕන. එයාලම medical එක hospital එකෙන් visa office එකට email කරනවා. උඹේ අතට දෙන්නේ නැ. hospital එකට call එකක් දාලා අහපන් ඔක්කොම විසතර කියයි.

ආ තව එකක්. channel කරද්දි පිරිමි ඩොකෙක් channel කරපන්. මොකද උඹට වයසක lady doc කෙනෙක් සෙට් වෙලා කරැමෙට std වලට check කරන්න ජොකා ගලවපන් කිව්වොත් එහෙම උඹට උඩ ඉන්න දෙයියො මතක් වෙයි. සාමාන්‍යයෙන් එහෙම කියන්නෙ නැ ඒත් එහෙම risk එකක් ආසනන් විතරක් ගනින් lol

[QUOTE="Nice_guy, post: 23414013, member: 565130"] [COLOR="sienna"][SIZE="4"] මචන් උඹ අවුරැද්දකට ගනන් හදාගනින්. 16000CAD = 1,937,811.52LKR ok නෙ. ඊට පස්සේ ඕන 833CAD *12 = 9996 CAD = 1,210,647.75LKR. උඹට ජිවත් වෙන්න පුලුවන් කියන්න. ඒ කියන්නේ මේ දවස් වල rate එකේ හැටියට උඹ අවම 32 ක්වත් පෙන්නන්න ඕන. ඒක sponsor කරන අය ගාව දැනට තියෙනවනේ ඔයකියන විදිහට. ඒක ok. උඹට ඕනනන් කාව හරි අල්ලන් back date පාරක් දාලා තව 10ක් 20ක් වගේ additional පෙන්නපන්. මන් ගාවනන් contacts නැ backdate කරන අයගේ කිරියෙන්ම අහල හොයගනින් ඕනනන්. agent කෙනෙක් set කරගනින් මන්නන් කියන්නේ. ඔක්කොම දේවල් කරන්න ඕන නැ. documents ටික පිළිවෙලට හදාගනින් ඌට කියල. එතකොට වැඩේ sure නෙ. හැබැයි backdate කරනවනන් ඌට උඹ කියන්න එපා backdate කරා කියල lol සමහර එවුන් කැමති නැ ඔය scene වලට උන්ගේ නම අවුල්යයි කියල බයයි. උඹට visa දාන්න යන්න වෙන්නේ මෙතනට. [URL="http://www.vfsglobal.ca/canada/srilanka/"]http://www.vfsglobal.ca/canada/srilanka/[/URL]. බය වෙන්න එපා. පිළිවෙලට ඇඳන් පලයන්. ඔතන ඉන්නේ agent ල. අර හදපු ගනන් ඇරැනම තව Rs.60,000ක් වත් අතේ තියාගනින් document වැඩවලට. උඹට Canada ආවට පස්සෙත් jacket වගේ දේවල් වලට 75,000ක් වත් අඩුම යයි. ඒව ගනන් හදල තියාගනින්. Bank එකෙන් student file එක open කරපන් තාම කරේ නැත්තන්. boc හොඳයි commercial එහෙමත් අවුලක් නැ. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Sienna"] police certificate එක මාස 4ක් වගේ ඇතුලත ගනින්. ඕකට මන් හිතන්නේ කොළඹ තියෙන පොලිස් office එකකට යන්න ඕන. මට ඒ ගැන නන් විස්තර හරියටම මතකයක් නැ. medical අනිවා ඕන ලංකාවේ මාස 6ක් හරි ඊට වැඩිය හරි හිටියනන්. [URL="https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/medical-police/medical-exams/requirements-temporary-residents/country-requirements.html"]https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/medical-police/medical-exams/requirements-temporary-residents/country-requirements.html[/URL] ලේසිම place එක Asiri surgical hospital එක. board එකෙන් පිළිගත්ත doc කෙනෙක් තමයි කරන්නත් ඕන. එයාලම medical එක hospital එකෙන් visa office එකට email කරනවා. උඹේ අතට දෙන්නේ නැ. hospital එකට call එකක් දාලා අහපන් ඔක්කොම විසතර කියයි. ආ තව එකක්. channel කරද්දි පිරිමි ඩොකෙක් channel කරපන්. මොකද උඹට වයසක lady doc කෙනෙක් සෙට් වෙලා කරැමෙට std වලට check කරන්න ජොකා ගලවපන් කිව්වොත් එහෙම උඹට උඩ ඉන්න දෙයියො මතක් වෙයි. සාමාන්‍යයෙන් එහෙම කියන්නෙ නැ ඒත් එහෙම risk එකක් ආසනන් විතරක් ගනින් lol :lol: :lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom