Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Cancel your FB Pending Requests!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නිතර Facebook වෙබ් අඩවිය භාවිතා කරන අයෙක්නම් ඔබ හදුනන හෝ නොහදුනන යහළු යෙහෙලියන්ට, නෑදෑ හිතවතුන්ට නිතර Friend Request යවනවා ඈති.

එහෙත් හෑම අයෙක්ම ඔබ යවන Request, Accept කරන්නේ නෑහෑ. බොහෝවිට ඒ ඔබව නොදන්නවාටත් වඩා වෙනත් හේතු නිසා වෙන්නට පුළුවන්.

Facebook Active User කෙනෙක් නොවීමෙන්, වේලාවක් නොමෑති කමින්, බොහේ Friend Request ලෑබෙන අයෙක්නම් ඒ සියල්ල පසුවට කල් දෑමීම මගින් වෑනි කරුණු නිසා එසේ වන්නට පුළුවන්.

නමුත් ඔබ යෑවූ Requests ඔබට Cancel කිරීමට අවශ්‍යනම් එය Facebook තුල තරමක් අසීරු කාර්යයක්.

ඔබ Request යෑවූ සියළුදෙනා ඔබට මතක නම් එය පහසුයි. නමුත් අමතක නම්?

මේ සදහා අපට 3rd Party (තුන්වන පාර්ශවීය) Application එකක් භාවිත කරන්නට පුළුවන්.

මේ කියන්නට යන්නේ ඒ ආකාරයට වෙනත් Application එකක් භාවිතාකර Friend Requests සියල්ල Delete කරන ආකාරයයි.

මේ Application එක "Pending Friend Requests" යන නමින් හෑදින්වෙනවා. මෙය Social 5 වෙබ් අඩවිය මගින් ලබාදෙන සේවාවක්.

පහත Link එක හරහා App එකට පිවිසෙන්න.

Go to App

ඉන් පසුව Facebook ගිණුම හරහා දත්ත ලබා ගෑනීමට App එක සදහා අවසර ලබා දිය යුතුයි.

ඉන් අනතුරුව ඔබට පහත Screenshot එකෙහි ආකාරයට App එකෙහි Interface එක (අතුරු මුහුනත) දක්නට ලෑබේවි.

ඔබේ පහසුව උදෙසා 1,2,3,4 අන්කයන් මගින් සිදුවන ක්‍රියාවලිය පහතින් විස්තර කර ඈත.

1. ඔබ Request එකක් යෑවූ පසු ඒ අදාල පුද්ගලයාගෙ Profile Link මේ URL Box එක තුලට Copy Paste කර "Add Pending Friend" Button එක Click කල විට එතෑන් පටන් Request එක Count කිරීම සිදුකරනු ලබනවා. නමුත් මෙසේ කිරීම අනිවාර්ය නෑහෑ. මෙමගින් නෑවතත් ඔබ "Pending Friend Request" App එකට පෑමිණි වරම ඔබ ඈතුලත් කල Requests දර්ශනය වනවා.

නමුත් දෙවෑනි Button එක මගින් මේ ක්‍රියාවලියට වඩා පහසුවෙන් එකවර සියළු Past Requests දර්ශනය කරගන්නට හෑකියාව තිබෙනවා.

2. දෙවන ක්‍රමය භාවිතා කරන්නේ පළමු ක්‍රමය භාවිත නොකරන අවස්ථා වලදීයි. ඔබ පළමුවරට මෙම App එක භාවිත කරනවිට අනිවාර්යෙන් මේ Button එක Click කළ යුතුයි.

අනෙත් අවස්තා වලදීත් App එකෙහි Past Requests පෙන්වන්නේ නොමෑතිනම් මේ Button එක මගින් සියළු Past Requests දෑකගන්නත පුළුවන්.

"Find Past Request" Click කල විට නව පිටුවක පියවර තුනක් මගින් දත්ත ඈතුලත්කරන ආකාරය විස්තර කෙරෙනු ඈති.

පහතින් දෑක්වෙන්නේ ඒ පිටුවේ Screenshot එකයි.

1. "Get Friend Request Data" Button එක Click කරන්න.

2. දෑන් Web Browser එකෙහි කුඩා Popup Window එකක් Open වේවි.

(තත්පර 5ත් 10ත් අතර කාලයක් ගතවේවි.)

එහි ඈත්තේ ඔබේ Friend Requests පිළිබද දත්තයි.

එහි සදහන් Texts සියල්ල Copy කර ගත යුතුයි.

Ctrl+A මගින් සියල්ල එකවර Select කර, Ctrl+C මගින් සියල්ල Clipboard එක මතට Copy කර ගන්න.

3. Copy කරගත් දත්ත Ctrl+V මගින් මෙම Text Box එක තුලට Paste කර "Load Past Requests" Button එක Click කරන්න.

දෑන් නව පිටුවක Pending Requests දර්ශනය වේවි. එසේ නොමෑතිනම් පහත පරිදි Friend Requests නෑති බවට Notification එකක් දිස්වේවි.

3. මෙහිදී පහළට දිස්වන්නේ Request යෑවූ පුද්ගලයන්ගේ තොරතුරුයි.

(නම, ඡායාරූපය, ආසන්න ලෙස Request කල දිනය)

4. "Cancel Request" Button එක මගින් Request කල පුද්ගලයාගේ Profile එක වෙත ඔබව ගෙනයාවි.

ඊට පසු අදාල Profile එක මත "Friend Request Sent" ලෙස කොළ පෑහෑති Button එකක් දක්නට ලෑබේවි. (පහත රූපයේ පරිදි )

ඒ මත තත්පර දෙකක් පමණ Mouse Pointer එක තබාගෙන සිටීමෙන් (Mouse Over) පහලට ඈදහෑලෙන මෙනුවක් දිස්වේවි. (Drop Down Menu) එහි පහලම Cancel Request යනුවෙන් දෑක්වෙන විධානය ලබා දීමෙන් Request එක Cancel කළ හෑකිය.

මේ ආකාරයට සියළු Requests එකින් එක Cancel කළ යුතු වේ.

Source (My own Blog) : CeylonBlog.com

Hi Elakirians, This is my first Thread.

Sorry for If Repost.

[QUOTE="Techie, post: 15544571, member: 484250"] [CENTER][SIZE="3"][IMG]http://1.bp.blogspot.com/-s_Q8P_oMY5A/UiDQv3YHrJI/AAAAAAAAAgw/N6mcYmmutH8/s640/wxp+(10).jpg[/IMG] ඔබ නිතර Facebook වෙබ් අඩවිය භාවිතා කරන අයෙක්නම් ඔබ හදුනන හෝ නොහදුනන යහළු යෙහෙලියන්ට, නෑදෑ හිතවතුන්ට නිතර Friend Request යවනවා ඈති. එහෙත් හෑම අයෙක්ම ඔබ යවන Request, Accept කරන්නේ නෑහෑ. බොහෝවිට ඒ ඔබව නොදන්නවාටත් වඩා වෙනත් හේතු නිසා වෙන්නට පුළුවන්. Facebook Active User කෙනෙක් නොවීමෙන්, වේලාවක් නොමෑති කමින්, බොහේ Friend Request ලෑබෙන අයෙක්නම් ඒ සියල්ල පසුවට කල් දෑමීම මගින් වෑනි කරුණු නිසා එසේ වන්නට පුළුවන්. නමුත් ඔබ යෑවූ Requests ඔබට Cancel කිරීමට අවශ්‍යනම් එය Facebook තුල තරමක් අසීරු කාර්යයක්. ඔබ Request යෑවූ සියළුදෙනා ඔබට මතක නම් එය පහසුයි. නමුත් අමතක නම්? මේ සදහා අපට 3rd Party (තුන්වන පාර්ශවීය) Application එකක් භාවිත කරන්නට පුළුවන්. මේ කියන්නට යන්නේ ඒ ආකාරයට වෙනත් Application එකක් භාවිතාකර Friend Requests සියල්ල Delete කරන ආකාරයයි. මේ Application එක "Pending Friend Requests" යන නමින් හෑදින්වෙනවා. මෙය Social 5 වෙබ් අඩවිය මගින් ලබාදෙන සේවාවක්. පහත Link එක හරහා App එකට පිවිසෙන්න. [CENTER][URL="https://apps.facebook.com/friendrequests/"]Go to App[/URL][/CENTER] ඉන් පසුව Facebook ගිණුම හරහා දත්ත ලබා ගෑනීමට App එක සදහා අවසර ලබා දිය යුතුයි. ඉන් අනතුරුව ඔබට පහත Screenshot එකෙහි ආකාරයට App එකෙහි Interface එක (අතුරු මුහුනත) දක්නට ලෑබේවි. [CENTER][IMG]http://i43.tinypic.com/akhkyq.png[/IMG][/CENTER] ඔබේ පහසුව උදෙසා 1,2,3,4 අන්කයන් මගින් සිදුවන ක්‍රියාවලිය පහතින් විස්තර කර ඈත. [B]1[/B]. ඔබ Request එකක් යෑවූ පසු ඒ අදාල පුද්ගලයාගෙ Profile Link මේ URL Box එක තුලට Copy Paste කර "Add Pending Friend" Button එක Click කල විට එතෑන් පටන් Request එක Count කිරීම සිදුකරනු ලබනවා. නමුත් මෙසේ කිරීම අනිවාර්ය නෑහෑ. මෙමගින් නෑවතත් ඔබ "Pending Friend Request" App එකට පෑමිණි වරම ඔබ ඈතුලත් කල Requests දර්ශනය වනවා. නමුත් දෙවෑනි Button එක මගින් මේ ක්‍රියාවලියට වඩා පහසුවෙන් එකවර සියළු Past Requests දර්ශනය කරගන්නට හෑකියාව තිබෙනවා. [B]2[/B]. දෙවන ක්‍රමය භාවිතා කරන්නේ පළමු ක්‍රමය භාවිත නොකරන අවස්ථා වලදීයි. ඔබ පළමුවරට මෙම App එක භාවිත කරනවිට අනිවාර්යෙන් මේ Button එක Click කළ යුතුයි. අනෙත් අවස්තා වලදීත් App එකෙහි Past Requests පෙන්වන්නේ නොමෑතිනම් මේ Button එක මගින් සියළු Past Requests දෑකගන්නත පුළුවන්. "Find Past Request" Click කල විට නව පිටුවක පියවර තුනක් මගින් දත්ත ඈතුලත්කරන ආකාරය විස්තර කෙරෙනු ඈති. පහතින් දෑක්වෙන්නේ ඒ පිටුවේ Screenshot එකයි. [CENTER][IMG]http://i39.tinypic.com/k1fdar.png[/IMG][/CENTER] 1. "Get Friend Request Data" Button එක Click කරන්න. 2. දෑන් Web Browser එකෙහි කුඩා Popup Window එකක් Open වේවි. (තත්පර 5ත් 10ත් අතර කාලයක් ගතවේවි.) එහි ඈත්තේ ඔබේ Friend Requests පිළිබද දත්තයි. එහි සදහන් Texts සියල්ල Copy කර ගත යුතුයි. Ctrl+A මගින් සියල්ල එකවර Select කර, Ctrl+C මගින් සියල්ල Clipboard එක මතට Copy කර ගන්න. 3. Copy කරගත් දත්ත Ctrl+V මගින් මෙම Text Box එක තුලට Paste කර "Load Past Requests" Button එක Click කරන්න. දෑන් නව පිටුවක Pending Requests දර්ශනය වේවි. එසේ නොමෑතිනම් පහත පරිදි Friend Requests නෑති බවට Notification එකක් දිස්වේවි. [IMG]http://i1363.photobucket.com/albums/r714/AmilaDilan/Ceylon%20Blog/Post%20Images/pending%20friend%20requests/Snap_20130610_00h00m00s_005__zpseb3d4b4a.png[/IMG] [B]3[/B]. මෙහිදී පහළට දිස්වන්නේ Request යෑවූ පුද්ගලයන්ගේ තොරතුරුයි. (නම, ඡායාරූපය, ආසන්න ලෙස Request කල දිනය) [B]4[/B]. "Cancel Request" Button එක මගින් Request කල පුද්ගලයාගේ Profile එක වෙත ඔබව ගෙනයාවි. ඊට පසු අදාල Profile එක මත "Friend Request Sent" ලෙස කොළ පෑහෑති Button එකක් දක්නට ලෑබේවි. (පහත රූපයේ පරිදි ) [IMG]http://i1363.photobucket.com/albums/r714/AmilaDilan/Ceylon%20Blog/Post%20Images/pending%20friend%20requests/Snap_20130610_00h00m00s_003__zps64c058f5.png[/IMG] ඒ මත තත්පර දෙකක් පමණ Mouse Pointer එක තබාගෙන සිටීමෙන් (Mouse Over) පහලට ඈදහෑලෙන මෙනුවක් දිස්වේවි. (Drop Down Menu) එහි පහලම Cancel Request යනුවෙන් දෑක්වෙන විධානය ලබා දීමෙන් Request එක Cancel කළ හෑකිය. මේ ආකාරයට සියළු Requests එකින් එක Cancel කළ යුතු වේ. [CENTER]Source (My own Blog) : [URL="http://ceylonblog.com"]CeylonBlog.com[/URL] Hi Elakirians, This is my first Thread. Sorry for If Repost. [/CENTER][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom