Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancer උදව්වක් - Please read
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්වීතීයික පිළිකාවක් ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක් (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි.

මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක් ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ සුළු කොටසක් ද ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. අනතුරුව මා විකිරණ ප්‍රතිකාරයට පාත්‍ර කෙරිණි.

වසර හතක් පමණ (2009 වසර දක්වා) මම නීරෝගීව සිටියෙමි. ඉන්පසුව යළිත් මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක් වර්ධනය විය. එය කලින් වතාවේ මෙන්ම සංක්‍රමණික පිළිකාවක් විය. එය ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණු අතර බයොප්සියක් ද සිදු කරන ලදී. මාසයකට පසු පිළිකාවේ තත්ත්වය (ආශයීක්ෂණය හෙවත් Cytoscopy මගින්) පරීක්ෂා කිරීමට නියමිත ව තිබිණි.

ඇප්රිකොට් ඇටවල මදයේ ඇති "B 17" නම් වූ ද්‍රව්‍යය පිළිකා සඳහා විකල්ප ප්‍රතිකාරයක් සේ යොදා ගත හැකි බව මට දැන ගන්නට ලැබුණේ මේ කාලයේ ය. www.worldwithoutcancer.org නම් වූ අන්තර්ජාල වෙබ් අඩවියේ මෙය සඳහන් විය. මඤ්ඤොක්කාවල ද B 17 නම් වූ මේ ද්‍රව්‍ය අන්තර්ගත බව මේ වෙබ් අඩවියේ අඩංගු තොරතුරුවලින් දැන ගතිමි. ලොව B 17 අඩංගු විවිධ ප්‍රභව අතර මඤ්ඤොක්කා ද එක් ප්‍රභවයකි. ඒ අතුරෙන් ලංකාවේ ද සුලබව සොයා ගත හැකි දෙයක් වන මඤ්ඤොක්කා වියදම් අධික නො වන ද්‍රව්‍යයක් ද විය.

අත්හදාබැලීමක් ලෙස මම දිනපතා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ආරම්භ කළෙමි. උදැසන ආහාරය සඳහා මඤ්ඤොක්කා පිගානක් පොල් හා සම්බෝල සමග ද, දවාලට සහ රෑට වෑංජනයක් ලෙස බත් සමග ද මඤ්ඤොක්කා ආහාරයට ගතිමි. මෙසේ දිනපතා නොකඩවා මඤ්ඤොක්කා තුන් වේලක් ආහාරයට ගැනීමෙන් මාසයකට පසුව මුත්‍රාශයේ පිළිකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට ආශයීක්ෂණ පරීක්ෂාවට ද පෙනී සිටියෙමි. එම පරීක්ෂාවෙන් හෙළි වූයේ පිළිකාවක කිසිදු සලකුණක් නැතිs බවයි. වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නො ගැනීමටත් මඤ්ඤොක්කා අනුභවය දිගට ම කරගෙන යැමටත් මම තීරණය කළෙමි.

මුත්‍රා සමග රුධිරය පිට වීම හෝ වෙනත් වේදනාවක් හෝ රෝග ලක්ෂණ නොමැති හෙයින් මා වැනි රෝගීන් ගේ යහපත තකා මාගේ අත්දැකීම් ලෝකයට හෙළි කළ යුතු යෑයි තීරණය කළෙමි.

2009 වසරේ දී මා ගේ අත්දැකීම ලෝකයාට හෙළි කොට දැන් වසර 3ක් ගෙවී තිබේ. මා තුළ පිළිකාවක කිසිදු සලකුණක් නැති අතර මම හොඳින් සිටින්නෙමි. මඤ්ඤොක්කාවල අඩංගු B 17 නැමැති ද්‍රව්‍යයේ රෝග නිවාරණ ශක්තියක් ඇති බැව් දැනුදු මම විශ්වාස කරන්නෙමි. ශරීරයේ විවිධ කොටස්වල පිළිකා තත්ත්වයන් මඤ්ඤොක්කා අනුභවය හරහා සුවපත් වී ඇති බැව් විවිධ අය මා වෙත දන්වා ඇත. එබඳු එක් වයසක මහත්මයකු මා වෙත මුදල් දීමට සූදානම් වූ නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එක එන්නතක් සඳහා රු. 47,000ක් වැය වන බවත් ඒ මුදල් මේ ප්‍රතිකාරය නිසා ඉතිරි වූ බවත් මුදල් දීමට පෙලඹුණේ ඒ නිසා බවත් ඔහු පැවසී ය.

මා ගේ අත්දැකීම සහිත ලිපිය අන්තර්ජාලය හරහා කියවූ ඇමෙරිකාවේ ලැරී වොන් නැමැති වෛද්‍යවරයෙක් පිළිකා සඳහා මඤ්ඤොක්කා යොදා ගන්නා ආකාරය ගැනත්, මඤ්ඤොක්කා තම්බන ආකාරය හා ආහාරයට ගන්නා ආකාරය ගැනත් ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළේ ය. මේ තරම් ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මා එතුමා ගෙන් විමසූ විට ඔහු ගේ පිළිතුර වූයේ පිළිකා සුවය සඳහා මඤ්ඤොක්කා යොදා ගත් පළමුවැනි තැනැත්තා මා නො වන බවත් පීලිපීනයේ මැනිලාහි සන් තෝම් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මඤ්ඤොක්කා ප්‍රතිකාරයෙන් පිළිකා රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සුවපත් කොට ඇති බවත් ය. ඔහු ජීව රසායනය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙක් ද වේ.

මහාචාර්ය මැනුවෙල් නවාරෝ හෝ ලැරී වොන් පිළිබඳ වැඩිදුර තොරතුරු අන්තර්ජාලයේ ගූගල් සෙවුමකින් ලබා ගත හැකි ය. මහාචාර්ය නවාරෝ ජීවත් වූයේ අන්තර්ජාල යුගය උදා වන්නට පෙර ය. එහෙයින් එතුමා ගේ සොයාගැනීම් ලොව පුරා ප්‍රචාරය නො වී ය. එහෙත් එතුමා ගේ ආයතනය මැනිලාහි වේ. ග්රන්ථ 3ක් ලියා ඇති මහාචාර්ය නවාරෝ පර්යේෂණ පත්‍රිකා රැසක් අන්තර්ජාතික වෛද්‍ය සම්මේලනවලට ඉදිරිපත් කොට ඇත.

මහාචාර්ය නවාරෝ විසින් යොදාගන්නා ලද විශේෂිත වූ B 17 ප්‍රතිකාර ක්රමයක විස්තර ලැරී වොන් විසින් මා වෙත එවනු ලැබී ය. ඒ ක්‍රමය මෙසේ ය.

"අගල් හතරක් පමණ දිගැති, විෂ්කම්භය අගල් 2-3ක් පමණ වූ අමු මඤ්ඤොක්කා අල කෑල්ලක් ගෙන, සුද්ද කොට කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන්පසුව එම කැබැලි බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 2ක් ද දමා (පිරවූ කෝප්ප 2ක්) විනාඩි 2ක් අඹරා (බ්ලෙන්ඩ්) ගන්න. අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය 2ක් ශීතකරණයේ තබන්න. සුදු කොටස (ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්රේට) එවිට භාජනයේ පත්ලේ තැන්පත් වනු ඇත. ඉහළින් ඇති අවර්ණ වතුර බඳු දියර කොටස පරෙස්සමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් බාගයක් උදේ ද ඉතිරි බාගය සවස ද පානය කරන්න."

B 17 නැමැති ද්‍රව්‍ය නිස්සාරණය කිරීමට මහාචාර්ය නවාරෝ යොදා ගත්තේ යථොක්ත ක්‍රමයයි. මේ නිස්සාරකය දියවැඩියා රෝගීන්ට ද යොදා ගත හැකි ය. ඒ සීනි කොටස ඉවත් ව ඇති හෙයිනි. එසේ ම මෙය පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට ද යොදා ගත හැකි ය. නැවුම් දොඩම් යුෂ හෝ ලෙමන් යුෂ එක් කර ගැනීමෙන් එය ප්‍රණීතවත් පානයක් කර ගත හැකි ය. පිළිකා නිවාරණ ඖෂධ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් නැති අයට මේ තොරතුරු විශේෂයෙන් වැදගත් වේ යෑයි සිතමි.

[QUOTE="aggregate, post: 16924943, member: 360225"] [SIZE=4][B]ද්වීතීයික පිළිකාවක් ඇති වීමෙන් පසුව විකිරණ හෝ රස චිකිත්සාවක් (Chemotherapy) නැති ව මා හොඳින් සිටින්නේ කෙසේ දැයි විමසන බොහෝ දෙනා ගේ පැනවලට පිළිතුරු වශයෙන් මේ ලිපිය ලියන්නෙමි. මීට වසර දහයකට පෙර (එනම් 2002 දී) මා ගේ වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගෙන යන නාළයේ (ureter මුත්‍ර ප්‍රසේකය) පිළිකාවක් ඇති විය. මගේ පිsළිකාවට ගොදුරු වූ වකුගඩුව, මුත්‍ර ප්‍රසේකය හා මුත්‍රාශයේ සුළු කොටසක් ද ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. අනතුරුව මා විකිරණ ප්‍රතිකාරයට පාත්‍ර කෙරිණි. වසර හතක් පමණ (2009 වසර දක්වා) මම නීරෝගීව සිටියෙමි. ඉන්පසුව යළිත් මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක් වර්ධනය විය. එය කලින් වතාවේ මෙන්ම සංක්‍රමණික පිළිකාවක් විය. එය ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණු අතර බයොප්සියක් ද සිදු කරන ලදී. මාසයකට පසු පිළිකාවේ තත්ත්වය (ආශයීක්ෂණය හෙවත් Cytoscopy මගින්) පරීක්ෂා කිරීමට නියමිත ව තිබිණි. ඇප්රිකොට් ඇටවල මදයේ ඇති "B 17" නම් වූ ද්‍රව්‍යය පිළිකා සඳහා විකල්ප ප්‍රතිකාරයක් සේ යොදා ගත හැකි බව මට දැන ගන්නට ලැබුණේ මේ කාලයේ ය. [URL="http://www.worldwithoutcancer.org"]www.worldwithoutcancer.org[/URL] නම් වූ අන්තර්ජාල වෙබ් අඩවියේ මෙය සඳහන් විය. මඤ්ඤොක්කාවල ද B 17 නම් වූ මේ ද්‍රව්‍ය අන්තර්ගත බව මේ වෙබ් අඩවියේ අඩංගු තොරතුරුවලින් දැන ගතිමි. ලොව B 17 අඩංගු විවිධ ප්‍රභව අතර මඤ්ඤොක්කා ද එක් ප්‍රභවයකි. ඒ අතුරෙන් ලංකාවේ ද සුලබව සොයා ගත හැකි දෙයක් වන මඤ්ඤොක්කා වියදම් අධික නො වන ද්‍රව්‍යයක් ද විය. අත්හදාබැලීමක් ලෙස මම දිනපතා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම ආරම්භ කළෙමි. උදැසන ආහාරය සඳහා මඤ්ඤොක්කා පිගානක් පොල් හා සම්බෝල සමග ද, දවාලට සහ රෑට වෑංජනයක් ලෙස බත් සමග ද මඤ්ඤොක්කා ආහාරයට ගතිමි. මෙසේ දිනපතා නොකඩවා මඤ්ඤොක්කා තුන් වේලක් ආහාරයට ගැනීමෙන් මාසයකට පසුව මුත්‍රාශයේ පිළිකාවේ තත්ත්වය පරීක්ෂා කිරීමට ආශයීක්ෂණ පරීක්ෂාවට ද පෙනී සිටියෙමි. එම පරීක්ෂාවෙන් හෙළි වූයේ පිළිකාවක කිසිදු සලකුණක් නැතිs බවයි. වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නො ගැනීමටත් මඤ්ඤොක්කා අනුභවය දිගට ම කරගෙන යැමටත් මම තීරණය කළෙමි. මුත්‍රා සමග රුධිරය පිට වීම හෝ වෙනත් වේදනාවක් හෝ රෝග ලක්ෂණ නොමැති හෙයින් මා වැනි රෝගීන් ගේ යහපත තකා මාගේ අත්දැකීම් ලෝකයට හෙළි කළ යුතු යෑයි තීරණය කළෙමි. 2009 වසරේ දී මා ගේ අත්දැකීම ලෝකයාට හෙළි කොට දැන් වසර 3ක් ගෙවී තිබේ. මා තුළ පිළිකාවක කිසිදු සලකුණක් නැති අතර මම හොඳින් සිටින්නෙමි. මඤ්ඤොක්කාවල අඩංගු B 17 නැමැති ද්‍රව්‍යයේ රෝග නිවාරණ ශක්තියක් ඇති බැව් දැනුදු මම විශ්වාස කරන්නෙමි. ශරීරයේ විවිධ කොටස්වල පිළිකා තත්ත්වයන් මඤ්ඤොක්කා අනුභවය හරහා සුවපත් වී ඇති බැව් විවිධ අය මා වෙත දන්වා ඇත. එබඳු එක් වයසක මහත්මයකු මා වෙත මුදල් දීමට සූදානම් වූ නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එක එන්නතක් සඳහා රු. 47,000ක් වැය වන බවත් ඒ මුදල් මේ ප්‍රතිකාරය නිසා ඉතිරි වූ බවත් මුදල් දීමට පෙලඹුණේ ඒ නිසා බවත් ඔහු පැවසී ය. මා ගේ අත්දැකීම සහිත ලිපිය අන්තර්ජාලය හරහා කියවූ ඇමෙරිකාවේ ලැරී වොන් නැමැති වෛද්‍යවරයෙක් පිළිකා සඳහා මඤ්ඤොක්කා යොදා ගන්නා ආකාරය ගැනත්, මඤ්ඤොක්කා තම්බන ආකාරය හා ආහාරයට ගන්නා ආකාරය ගැනත් ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළේ ය. මේ තරම් ප්‍රශ්න අසන්නේ ඇයි දැයි මා එතුමා ගෙන් විමසූ විට ඔහු ගේ පිළිතුර වූයේ පිළිකා සුවය සඳහා මඤ්ඤොක්කා යොදා ගත් පළමුවැනි තැනැත්තා මා නො වන බවත් පීලිපීනයේ මැනිලාහි සන් තෝම් වෛද්‍ය විද්‍යාලයයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මඤ්ඤොක්කා ප්‍රතිකාරයෙන් පිළිකා රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සුවපත් කොට ඇති බවත් ය. ඔහු ජීව රසායනය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙක් ද වේ. මහාචාර්ය මැනුවෙල් නවාරෝ හෝ ලැරී වොන් පිළිබඳ වැඩිදුර තොරතුරු අන්තර්ජාලයේ ගූගල් සෙවුමකින් ලබා ගත හැකි ය. මහාචාර්ය නවාරෝ ජීවත් වූයේ අන්තර්ජාල යුගය උදා වන්නට පෙර ය. එහෙයින් එතුමා ගේ සොයාගැනීම් ලොව පුරා ප්‍රචාරය නො වී ය. එහෙත් එතුමා ගේ ආයතනය මැනිලාහි වේ. ග්රන්ථ 3ක් ලියා ඇති මහාචාර්ය නවාරෝ පර්යේෂණ පත්‍රිකා රැසක් අන්තර්ජාතික වෛද්‍ය සම්මේලනවලට ඉදිරිපත් කොට ඇත. මහාචාර්ය නවාරෝ විසින් යොදාගන්නා ලද විශේෂිත වූ B 17 ප්‍රතිකාර ක්රමයක විස්තර ලැරී වොන් විසින් මා වෙත එවනු ලැබී ය. ඒ ක්‍රමය මෙසේ ය. "අගල් හතරක් පමණ දිගැති, විෂ්කම්භය අගල් 2-3ක් පමණ වූ අමු මඤ්ඤොක්කා අල කෑල්ලක් ගෙන, සුද්ද කොට කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන්පසුව එම කැබැලි බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප 2ක් ද දමා (පිරවූ කෝප්ප 2ක්) විනාඩි 2ක් අඹරා (බ්ලෙන්ඩ්) ගන්න. අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය 2ක් ශීතකරණයේ තබන්න. සුදු කොටස (ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්රේට) එවිට භාජනයේ පත්ලේ තැන්පත් වනු ඇත. ඉහළින් ඇති අවර්ණ වතුර බඳු දියර කොටස පරෙස්සමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් බාගයක් උදේ ද ඉතිරි බාගය සවස ද පානය කරන්න." B 17 නැමැති ද්‍රව්‍ය නිස්සාරණය කිරීමට මහාචාර්ය නවාරෝ යොදා ගත්තේ යථොක්ත ක්‍රමයයි. මේ නිස්සාරකය දියවැඩියා රෝගීන්ට ද යොදා ගත හැකි ය. ඒ සීනි කොටස ඉවත් ව ඇති හෙයිනි. එසේ ම මෙය පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට ද යොදා ගත හැකි ය. නැවුම් දොඩම් යුෂ හෝ ලෙමන් යුෂ එක් කර ගැනීමෙන් එය ප්‍රණීතවත් පානයක් කර ගත හැකි ය. පිළිකා නිවාරණ ඖෂධ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් නැති අයට මේ තොරතුරු විශේෂයෙන් වැදගත් වේ යෑයි සිතමි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom