Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Cancer Drugs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන දෙපැත්තම තියෙනවා....

කීමෝ තෙරපි කරන ලෙඩාගේ ප්‍රතිශක්තිකරණය ගොඩක්ම දුර්වලයි. පොඩි හෙම්බිරිස්සාවක් උනත් දවස් දෙකක් වගේ ඇතුලත නිව්මෝනියා තත්වය දක්වා වර්ධනය වෙනවා.

එහෙම කෙනෙක්ව ලෙඩ රෝග, විසබීජ වලින් ආරක්ෂා කරන්න ඕනේ.

අනිත් එක සමහර දෙනෙක්ට කීමෝ තෙරපි කලාම වමනේ යනව. අපේ අම්මට පිළිකාව තිබුන.එයාට කීමෝතෙරපි කෝස් 06 කළා. එක කෝස් එකකට සති 03 වරක් බැගින් ඉන්ජෙක්ෂන් 06.ඔක්කොම ඉන්ජෙක්ෂන් 36. අවුරුදු 05 තිස්සේ බෙහෙත් කළා. සමහර කීමෝතෙරපි බෙහෙත සේලයින් එකට ගහන්න එන නර්ස් ලා නිකන් ISIS කාරයෝ වගේ. මුඛවාඩම් දාගෙන එන්නේ.

බෙහෙත විදලා දවසක් දෙකක් ඉඳල සතියක් විතර යනකන් වමනේ යනවා.

ඉස්පිරිතාලෙන් අපිට කිව්වේ ඒ වමනේ ලේඩාටම අයින් කරන්න දෙන්න. නිරෝගී කෙනෙක් ඒ ලඟට යන්නවත් එපා කියල.

ඔය බෙහෙතේ විකිරණශීලී මුලද්‍රව්‍ය අඩංගු වෙන්නේ.

[QUOTE="Dodo Mahaththaya, post: 23794173, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]ඔතන දෙපැත්තම තියෙනවා.... කීමෝ තෙරපි කරන ලෙඩාගේ ප්‍රතිශක්තිකරණය ගොඩක්ම දුර්වලයි. පොඩි හෙම්බිරිස්සාවක් උනත් දවස් දෙකක් වගේ ඇතුලත නිව්මෝනියා තත්වය දක්වා වර්ධනය වෙනවා. එහෙම කෙනෙක්ව ලෙඩ රෝග, විසබීජ වලින් ආරක්ෂා කරන්න ඕනේ. අනිත් එක සමහර දෙනෙක්ට කීමෝ තෙරපි කලාම වමනේ යනව. අපේ අම්මට පිළිකාව තිබුන.එයාට කීමෝතෙරපි කෝස් 06 කළා. එක කෝස් එකකට සති 03 වරක් බැගින් ඉන්ජෙක්ෂන් 06.ඔක්කොම ඉන්ජෙක්ෂන් 36. අවුරුදු 05 තිස්සේ බෙහෙත් කළා. සමහර කීමෝතෙරපි බෙහෙත සේලයින් එකට ගහන්න එන නර්ස් ලා නිකන් ISIS කාරයෝ වගේ. මුඛවාඩම් දාගෙන එන්නේ. බෙහෙත විදලා දවසක් දෙකක් ඉඳල සතියක් විතර යනකන් වමනේ යනවා. ඉස්පිරිතාලෙන් අපිට කිව්වේ ඒ වමනේ ලේඩාටම අයින් කරන්න දෙන්න. නිරෝගී කෙනෙක් ඒ ලඟට යන්නවත් එපා කියල. ඔය බෙහෙතේ විකිරණශීලී මුලද්‍රව්‍ය අඩංගු වෙන්නේ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom